මචන්ලා,
මගේ යාලුවෙකට, නිට්ටබුවට කිට්ටුවෙන් low budget wedding එකකට සුදුසු wedding hall එකක් හොයනවා.
මිනුවන්ගොඩ, ගම්පහ, යක්කල, අබේපුස්ස, කුරුණෑගල උනත් කමක් නෑලු.
හාරසීයක විතර පිරිසක් (ඒකයි low budget
) wedding එකට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවලු (150 ක් විතරම යාලුවො
)
මචන්ලා උබලා දන්න low budget wedding එකකට සුදුසු wedding halls තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා මචන් ලොකු උදව්වක්.
මගේ යාලුවෙකට, නිට්ටබුවට කිට්ටුවෙන් low budget wedding එකකට සුදුසු wedding hall එකක් හොයනවා.
මිනුවන්ගොඩ, ගම්පහ, යක්කල, අබේපුස්ස, කුරුණෑගල උනත් කමක් නෑලු.
හාරසීයක විතර පිරිසක් (ඒකයි low budget
) wedding එකට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවලු (150 ක් විතරම යාලුවො
)මචන්ලා උබලා දන්න low budget wedding එකකට සුදුසු wedding halls තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා මචන් ලොකු උදව්වක්.