Wedding Liquor

max33

Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    Machanla,
    Wedding ekt reccomend karanna puluwan liquor tikk kiynna.Denata baluwe Label 5.
    Aduwata gnna tenakut kiynna
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,587
    113
    අම්බකිස්ස
    Label 5 ශේප් මේ දවස්වල යන විස්කි එකක්, 5කට විතර තියෙනවා ලෝකල් ගහන එකක්, අවුලක් නෑ සැපට වදිනවා. ඇගට පොඩ්ඩක් අමාරුයි සමහරුන්ට.මට නන් ලොකු අවුලක් වුනේ නැ. අනිත්වා ගනන් බන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,942
    10,776
    113
    Machanla,
    Wedding ekt reccomend karanna puluwan liquor tikk kiynna.Denata baluwe Label 5.
    Aduwata gnna tenakut kiynna
    ලිකර් නැති වෙඩින් එකක් ගනින්.
    1. මරගන්න සීන් වෙන්නෙ නැ
    2. ගොඩෙ ඩාන්ස් නැ
    3. සල්ලි ඉතුරුයි
    4. පිනකුයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,587
    113
    අම්බකිස්ස
    ගනනේ බන් දැන් ඔවා.
    ලිකර් නැති වෙඩින් එකක් ගනින්.
    1. මරගන්න සීන් වෙන්නෙ නැ
    2. ගොඩෙ ඩාන්ස් නැ
    3. සල්ලි ඉතුරුයි
    4. පිනකුයි
    අපි යන ඒවගේ බිව්වට ඕවා වෙන්නෙ නෑනේ
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    ලිකර් නැති වෙඩින් එකක් ගනින්.
    1. මරගන්න සීන් වෙන්නෙ නැ
    2. ගොඩෙ ඩාන්ස් නැ
    3. සල්ලි ඉතුරුයි
    4. පිනකුයි
    Ehm kemati bro.
    Bona ewunt mkd krnne.
    Nikm kata ahgnn ona nae neh
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    Eke taste ek hemotam set nae neh bro

    Label 5 ශේප් මේ දවස්වල යන විස්කි එකක්, 5කට විතර තියෙනවා ලෝකල් ගහන එකක්, අවුලක් නෑ සැපට වදිනවා. ඇගට පොඩ්ඩක් අමාරුයි සමහරුන්ට.මට නන් ලොකු අවුලක් වුනේ නැ. අනිත්වා ගනන් බන්.
    Local ghn ek awul lu neda.
    Local ekai foreign ekai aduragnne khmd danne nae
    ------ Post added on Apr 26, 2025 at 11:14 PM
     
    oshan323

    Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    Label 5 ශේප් මේ දවස්වල යන විස්කි එකක්, 5කට විතර තියෙනවා ලෝකල් ගහන එකක්, අවුලක් නෑ සැපට වදිනවා. ඇගට පොඩ්ඩක් අමාරුයි සමහරුන්ට.මට නන් ලොකු අවුලක් වුනේ නැ. අනිත්වා ගනන් බන්.
    Kohenda ganna tiyenne
     
    • Like
    Reactions: Kodiya97