මචන්ලා.. තව සතියකින් මගේ හොදම යාලුවෙක්ගෙ wedding 1ක් තියනවා... මට එකට හොද සින්දු ලීසට් ඕනි...
මුල් හරියේ normal ගැලපෙන සින්දු ටිකක් and
අන්තිමට හොද dancing සින්දු ටිකක්..
dancing සින්දු වලට ලස්සන සිංහල බයිලා, හින්දි, Tamil එහෙම තමයි ගොඩක් හොද...
උදවුවක් මචන්... දාපන්කෝ හොද නැගල යන ආතල් සින්දු ටිකක්....

ganan ganna epaa sudaaa