දියවැඩියාවට ගන්න එකක්. side effect එකක් විදියට බර අඩු වෙනවා. FDA approved කියලා තියෙන්නෙ BMI එක වැඩි නම්. ගන්න කියලා බැලුවෙ. සති 12 කට 260000 lkr වගේ යනවා. ලංකාවෙ දන්න තැන් තිබේ ද