Weight Gainer

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Multifit products walin anga mahath karana hondama brand eka mokkakda?
    PLSsssssss help:(
    eg:max gainer, whey protein.........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා දැන් මේ වගේ මල්ටි ප්‍රොටින් අඩංගු සප්ලිමන්ට් එකක් ගන්න උත්සහ කරන්නේ මහත් වෙන්න ද ?
    දැන් මචන් ඔයා ජිම් එකට එහෙම යනවා ද ?
    ජිම් එකට යනවා නම් මේ වගේ සප්ලිමන්ට් එකක් ගත්තාට ප්‍රශ්නයක් නෑ..
     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    යාලුවා දැන් මේ වගේ මල්ටි ප්‍රොටින් අඩංගු සප්ලිමන්ට් එකක් ගන්න උත්සහ කරන්නේ මහත් වෙන්න ද ?
    දැන් මචන් ඔයා ජිම් එකට එහෙම යනවා ද ?
    ජිම් එකට යනවා නම් මේ වගේ සප්ලිමන්ට් එකක් ගත්තාට ප්‍රශ්නයක් නෑ..

    no macho bt i do daily exercises:no:
    is it really need to go to a gym??
     

    amithrmas

    Member
    Apr 15, 2009
    32
    0
    0
    Yes machan.....Daily exercises burn your calories only....they do not push muscle gaining....So don't get any weight gainer... some of they dissolve under skin fats of your body... ethakota uba thawath kettuwata penei....

    mama oya katta kawa....
    mama hitiyatath wada kettu una...
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මචන් මොක ගත්තත් gym යන්න ඕන.නැත්තම් නැති ලෙඩ හැදෙනවා.මමත් supplement එකක් ගන්නවා.
    කාගෙන්වත් අහන්න යන්න එපා.ඒවා බිල තියෙන ඇගත් බහි.......එක්කෝ doctor කෙනෙක්ගෙන් හරි gym එකකට යනවනම් එකේ ඉන්න හොදට දන්නා කෙනෙක්ගෙන් ඔයාට හරියන supplement එක අහගන්න.නැත්තන් ඕව හරි ලෙඩ බන්.