Wegovy/ozempic දන්නවද?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,344
    15,556
    113
    දියවැඩියාවට ගන්න එකක්. side effect එකක් විදියට බර අඩු වෙනවා. FDA approved කියලා තියෙන්නෙ BMI එක වැඩි නම්.

    ගන්න කියලා බැලුවෙ. සති 12 කට 260000 lkr වගේ යනවා. ලංකාවෙ දන්න තැන් තිබේ ද
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,437
    113
    දියවැඩියාවට ගන්න එකක්. side effect එකක් විදියට බර අඩු වෙනවා. FDA approved කියලා තියෙන්නෙ BMI එක වැඩි නම්.

    ගන්න කියලා බැලුවෙ. සති 12 කට 260000 lkr වගේ යනවා. ලංකාවෙ දන්න තැන් තිබේ ද
    This is why Ozempic is in short supply..... :ROFLMAO: