Wedding suit

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    Wedding suit මහන හොද තැනක් කියන්න Colombo අවට සාදාරණ ගනන් අඩු. Bestmanla 2yi page boys 2yi. Wills, Hameedias පට්ට ගනන්නෙ බන්]. Groom kit 50k bestman 36k page boy 20k
    Wedding January අග. කොරොනා හින්දා කල් යයිද මන්දා
    machan uba koheda kiyapan issella
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney


    Piliyandala place ekakin mge wedding ekata okkoma suits mahuwe..ubata dura wadine mehe..eke nam ganan reasonable..
    ------ Post added on Nov 8, 2021 at 10:51 PM
    Mokadda place eka mchn..matath suit ekak mahanna oni...man inne Piliyandala kittuwa
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඔය ලොකු තැන්වලත් සබ් දීලා මස්සන්නෙ එක එක උන්ට කියලා. මම එහෙම එකෙක් හොයලා ඌ ගාවින් මහ ගත්තා. කියපු ගානෙන් බාගයයි ගියෙ.
     
    • Like
    Reactions: scorpion MW

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    dress master eken mama mahuwe,
    ariya sinhala kit + blazer + trouser

    umbata set wena ganan walata tora ganna metirial tiyanawa , wills, hameedia, walta wada ganan adui , wada hondai
     
    • Like
    Reactions: NRTG

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,305
    113
    Mage kit eka nam NB eken kara gaththe ekata 50k withra giya, bestmnlage ewa podi kadekin kara, 12500 full kit eka tie ekath ekka.
     

    Baywatch

    Junior member
  • Aug 27, 2021
    22
    26
    13
    Never got to Namal Balachandra. Shitty service with arrogant attitudes. Not quality work also. NB is only about marketing.
    I got my suit done from suit & Tie
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Mage kit eka nam NB eken kara gaththe ekata 50k withra giya, bestmnlage ewa podi kadekin kara, 12500 full kit eka tie ekath ekka.
    මේකනෙ bro එක bestman kenek kellage cousin . අනිත් එකානම් මගේ යාලුවෙක් ඌට නම් ඕනි එකක්.
    page boy කෙනෙක් එයාගෙ අක්කගෙ පුතා. අඩු තැනකින් කරගන්න පුලුවන් ලෝබකමට කලා කියලා අනන් මනන් කියයි. විල්ස් එකේ 36ක්ද කොහෙද කිව්වා Bestman 4 piece. page boyslata waistcoat විතරක් නම් 10ක් විතර.