යාලුවනේ, කොළඹ අවට තියන හොඳ wedding reception halls ටිකක් කියන්නකෝ. මම කොට්ටාවෙ, කොට්ටාවෙ ඉදන් 25Km ඇතුලෙ හොද තැනක් තමයි හොයන්නෙ. Plate එකක් රු. 2500 - 4000 අතර තමයි හොයන්නෙ. කෑම හොඳ, ලස්සන, ගණන් අඩු halls දන්නවා නම් comment කරපල්ලා. නැත්තම් bump එකක්වත් දාල යන්න.
තෑන්ස්.
තෑන්ස්.



