Liquor for wedding.

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Wedding ekakata foreign liquor bottle 30 ganna one. Kohenda ganna puluwan. Budget eka bottle ekakata 10000.
    E wagema mewa tranport karanna awasara gannath oneda?
     
    • Haha
    Reactions: ithaliveshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    #ගන්නඅපේදේ

    සුද්දො පෝසත් නොකර ජොනිය පෝසත් කරපං
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,276
    1,067
    113
    නෝමල් මාකට් ප්‍රයිස් එකට ගියොත් ඔය ගානට වැට් එකක්වත් ගන්න බෑ. ඕව කරන උන් ඉන්නව ටිකක් හොයල බලපන්.
    Clan Macgregor, Balantine, Sir Edward, Famous Grous, Red Lable, Black and white, dewars white lable ඔය වගේ එකක් ගන්න පුලුවන් 9000 අඩුවෙන්.
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    Wedding ekakata foreign liquor bottle 30 ganna one. Kohenda ganna puluwan. Budget eka bottle ekakata 10000.
    E wagema mewa tranport karanna awasara gannath oneda?
    දැන් උබට උබ හෙන සල්ලිකාරය කියල හිතෙනවා නෙහ් 🤭?
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    දැන් උබට උබ හෙන සල්ලිකාරය කියල හිතෙනවා නෙහ් 🤭?
    ow salli thiyana nisa ne me ganata bonna denne. ubala wage higannonta itin gal arakku tama. :lol:

    නෝමල් මාකට් ප්‍රයිස් එකට ගියොත් ඔය ගානට වැට් එකක්වත් ගන්න බෑ. ඕව කරන උන් ඉන්නව ටිකක් හොයල බලපන්.
    Clan Macgregor, Balantine, Sir Edward, Famous Grous, Red Lable, Black and white, dewars white lable ඔය වගේ එකක් ගන්න පුලුවන් 9000 අඩුවෙන්.
    ganna tanak danne nadda mchn

    නූල දාපි එකා සූරාබදු එකෙන් බන්.. රැවටෙන්න එපා..
    pissuda ban
     
    • Haha
    Reactions: ithaliveshi

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ow salli thiyana nisa ne me ganata bonna denne. ubala wage higannonta itin gal arakku tama. :lol:
    එහෙම වත් සැනසීයන් ටී බෝයි. උබේ පරණ ත්රෙඩ් දැක්කම හොදට සල්ලි තියෙන එකෙක් කියල ම පේනවා 😹😹😹

    මටත් ඒ උනාට ඒ හීන හෙන ගනන්.

    ඔව් හට්ටි මුට්ටි පොලේ ගහල ගෑනිටත් ගහල ගිහින් කඩෙන් කාල එනකොට ගෑනිටත් කෑම එකක් ගේනව නැත්නම් මට ගුටිකන්න වෙනව.

    අරක්කු බිව්ව ගන්ජ ගැහුව අයිස් ගැහුව කිසි ආතල් එකක් නෑ. හිත නිදහස් කරගන්න ඕනෙ කුඩු ගහල බල්‍න්න හිතෙනව. ගහපු කෙනෙක් ඉන්නවනම් කියපන් ආතල්ද කියල

    ජීවිතේටම කෙල්ලො 2 talk කලේ. එකක් ඉස්කෝලේ යන කාලෙ. අනිත් එක්කෙනා දැන් wife.
    plane එකේ.

    wife and me.
    බොන්න දෙන්ඩ හදන්නෙ දෙවෙනි කසාදෙට ද වරුණ
    මම තමා නදුන්
    ආ සක්කිලියෝ 😹
    මගෙනම් ඇට දෙක තමා ඇදගන්න වෙන්නෙ.
    සල්ලි නැහ් 🤭?
    ------ Post added on Dec 16, 2023 at 3:54 PM