Weekly Forex Trading Analysis

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,991
    5,139
    113
    කලින් දවසක forex trading price action වලින් analysis වෙන්නෙ කොහොමද ඇයි price action use කරන්න ඕන කියල මම thread එකක් දැම්ම
    මේ තියෙන්නෙ ඒ thread එක
    https://elakiri.com/threads/forex-trading-analysis.1960148/

    මේ සතියෙ market එකේ වෙන්න පුලුවන් ඒ විදිහට analysis කරපු pairs ටිකක්. ඔයාලගෙ analysis තියනව නම් ඒවත් දන්න මචං.