Wedding wala sapa

Amilap1

Well-known member
  • Oct 31, 2015
    777
    838
    93
    Onna balahan..kauda bn me Dr aselawa lokka kare? Pora nemida awsra dunne 150k dala wedding karanna..me covid asse ehema wdding ganna dipu éka harida ? Nalinta personally cl krlth thibb dr asela.. pora awsra illuwa kyla Dr asela awsra dipu eka hrida.. wedding ekta ghn mask danda bn kama kanne :confused: Dr asela athulu krya mndle thmai lsssna rules tikak gennth covid mcchra dura genwne heta anidda api lokenma éka wnna ynn hethuwth e udawiyma thamai..mt thiyna ekma prshne pita pitma kattiya fail wddi ..ai putu mruwk wnn nthth kyla :sorry:

    "පසුගිය සති දෙකේ පෙනිච්ච දෙයක් තමයි ඉහළම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මංගල උත්සවවලට සහභාගී වූ පිරිසෙන් සහ මුඛ ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීමේ සිද්ධි නිසා. ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් එක්ක රටේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගිහින්. මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්වෙමින් තියෙනවා. අද වෙනකොට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වගේ රෝගීන්ගේ අවශ්‍යතාවයට යොදා ගන්නා තත්ත්වයකට ඇවිත්. ඒ නිසා අපි ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙනඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේ මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ උද්ඝෝෂණ අරගල තාවකාලිකව හෝ නවත්වන්න."
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ඇත්ත ඇත්ත. මේ අය වැරදි තීරණ අරං දැන් ජනාධිපතිතුමා පිටින් යවනවා.
     
    • Like
    Reactions: Amilap1

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මිනිසුන්ට මොලේ තියෙන්නත් ඕනෙනේ ... ගන්න උන් wedding ගන්නේ නැතුව ඉන්න ඕනේ ... එක්කෝ wedding වලට යන උන් යන්නේ නැතුව ඉන්න ඕනේ ...
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43

    ඔය කොළඹ තියෙන ලොකු ලොකු හෝටල් වලත් 150 ට වැඩ කට්ටිය දාල වෙඩින් ගන්නවා බන්. බොරුනම් ඔය හෝටල් වල ඇතුලේ ඉන්න මැනේජෙර් ලට කෝල් කරලා අහපන්. කෙලින්ම කියනවා 150 උනාට ඊට වඩා කට්ටිය දාල කරලා දෙන්න පුළුවන් කියලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    ලොකුම ලොක්කෙක්ගේ දුවගේ හරි පුතාගේ හරි වෙඩිම ඈති ලගදී.. ඊට පස්සේ වෙඩිම් තහනම් කරයි
     
    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    777
    838
    93
    ඇත්ත ඇත්ත. මේ අය වැරදි තීරණ අරං දැන් ජනාධිපතිතුමා පිටින් යවනවා.
    Ann ekne mchn sir ok kynnth sauyka mndle ayge wrtha balalane..ar mokakdo sadka bala kaya ras wla ehemane :sorry:
    මිනිසුන්ට මොලේ තියෙන්නත් ඕනෙනේ ... ගන්න උන් wedding ගන්නේ නැතුව ඉන්න ඕනේ ... එක්කෝ wedding වලට යන උන් යන්නේ නැතුව ඉන්න ඕනේ ...
    Ekth aththa mchn eth ape unge hti dnwne..khma hari shpe eke hityane .. wedding walata aswra nodipu kale
    මැරිල වැටි වැටි හරිකමක් නෑ වෙඩිම ගන්න පුලුවන් නම්
    Pertma yana jthiyk ne mchn api :rolleyes:
    Thnks mchnla

    ඔය කොළඹ තියෙන ලොකු ලොකු හෝටල් වලත් 150 ට වැඩ කට්ටිය දාල වෙඩින් ගන්නවා බන්. බොරුනම් ඔය හෝටල් වල ඇතුලේ ඉන්න මැනේජෙර් ලට කෝල් කරලා අහපන්. කෙලින්ම කියනවා 150 උනාට ඊට වඩා කට්ටිය දාල කරලා දෙන්න පුළුවන් කියලා.
    ලොකුම ලොක්කෙක්ගේ දුවගේ හරි පුතාගේ හරි වෙඩිම ඈති ලගදී.. ඊට පස්සේ වෙඩිම් තහනම් කරයි
    Mhema ghn api kawada rtak vidhta nagitida bn :(
    ------ Post added on Aug 6, 2021 at 10:30 AM
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    ලොකුම ලොක්කෙක්ගේ දුවගේ හරි පුතාගේ හරි වෙඩිම ඈති ලගදී.. ඊට පස්සේ වෙඩිම් තහනම් කරයි
    ඒකම විතරක් නෙමේ බන්. ඔය ලොකු හෝටෙල්ස් වලට ලොක්කන්ගේ සම්බන්දකම්, අයිතීන් තියෙනවා. ඒ නිසා මොන නිතිවත් ඒවලට නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඒකම විතරක් නෙමේ බන්. ඔය ලොකු හෝටෙල්ස් වලට ලොක්කන්ගේ සම්බන්දකම්, අයිතීන් තියෙනවා. ඒ නිසා මොන නිතිවත් ඒවලට නැහැ.
    අනිවාර්යයෙන් ඒක නම් එහෙම තමා
     
    • Like
    Reactions: Amilap1

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    මිනිසුන්ට මොලේ තියෙන්නත් ඕනෙනේ ... ගන්න උන් wedding ගන්නේ නැතුව ඉන්න ඕනේ ... එක්කෝ wedding වලට යන උන් යන්නේ නැතුව ඉන්න ඕනේ ...
    මිනිසුන්ටම විතරක් දොස් කියන්න බැහැ බන්. ඔය හෝටල් වල හෝල් වලට දන්නා ඕන අඩුම PAX ගානක් ඒ ඒ හෝල් එකට හොටෙල් එකෙන් දාල තියෙනවා. රජයෙන් මොන නීති දල තිබුනත්, හොටෙල් එකේ ෆුල් ට්‍රයි කරනවා ඒ අඩුම pax ගාන customer ව බල කරලා හරි දා ගන්න. ඉතින් customer 250 කට වගේ හොටෙල් එකෙන් කියන ගානට ඉන්වයිට් කරන්න වෙනවා. මොකද කට්ටිය ආවත් නැතත් ඒ හොටෙල් එකෙන් කියන අඩුම 250 හෝ 300 ට සල්ලි ගෙවන්න වෙන නිසා.
     
    • Like
    Reactions: Amilap1

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මිනිසුන්ටම විතරක් දොස් කියන්න බැහැ බන්. ඔය හෝටල් වල හෝල් වලට දන්නා ඕන අඩුම PAX ගානක් ඒ ඒ හෝල් එකට හොටෙල් එකෙන් දාල තියෙනවා. රජයෙන් මොන නීති දල තිබුනත්, හොටෙල් එකේ ෆුල් ට්‍රයි කරනවා ඒ අඩුම pax ගාන customer ව බල කරලා හරි දා ගන්න. ඉතින් customer 250 කට වගේ හොටෙල් එකෙන් කියන ගානට ඉන්වයිට් කරන්න වෙනවා. මොකද කට්ටිය ආවත් නැතත් ඒ හොටෙල් එකෙන් කියන අඩුම 250 හෝ 300 ට සල්ලි ගෙවන්න වෙන නිසා.
    ඉතින් යකෝ මොන්ගල්ද මේ අස්සේ wedding ගන්නේ .. hotel එකෙන් ගන්න කිව කියල යන්නේ මොලේ නැද්ද මිනිස්සුන්ට ... wedding අතරල දල ගෙදරට වෙලා ඉන්න මොලේ නැද්ද..
    මේ හදිස්සියේ wedding ගත්තේ නෑ කියල මැරෙනවද නැනේ .. ගත්තොත් නං මැරෙන්න ඉඩ තියනව
     
    • Like
    Reactions: Amilap1 and vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    wedding eka iwara unaata passe apu ewunta mathaka naha ban
    beela watichcha ewunta kohethma mathaka naha :lol: :lol: :lol:
    ubata ona nam bonna nodee idapan ban.... oka ochchara loku scene ekak newei
    ay ara rocket chichi ranawara pewwe uge wedimata apu ewunta :lol::lol::lol:
     
    • Like
    Reactions: Amilap1

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Oka Dr. Aselatama banala ba. Oya Band, Dancers la ehema hena case ekak damma neda unta jeewath wenna widihak na wedding nathuwa kiyala. Man hithanne e nisa thamai awasara dunne.
     
    • Like
    Reactions: Amilap1