මචන්ල වෙඩින් එකකට මේ දවස් වල සෙට් වෙන Band එකක් පොඩ්ඩක් කියපල්ලකො PointFive නදීමාල්ගෙ මොකද තත්වෙ..ජය වේවා
අපරාදේ සල්ලි යකෝ. ඔය වෙඩිම චාමෙට කරලා.
ඒ සල්ලිවලින් ගමේ පන්සලට බුදු ගෙයක් හදල දීපන්.
ඔය පිනට කන ඝණයන්ට මොකටද කරන්නේ බන් තමාට කොරගන්නවා ඇරෙන්න . ඔයිට වඩා හොදයි සල්ලි දීලා ලොල්ලෙක් ආවාසගෙට යවන එක . ඒක පිනක්
YAKO KALA BEELA INNA ONA ISSELLAMAඅපරාදේ සල්ලි යකෝ. ඔය වෙඩිම චාමෙට කරලා.
ගෙයක් ගන්න ඩවුන් පේමන්‍ට් එකක්
කාර් එක්කට ඩවුන් පේමන්‍ට් එකක්
වයාපාරයකට ප්‍රාග්ධනය
හොද රට සවාරියක්
වගේ දෙයක් කරපන් . අතේ පාරක් ගහනවා වගේ වෙඩින් කරලා එක දවසින් මුලු සේසතම විනාස කරන්න එපා එකා එකාට කන්න බොන්න දීලා
කන්න බොන්න එක විතරක් කරන්නYAKO KALA BEELA INNA ONA ISSELLAMA