Liquor for Wedding

suranjith7191

Member
Apr 14, 2009
27
6
3
Wedding එකට දෙන්න හොඳ Liquor Brand මොනවද. 10ට අඩුවෙන් හොයාගන්න ඕනි. ගන්න තැනක් දන්නව නම් කොටාගෙන යන්න.
(Vat 69, Highland Queen, Lable 5 etc wage ewa hodaida)
 
Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    තොට කිව්වා බියර් නොබී අරක්කු බොන්න කියල. කෝ අපි කියන දෙයක් අහනවද?
    බියර් බිව්වෙ කොයි කාලෙද යකෝ. මේ රස්නෙට මහ පාන්දර දාඩිය පෙරාගෙන ඇහැරලා කූල් වතුර බීපු එකේ රඟේ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    බියර් බිව්වෙ කොයි කාලෙද යකෝ. මේ රස්නෙට මහ පාන්දර දාඩිය පෙරාගෙන ඇහැරලා කූල් වතුර බීපු එකේ රඟේ..
    ඔය පහුගිය දවස් වල උඹ බිව්වේ ස්ටෝන්ග් කියල. ඒවායින් තමයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    බියර් බිව්වෙ කොයි කාලෙද යකෝ. මේ රස්නෙට මහ පාන්දර දාඩිය පෙරාගෙන ඇහැරලා කූල් වතුර බීපු එකේ රඟේ..
    කූල් වතුර නෙවෙයි, අල්ලපු ගෙදර නංගි උඹට හැමදාම ගෙනත්දෙන වැල්පෙනෙර කැඳ බීපු එකේ විපාකේ බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Wedding එකට දෙන්න හොඳ Liquor Brand මොනවද. 10ට අඩුවෙන් හොයාගන්න ඕනි. ගන්න තැනක් දන්නව නම් කොටාගෙන යන්න.
    (Vat 69, Highland Queen, Lable 5 etc wage ewa hodaida)

    Oya set ekama duty free yanne 25$ wage, 10tanm chivas ut tibba. Rata idan ena yaluwo nadda genna ganna
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,226
    45,089
    113
    Wedding එකට දෙන්න හොඳ Liquor Brand මොනවද. 10ට අඩුවෙන් හොයාගන්න ඕනි. ගන්න තැනක් දන්නව නම් කොටාගෙන යන්න.
    (Vat 69, Highland Queen, Lable 5 etc wage ewa hodaida)
    banniere-label-5-site-lm-1380x790-1.jpg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,556
    15,115
    113
    New Zealand
    දැන් නම් බොන්න බෑ සෙම ඇවිස්සිලා ඉන්නෙ නැගිටගන්න බැරුව. 😔
    බොරු මරිසි දාන්න එපා බන්.

    උබ ආරාමෙට යන්න පටන් ගත්ත දවසේ ඉදන් සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමී නේද? :rofl:

    අනික දැන් උබ කන්නෙ බොන්නෙ නෑනේ. වළදන එකනේ කරන්නේ