Wedding Suit for Rent

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මචන්ලා මගෙ වෙඩිමට අදින්න සුට් එකක් රෙන්ට් කරන්නද අලුතින්ම තියාගන්නම මහන්නද...අනේ දන්න කෙනෙක් කියහල්ලකො කොහොමද හොද කියලා....ගනන් එහෙම කොමොහ වෙයිද...:oo:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    eka uba adina vidiha anuwa machan 1st day ekenam mahanna wei machan ekath den ude waruwe ekak ita passe anika dawlta change karnawanam ehama , dewani dawasenam rent ekata ganna puluwan ekath uba adina eka anuwa kohomawath okkotoma yanawa 30-40 wage ganak (mid range)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වෙඩින් එකට විතරක් අදින්න හිතාගෙන ඉන්නවා නම්, මහන්න එපා,
    හයර් එකට ගන්න, කොහොමත් හයර් එකෙට් හොද කලෙක්ෂන් තියෙනවා.
    කොහොමත් වෙඩින් එකෙන් පස්සේ හයි ක්ලාස් වෙඩින් වලට
    එහෙම යන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඉතින් මහගෙන තියාගෙන හිටියාට අවුලක් නෑ.
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Thanks Machan,,Ethakot adress master eken mage eka mahala Yalu manamalayantai flower boyslatai mahannath onada ban....
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    2mybtbq.jpg