ඔක්කෝටම කලින් සියළු එළකිරිවාසීන්ට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
.
..
...
....
.....
......
.......
..
...
....
.....
......
.......
එලකිරියෙ ඉන්න wedding photographers ලගෙන් පොඩි උදව්වක් ඕන

අපේ සහෝගෙ හිරේ වැටීමේ මංගල්‍ය එනව August වල. Photography වලට ලොකු budjet 1කට යන්න අමාරුයි. මට මේ photography සිද්දිය ගැන පොඩි විස්තර ටිකක් දැනගන්නයි ඕන

- wedding photography packages මොනවද?
- ඒවගෙ include වෙන්නෙ මොනවද? (technology used, thankYouCard, framed enlarge 4tos etc.)
- ගනන් කොහොමද?
- normally video 1ත් photography package 1ටමද සෙට් වෙන්නෙ?

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

anyway thanks for the help saho.
3+
මූ දැනට wedding 10ක් වගේ කල්ල තියනව. පටන් ගත්තු කාලෙට වඩා දැන් ගොඩක් හොදයි. අවුල තියෙන්නෙ ඔය packages scene එහෙම පොරත් එක්ක කතා කරන්න මට idea 1ක් නැ හරියට. (story book albums ගැන එහෙම) ඒකයි පොඩි idea 1ක් ගන්න විස්තර ටිකක් ඇහුවෙ. 