නෑ කොල්ලෝ..
ඒවා මිශ්‍ර කරලා නෙවෙයි එන්නේ..
බොහෝ එවා එන්නේ ඉන්දියාවේ නිෂ්පාදන..
ඉතින්.. බොහෝ දෙනෙක් ඒවා ගන්නේ මහත් වෙයි කියලා හිතලායි..
ඒත් ඒවා බිව්ව පලියට ප්‍රතිඵල එන්නේ නැත්තේ..
අපි ජිම් එකට යන්නේ නැති හින්දායි.
ඒ වගේ හයි ප්‍රොටින් ඇති සප්ලයිමන්ට් එකක් ගන්න ඕනේ ජිම් එකට යනවා නම් තමයි..
එතකොට තමයි වැඩිපුර ප්‍රතිඵල ලැබෙන්නේ..


gym yannath ona aniwa.


matath mahath wenna ona




