wedding
wedding
wedding
wedding
ලගදි වෙඩින් ගත්ත උන් ඉන්නවනම් දැන් cost එක කොහොමද උබලට ගියේ .
අනික kandy අවට outdoor වෙද්දීන්ග්ස් ගන්න place මොනවද තියෙන්නේ ?
අනික දෙන්නම එකතුවෙලා එකට wedding එක ගත්තොත් මනමාලිව ඇරලවන්න මනමාලිගේ පැත්තෙන් එනවනේ . wedding එකෙන් පස්සේ දවස් දෙක තුනක් කොහෙහරි නැවතිලා එන දවසේ ඇරලන්න මනමාලිගේ පැත්තෙන් එනවනම් එක උබල manage කරේ කොහොමද? . homecomming එකක් තිබ්බොත් ok . එහෙම නැත්තම් කොහොමද ඒක manage කරන්නේ ?

- plate price
- decaration
- photographer
- jewellaries & adum dennagema
- band
අනික kandy අවට outdoor වෙද්දීන්ග්ස් ගන්න place මොනවද තියෙන්නේ ?
අනික දෙන්නම එකතුවෙලා එකට wedding එක ගත්තොත් මනමාලිව ඇරලවන්න මනමාලිගේ පැත්තෙන් එනවනේ . wedding එකෙන් පස්සේ දවස් දෙක තුනක් කොහෙහරි නැවතිලා එන දවසේ ඇරලන්න මනමාලිගේ පැත්තෙන් එනවනම් එක උබල manage කරේ කොහොමද? . homecomming එකක් තිබ්බොත් ok . එහෙම නැත්තම් කොහොමද ඒක manage කරන්නේ ?
i8 නම් ගන්ඩ එපා බඩගාන්න තමා වෙන්නෙ
අනික්වා සේරම පිට උන්ට යන වියදම් 