wedding hall refund

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    වෙන එකෙක්වත් යවන්නෙ. කොහොමද බං මේ වගෙ හිගන වැඩ කරන තැන්වලට දැන දැන
    නෑ යකෝ
    ඔය දැනට බුක් කරලා තියන එකෙක්ව කන්ටැක් කර ගනින්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    මචං, ඉල්ලපන් සල්ලි.
    මට නම් ඔහොම අවුලක් වුනේ නැහැ. කල් දැම්මට අපහු ඉල්ලපු දවසටත් free තිබිල ගත්තා. හැබැයි, honeymoon book කරපු හෝටෙල්ස් දෙකකින් ම සල්ලි ගත්තා.
    මචං නොතේරෙනවා වගේ ඉන්න එපා.
    මම නම් call කරේ නැහැ. කෙලින්ම emails වලින් තමයි ඔක්කොම arrange කරගත්තේ. manager ව address කරලා, mail කරන්න. polite විදියට, හොඳ firm stance එකක ඉදන් reasons කෙටියෙන් කියල සල්ලි ඉල්ලපන්. වෙන වල් බයිලා මොකුත් කියන්න එපා. short and sweet විදියට ලියල දාන්න. හොදට කඩ්ඩ දාල ලියන්න. බැරි නම් යාලුවෙක් ගෙන් උදව් ඉල්ලන්න.
    අනිවාර්යයෙන් ම සල්ලි දෙවි.
    :yes: :yes: :yes:
    මේක තමයි නියම විදිහ.
    චුරු චුරු නොගා කෙලින් අදාල පොයින්ට්එක විතරක් කතාකරන්න.