Facebook Live
https://www.facebook.com/PortCityLK/videos/vb.1410680552573798/2587302767973338/?type=2&theater
Last edited:

මහින්දගේ ආණ්ඩුවෙන් චීනෙට දෙන්න ඉඳල තියෙන්නේ හෙක්ටයාර 20යි සින්නක්කරවම. යහපාලන ආණ්ඩුවෙන් ගිවිසුම සංශෝදනය කරලා හෙක්ටරාය 120 ගානක් වෙනකන් 99 අවුරුදු බද්දට දීල, අපිට ඉතුරු හෙක්ටයාර 62ලු.![]()
සින්නක්කර දෙන එක ලොකු ගැටළුවක් නේද බදු දෙනවට වඩා? එ දවස් වල ගුවන් සිමා case ගැන එහෙමත් පත්තර වල තිබුන මතකයි. අඩු උනුත් කමක් නැ සින්නක්කර නොදුන්න එක හොඳයි පේන විඳිය ට.

99 dunna kiyanne sinnakara dunna wage tamai yaku![]()
. කිසිම වෙනසක් නැද්ද ඔය දෙකේ? එ දවස් වල පත්තර කාරයෝ මැරෙන්න හැදුවේ ඇයි?සින්නක්කර දෙන එක ලොකු ගැටළුවක් නේද බදු දෙනවට වඩා? එ දවස් වල ගුවන් සිමා case ගැන එහෙමත් පත්තර වල තිබුන මතකයි. අඩු උනුත් කමක් නැ සින්නක්කර නොදුන්න එක හොඳයි පේන විඳිය ට.