dan wedding walata giyaama anlop mitiya mese udin thiyla tynwa
meka maha wlilajja nathi wdk, awith kaala salli deela palayalla kiynwa wage
ubala ghilla salli denne nathiwa aapu wedding ehma thiynwada?
dan wedding walata giyaama anlop mitiya mese udin thiyla tynwa
meka maha wlilajja nathi wdk, awith kaala salli deela palayalla kiynwa wage
ubala ghilla salli denne nathiwa aapu wedding ehma thiynwada?





thamanta thiyena pramane therum aragena, wedding eka kalanam amaru naa bn. godak aya awul watenne thamange income ekata nogalapena widiye wedding ganna yana eka nisaiapo eka maha nondi wedak ne ban.ada kaale wedding ekak ganna kochchara amaruda?

ubath krpn aayeමම නං එහෙම කරල නෑ. ඒත් එහෙම කරන අය කොච්චර ඉන්නවද බං
thange tharamata ganne nathi eka bn aulaapo eka maha nondi wedak ne ban.ada kaale wedding ekak ganna kochchara amaruda?

eeka thmai bnසිංහලුන්ගේ wedding කියන්නේ මහාපරිමානෙන් සල්ලි කාබාසිනියා කරන වැඩක්
wedding එකට couple එකේ ලක්ෂ ගානක් ඉවරයි
මගුලට එන හැම ගෑනීම අලුත් සාරියක් ගන්න අඩුගානේ 5000 ක් වත් වියදම් කරනවා
කොල්ලෝ උනත් අඩුම ගානේ රු1000 ක් වත් වියදම් කරනවා ගමන් බිමන් වලට
අතර මගදී බොන උන් තව 1000 ක් විටර වියදම් කරනවා
හැම එකාම අඩු ගානේ රු 3000 ක වත් තෑග්ගක් දෙනවා ඒක ඉතින් ජෝඩුවට ඉතුරු වෙනවා කියමුකෝ .
අර සාරි වලට ගමන් වියදම් වලට
ගෑනු 100 ක් ආවොත් අඩුම ලක්ෂ 5ක් ( මොකද උන් ඒ සාරි වෙන තැනකට අදින්නේ නෑ ආයි)
ඔය උන්ගේ make up, dressing hairstyle වලට යන වියදමට අමතරව .
![]()

thamanta thiyena pramane therum aragena, wedding eka kalanam amaru naa bn. godak aya awul watenne thamange income ekata nogalapena widiye wedding ganna yana eka nisai![]()



eeka thmai maath kiyanneKarumak kara kalakanni ivent akak lankawe thiyena. Laksha ganan dawasin iwarai rattunta ona widiyata inna gihin. Thawa ana ungen salli ganna blan inna aka thamai hina yana wade. Jathinta loku line dannath ona. Un gen higakannath ona. Mewa loka wihilu oooi
hodama wede ausi gihin wedding eka ganna eka.nedayo danna un okotama ausi walata invitation yawanawa.sinhalu enne ne visa ganna beri hinda.wede goda
