weight gainer ගැන උදව්වක්

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    නෑ කොල්ලෝ..
    ඒවා මිශ්‍ර කරලා නෙවෙයි එන්නේ..
    බොහෝ එවා එන්නේ ඉන්දියාවේ නිෂ්පාදන..
    ඉතින්.. බොහෝ දෙනෙක් ඒවා ගන්නේ මහත් වෙයි කියලා හිතලායි..
    ඒත් ඒවා බිව්ව පලියට ප්‍රතිඵල එන්නේ නැත්තේ..
    අපි ජිම් එකට යන්නේ නැති හින්දායි.
    ඒ වගේ හයි ප්‍රොටින් ඇති සප්ලයිමන්ට් එකක් ගන්න ඕනේ ජිම් එකට යනවා නම් තමයි..
    එතකොට තමයි වැඩිපුර ප්‍රතිඵල ලැබෙන්නේ..


    :yes::yes:
    gym yannath ona aniwa. :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked::shocked::shocked:

    රට ඉදී kanna kiyala nam hemoma kiyanawa. :yes::yes:
    but mama thama try karala na. sure mahath wenawada ?? :confused: matath mahath wenna ona

    ඔව්, වෙනසක් වෙයි අනිවාර්යෙන් ම..
    අනික වැඩිපුර ගත්තායි කියලා අපිට වරදක් ලෙඩක් හැදෙන්නෙත් නෑ නේ..
     

    sob

    Member
    May 4, 2011
    133
    14
    0
    කෙට්ටු???
    බලපන් බොඩිය...
    මෙන්න....

    කටුස්සො කාපු පූසො හොදයි කියලා හිතෙනවා බන් උඹ දැස්කම .....
    ;)
     

    sob

    Member
    May 4, 2011
    133
    14
    0

    ඔව්, වෙනසක් වෙයි අනිවාර්යෙන් ම..
    අනික වැඩිපුර ගත්තායි කියලා අපිට වරදක් ලෙඩක් හැදෙන්නෙත් නෑ නේ..


    උඹට ළමයි කීයක් ඉන්නවද බන් නිකමට අහන්නේ :yes: :yes: :yes:
    :):):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹට ළමයි කීයක් ඉන්නවද බන් නිකමට අහන්නේ :yes: :yes: :yes:
    :):):)
    දන්න විදියට නම් මූ ලමයි හදනෝ තියා බැදලවත් නැ :lol:
    කිසිම වැඩක් බර ව්ඇඩක් කරන්නෙ නැහි එකෙක් ඉන්නවා ඌට වැඩිය කන්නත් බැ මහත් වෙන්න ක්‍රමයක් කියපන් බලන්න කවුරුහරි කමක් නැ:dull:
     

    sob

    Member
    May 4, 2011
    133
    14
    0
    harima kujeethai neda mahaththayo e mahaththya.....:lol:

    නෑ බන් ඌ ඕන එකකට සිරා රිප්ලයි කරන්නේ බොක්කෙන්ම ඉතින් මන් නිකම් ඇහුවේ ලමයි කීයක් ඉන්නවද කියලා හොද තාත්තා කෙනෙක් වෙන්න ඇති කියල හිතිලා

    දන්න විදියට නම් මූ ලමයි හදනෝ තියා බැදලවත් නැ :lol:
    කිසිම වැඩක් බර ව්ඇඩක් කරන්නෙ නැහි එකෙක් ඉන්නවා ඌට වැඩිය කන්නත් බැ මහත් වෙන්න ක්‍රමයක් කියපන් බලන්න කවුරුහරි කමක් නැ:dull:

    :shocked::shocked::shocked::shocked:

    :sorry::sorry::sor ry: :sorry::sorry::sorry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නෑ බන් ඌ ඕන එකකට සිරා රිප්ලයි කරන්නේ බොක්කෙන්ම ඉතින් මන් නිකම් ඇහුවේ ලමයි කීයක් ඉන්නවද කියලා හොද තාත්තා කෙනෙක් වෙන්න ඇති කියල හිතිලා



    :shocked::shocked::shocked::shocked:

    :sorry::sorry::sor ry: :sorry::sorry::sorry:
    මාත් දැකල තියෙනවා බන් ඕන තරම් ..පු*****:lol:
    හිනා යනවා වෙලාවකට කියන ඒවාට..පිස්සු නැත්නම්
    ඉතින් හොදයි අපිට...:lol::lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දන්න විදියට නම් මූ ලමයි හදනෝ තියා බැදලවත් නැ :lol:
    කිසිම වැඩක් බර ව්ඇඩක් කරන්නෙ නැහි එකෙක් ඉන්නවා ඌට වැඩිය කන්නත් බැ මහත් වෙන්න ක්‍රමයක් කියපන් බලන්න කවුරුහරි කමක් නැ:dull:
    මල්ලේ පොල් කියපන් :lol::lol::lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    kettu wenna nadda monawath?????
    ඉස්සර අත වෙහෙසුවොත් කට හොලවතහැකි..:)
    දැන් අත වෙහෙසුවොත් කෙට්ටු වෙතහැකි...:sorry:
    6.gif
    :sorry:
     
    May 8, 2011
    31
    0
    0
    ane oya seeeeen aththada???? methana innwa neda phamcy karapu ayaa??
    ai weight gainer walin enne naththe prathipala.. mama masayak withara bonawa,, issarath godak kal beela nawaththuwa... wisesa wenasak nane..........

    Dan loku tin ekak 5550 .. prathipala nathuwa echchara ganak wiyadan karala wadak naaaa.......
     
    May 8, 2011
    31
    0
    0
    මෙහෙමයි කොල්ලෝ..
    ඒක ඇවිත් හැමෝටම හරියන්නේ නෑ..
    කලාතුරකින් එක්කනෙක්ට දෙන්නෙක්ට හරි යයි..
    ඒක ගත්තාට විතරක් මදි.. හරි හමන් නින්දක් ඒ වගේම වෙහෙස මහන්සි වේලා වැඩක් පලක් කරන්නේ නැතිව එක තැනම ඉන්නවා නම්..
    අනික සතුටින් ඉන්න බලන්න..
    දැන් කොයි තරම් කාලයක් ඉදලා ද පාවිච්චි කරන්නේ ?

    Mama issarath pawichchi kara.. kalayak pawichchi karanwa aye prathipala na kiyala hithunama aye nawaththnwa, eeta passe aye moral ekata gannawa aye nawaththnwa, dan meparath ekak aran bonawa..
    loku eka dan 5550i, echchara ganak deela aragenath prathipala na qwama ithin adenwane...

    adu mudalata nadda meeta wada honda kryamayak.....??????
     
    May 8, 2011
    31
    0
    0
    කොල්ලෝ.. ඒවා අත හැරලා දාන්න..
    ඊට පස්සේ.. ඔයා සමපෝෂ වගේ ආහාර වේලක් ගන්න..
    ඒක කන්න බැරි නම්..
    බීමක් හැටියට හරි හදා ගන්න.. බීමක් කිව්වේ.. සමපෝෂ එකට..
    කිරි පිටි හැන්දක් හරි දාලා හදා ගන්න..
    දවසට එක පාරක් වුනත් කමක් නෑ..
    අනික රට ඉදී තියෙනවා නේ.. ඒවා 5ක් විතර ඇට ටික අයින් කරලා
    වතුර විදුරුවකට පොගවලා තියන්න ඊට පස්සේ උදේට වතුරත් එක්ක ඒ පොගවපු රට ඉදි කන්න..
    ඒ විදියේ මාසයක් විතරක් කරලා බලන්න ප්‍රතිඵල එනවා ද නැද්ද කියලා..
    අනික අහිතක් වෙන්නේත් නෑ නේ.. කොල්ලෝ..

    Rata indi seen eka hariyatama therune naaaa... reata rata indi ata tika ain karala wathure dala udeta rata indith ekka wathura bonnada kiyanne rata indi kana gaman??
     
    May 8, 2011
    31
    0
    0
    නෑ කොල්ලෝ..
    ඒවා මිශ්‍ර කරලා නෙවෙයි එන්නේ..
    බොහෝ එවා එන්නේ ඉන්දියාවේ නිෂ්පාදන..
    ඉතින්.. බොහෝ දෙනෙක් ඒවා ගන්නේ මහත් වෙයි කියලා හිතලායි..
    ඒත් ඒවා බිව්ව පලියට ප්‍රතිඵල එන්නේ නැත්තේ..
    අපි ජිම් එකට යන්නේ නැති හින්දායි.
    ඒ වගේ හයි ප්‍රොටින් ඇති සප්ලයිමන්ට් එකක් ගන්න ඕනේ ජිම් එකට යනවා නම් තමයි..
    එතකොට තමයි වැඩිපුර ප්‍රතිඵල ලැබෙන්නේ..

    Mama gym nam yanawa bara nam tikakin wadi wela tiyenwaa.. eeth mata therenne na gym ekata gihilla kalari puchchala kohomda mahath wenne kiyala.. thawath kettu wenawa misak... eka kawru hari pahadili karanwada..?!?