මැයි මාසෙ මගෙ Wedding එක ගන්න හිටියෙ .
කොරොනා නිසා කල් දාගත්තා .
නොවැම්බර් මුල හරියෙ තමා ගන්න ඉන්නෙ.
පොඩි හෙල්ප් එකක් ඔනි.
ඇත්තම කිව්වොත් උපදෙසක් .
වෙඩින් එක දවසට වැඩියෙන්ම හොඳ
බැන්ඩ් එකක් ගෙන්වලා ප්ලෙ කරන එකද හොඳ එහෙමත් නැත්තම් ඩී ජේ එකක්ද ?
හනිමුන් යන්න හොඳ තැන් මොනවාද ?
කොරොනා නිසා කල් දාගත්තා .
නොවැම්බර් මුල හරියෙ තමා ගන්න ඉන්නෙ.
පොඩි හෙල්ප් එකක් ඔනි.
ඇත්තම කිව්වොත් උපදෙසක් .
වෙඩින් එක දවසට වැඩියෙන්ම හොඳ
බැන්ඩ් එකක් ගෙන්වලා ප්ලෙ කරන එකද හොඳ එහෙමත් නැත්තම් ඩී ජේ එකක්ද ?
හනිමුන් යන්න හොඳ තැන් මොනවාද ?