Wedding Pre-Shooting Location help ??????

ackasanka

Active member
  • Sep 10, 2007
    127
    54
    28
    මචන්,

    මට wedding pre-shooting good places ටිකක් හොයාගන්න ඕනේ , පොඩක් මචන් uncommon places වෙන්නත් ඕනේ බන් , උබල දන්න හොද places තියෙනවද colombo , panadura , kaluthara ,horana areas වල . දන්නවනම් පොඩක් කියපන් , ඔය කියපු තැන් වලට අමතරව තව තැන් දන්නවනම් කියපන් try එකක් දලා බල්ලන්න පුළුවන් මට
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,431
    1,139
    113
    Seethawaka Wet Zone Botanic Gardens (Avissawella, Sri Lanka)
    photos withrak gannawa nam Rs.1500
    photos + video nam Rs.7000
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mage yaluwek wedding pre-shooting ekata giye Richmond Castle. Umbe photographer gen ahapan hoda places. Aniwaryen u dannawa ethi.

    BTW Happy Wedded Life :lol::)
     

    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    Uba sirada kiyanne Richmond Castle giya kiyala, .....anyway thanks

    Note: Photograper ban ekan yanne u yana purudu than walata
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    උඹේ Theme එක කියහන්... දන්න තැනක් තියෙනවනම් කියන්ට..
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    660
    362
    63
    37
    දැන් නම් මෙතන..!
    හොද තීම් එකක් හදාගෙන දවස ප්ලෑන්කරගෙන යන්න...නුවර අවටනම් හොද තැන් තියනවා...

    Aberdeen Falls නම් සුපිරි...ඔය ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන් යන පාර විස්තර තියනවා..
    නැත්තම් ගූගල් කරල බලන්න Aberdeen Falls කියල..



    මෙන්න මේ තියෙන ඇල්ල තමයි ඔය...!

    තව විස්තර ඕන නම් අහපන්... Good Luck