Wedding Location Help !

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා උදව්වක් ඕනේ ,

    Wedding එකකට, 350-400ක් දාන්න පුළුවන්, plate එක 3000-3500 වගේ වෙන හොද hotel එකක් කියපන්කො .. කොලබ අවට වෙන්න ඕනේ ( පානදුර, මිගමුව අතර වගෙත් shape ) ..

    තොටුපල lakeside වගේ (සිරා garden එකක් තියන) ඒ type එකක්නම් තවත් හොදයි (තොටුපලේ 300යි දාන්න පුළුවන් ඒකයි case එක )


    මේ ගැන idea එකක් නැත්තන් bump එකක් දාගෙන යමන් :cool::cool::cool:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Podi Silva - පොඩි සිල්වා;22635668 said:
    Blue Waters eka bluwda bn

    එකත් බලන්න හිතාගෙන ඉන්නවා.ඒත් ගාන වැඩි ඇති කියල හිතෙනවා බන් .
    anyway , Thanks මචන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    brand.gif



    :rofl: