මචංල කවුරු හරි ඉන්නවද වෙඩින් වීඩියෝ එඩිටින් කරන කෙනෙක්. මම වැඩක් කරා ඒකට ගානක් කියාගන්න බැරුව ඉන්නෙ.
පොඩ්ඩක් කියනවද Edit එකකට කීයක් විතර ගන්නවද කියලා.
pre-shot, home coming memories, wedding highlight වගේ එකක් එඩිට් කරන්න කීයද?
Function එකක් වගේ එඩිට් කරන්න කීයක් විතර ගන්නවද වගේ විස්තර ටිකක්.