සිරුරේ බර අඩු කිරීමේ නිෂ්පාදන කීපයකට බොරු ප්‍රචාර ගෙන යාමට එරෙහිව දඬුවම් නියම කර තිබේ.
(CNN) -- That "miracle" weight-loss product you've seen on TV may not live up to the hype.
The Federal Trade Commission has charged four companies with deceptive advertising related to their weight loss products. "Operation Failed Resolution," as the FTC calls it, is an effort by the federal agency to crack down on companies' misleading claims about products that allegedly help consumers slim down.
මේ අනුව Sensa, L'Occitane සහ තවත් නිෂ්පාදන දෙකකට මෙසේ දඬුවම් නියම වී ඇත. දඬුවම් නියම වුයේ කීපයකට වුවද මෙම නිෂ්පාදන කිසිවක් මගින් විශේෂ ප්‍රතිඵලයක් නොලැබෙන බව හෙළි වී ඇත.
දැනට ඇමෙරිකාව තුල බර අඩු කිරීමේ නිෂ්පාදන ලෙස අවසර ලැබී ඇත්තේ Belviq, Qsymia and Orlistat යන තුනට පමණි.
CNN වාර්තාවකි.
http://edition.cnn.com/2014/01/08/health/weight-loss-companies-fraud/
අපේ රූපවාහිනිය බලා මේවා ගන්න යන දහසක් දෙනා ගැන දුක හිතේ. ගමේ ඇති කොළ ටිකක් කා අතේ පයේ වැඩක් කරනවා වෙනුවට වැඩ කාරයාට සහ කෙට්ටු වෙන බෙහෙත් වලට මුදල් වියදම් කරන රටකි.

Last edited: