WEEKEND SPECIAL GIVEAWAY

san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    WEEKEND SPECIAL GIVEAWAY-AVG Internet Security 2014 -one year (374 Days) Full Licence​

    AVG-Internet-Security-2014-Review.png



    ඔන්න අද නියම වාසියක් වෙන Software එකක් අරගෙන අවා.
    මේ අව්රුද්දත් ඉවර වෙන්න ලග හින්දා Virus guard එකක් හොයනවද?එහෙනම් මේක බාගන්න..crack කරන්න ,patch කරන්න licence key හොයන්න ඕනේ නැ.Full Genuine Software එකක්.සල්ලි දීලා ගන්නවා නම් ඩොලර් 55 විතර වෙනවා. .කරන්න තියෙන්නේ පහල තියන ලිනක් වලින් machine එකට ගැලපෙන එක තෝරලා බාගන්න එක විතරයි.


    32 බිට් මෙහෙයුම් පද්දතියට සිංහලෙන් කියනවා නම් 32 bit OS


    64 බිට් මෙහෙයුම් පද්දතියට සිංහලෙන් කියනවා නම් 64 bit OS

    install කරලා එවර උනාට පස්සේ full update එකක් දාන්න.ඊටපස්සේ options tab එකේ activate එකට ගිහින් key එක register කරගන්න තමන්ගේ නමට..

    දාගන්න අය කොමෙන්ට් එකක් දන්නත් අමතක කරන්න එපා. දැනටමත් වෙන Virus guard එකක් use කරනවා නම් අනික් අයට බලන්න ලාවට බම්ප් එකක් දාගෙන යන්න..


    more giveaways coming soon
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Key eka kohenda ganne?

    Key එක ගන්න ඕනේ නැ බන්. installer file එකත් එක්ක Key එකත් තියනව.උබ install කරට පස්සේ ඒ key එක automatically උබේ නමට activate වෙනවා .;).එකයි උඩින් කිව්වේ Keys හොයා හොයා දගලන්න ඕනේ නැ කියලා..:)