Whey Protein Help

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    mata machan kalin eka parak physician kenekma kiwwa NitroTech brand eken protein supplement ekak ganna kiyala. Eka nisa aulak wena ekak nehe kiyala hithenawa.

    elaz. Machan umba recommended karanne mokakda?
    Nitrotech aulk na bn hdi. Myprotein apu dawasata eka ganin.
    Moka gattat authorized dealer gen ganna eka thama hda.
     
    • Like
    Reactions: War Fighter

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Overdose වෙන්නෙ හේතු කිහිපයක් නිසා. Genetics මත protin requirements වෙනස්. එතකොට අඩුවෙන් අවශ්‍ය කෙනෙක් වැඩියෙන් ගත්තම ඔහොම වෙනවා. ඇඟේ mass එක හැටියට වෙනස් වෙනවා අර වගේම. Exercise load එකේ හැටියටත් ඒ වගේමයි. තව food intake එකේ හැටියට. Metabolism වල හැටියට. Doctor කෙනෙක් ගාවට ගිහින් genetics, physical වගේ check කරාම ඔය හැම එකටම හරියන්න එක්ක plan එකක් හදාගන්න පුළුවන්.

    අපේ එකෙකුත් ගෑනිත් එක්කම ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් සප්ලිමන්ට්ස් ගන්නද අහලා. ඩොකා ගත් කටටම එපා කියලා. දැන් මූ අපිටත් ගන්න එපාම කියනවා. :lol:
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අපේ එකෙකුත් ගෑනිත් එක්කම ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් සප්ලිමන්ට්ස් ගන්නද අහලා. ඩොකා ගත් කටටම එපා කියලා. දැන් මූ අපිටත් ගන්න එපාම කියනවා. :lol:
    Doctor භය වෙන්න ඇති මූ ගෑණු එක්ක ආවෙ ඇයි කියලා. ආත්ම ආරක්ෂාවට Doctor කෝකටත් එපා කියන්න ඇති.
     
    • Haha
    Reactions: Kolama

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    Thanks machan. Meka hondaida ban? supplement.lk eke badu sure neda?

    https://www.suppliment.lk/product/my-protein-impact-whey-protein-2-5-kg/

    Nitrotech aulk na bn hdi. Myprotein apu dawasata eka ganin.
    Moka gattat authorized dealer gen ganna eka thama hda.
    Me link eke thiyena eka kohomada ban?

    මම දැන් අවුරුද්දක් විතර තිස්සෙ එක දිගට Whey Protein ගන්නවා.

    මුලින්ම MuscleTech Nitro-Tech 6ක් පාවිච්චි කලා, ඊට පස්සෙ දිගටම Dymatize ISO 100 එක ගත්තා. ලගදි ISO 100 එක මම ගන්න කඩේ තිබුන නැති නිසා Optimum Nutrition Gold Standard එකෙන් එකක් ගත්තා. දැන් ආයෙත් ISO 100.

    මට නම් මේ එකකවත් කියන්න තරම් ලොකු වෙනසක් නෑ. ඔක්කොම එක වගේ හොදයි. :rolleyes:

    ටේස්ට් එක පැත්තෙන් කිව්වොත් Gold Standard එකේ චොක්ලට් එක නියමයි. Elephant House චොක්ලට් අයිස් ක්‍රීම් එකෙ රස එන්නෙ. ඊලට ISO 100 වැනිලා එකත් නියමයි.

    qc4rqOv.jpg


    U8w8h26.jpg
    Me red banana wala calorie wedi da ban kolikuttu walata wada? Banana + chess witharada danne? Umbe weight gain diet ekakada inne? Monawada wena high calorie + protein diet ganne?
    ------ Post added on Aug 14, 2023 at 7:40 AM
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    Hydrolyzed එකෙන් වෙන්නෙ ඇගට උරාගන්න එක ලේසි කරන එක තමා. ඒක අනික්වට වඩා ටිකක් ගනන් මන් හිතන්නෙ. සල්ලි තියනවනං ඒක ගන්න නැතත් අව්ලක් නෑ.
    මන් දන්න ගොඩක් උන් ගහන්නෙ ISO 100 එක. ඒත් Nitrotech එකත් ලොකු අව්ලක් නෑ. ඒකෙ අනික creatine උත් තියන නිසා ටිකක් වාසි.

    Me red banana wala calorie wedi da ban kolikuttu walata wada? Banana + chess witharada danne? Umbe weight gain diet ekakada inne? Monawada wena high calorie + protein diet ganne?
    ------ Post added on Aug 14, 2023 at 7:40 AM
    Peanut Butter, Avocado, Yoghurt, Oats :)
    ------ Post added on Aug 14, 2023 at 7:49 AM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    Isolate ම ගන්න ඕනෙ කියල එකක් නෑ කොහොමත් whey කොයිකත් එකයි. Isolate වල එකම වාසිය එක serving එකට තියෙන protein ගාන පොඩ්ඩක් වැඩියි සහ carb, fat පොඩ්ඩක් අඩුයි. උබ weight loss නෙමෙයිනන් ඉන්නෙ whey isolate උනත් concentrate උනත් product එකේ per 1 g of protein price එක බලල ගනින්. Serving ගානෙන්වත් tub එකේ බරෙන්වත් ඒක මනින්න බෑ.

    නෝමල් whey concentrate සහ whey isolate ඇරුනම ඔය casein අරව මේවා කලවම් කරල blend එකක් විදිහට එන milk protein පවුඩර් තියෙනව. කෙලින්ම whey කියන වචනෙ නැත්තන් එහෙම වෙන්න පුලුවන්. ඒවත් ලොකු අවුලක් නෑ. ඒත් casein protein වලට වඩා whey වල පොඩි growth එකේ improvement එකක් තියෙනව කියල research තියෙනව. ඒක හින්ද කැමතිනන් whey ම ගනින්.

    බ්‍රෑන්ඩ් විදිහට නන් හොඳම කියන්නෙ myprotein තමයි. ඒත් උන්ගෙ authorized dealer ගාවනන් දැන් බඩු නෑ. ගෙන්නන්න තහනම් ඇති මම හිතන්නෙ දැන් ඩොලර් ප්‍රශ්නෙ නිසා. Supplement factory තමයි වෙන ෂුවර් කරන්න පුලුවන් ප්ලේස් එකක් තියෙන්නෙ. Nitrotech එහෙමත් අවුලක් නෑ හොඳයි. Whey ඉතින් හරියට හදනවනන් බ්‍රෑන්ඩ් එක අනුව වෙනසක් වෙන්න බෑ. සමහරු කියන ගනන් නෑ product එකේ ඒකයි ඕක වැදගත් වෙන්නෙ. අනික heavy metals වගේ අහිතකර දේවල් නැති වෙන්නත් එපැයි. ඒ ඇරෙන්න බ්‍රෑන්ඩ් එකෙන් වෙනසක් වෙන්න බෑ හරිනන්. End of the day, all whey are just protein.



    එහෙම අවුලක් නෑ බන් ඉතින්. Whey කියන්නෙ සාමාන්‍ය protein.
    ------ Post added on Aug 13, 2023 at 9:09 PM

    High cholesterol තියෙනවා නම් saturated fats අඩු whey protein එකක් ගන්න. Saturated fats අඩු whey protein isolate වල තමයි

    High cholesterol තියෙනවා , ඒනිසා හොඳටම ගැලපෙන්නේ whey protein isolate ද ? whey protein hydrolysed ද ?

    Parissamin hoyala balala ganna.. Prostrate abnormal wena risk

    මොකක්ද ඒ Prostrate abnormal කතාව ?
     

    pahan1989

    Active member
  • Dec 3, 2015
    189
    56
    28
    Muscletech Nitrotech Whey Protein 4 lbs (1.81 kg) for sale.
    Flavors - Milk Chocolate / Strawberry / Vanila Cream / Cookies & Cream
    41 servings per bottle
    100% genuine products directly imported from U.S.A
    Rs. 22,900 only ( Island wide home delivery available )
    nitrotech-4lbs-1.jpg