Welcome to Sri Lanka

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ලගදි ඉදන් තමයි මේ විකාර ඔක්කොම. ලන්කාවට සුද්දො එන්නේ නැ චොගම් නිසා.. සන්චාරක කර්මාන්තෙට අබමල් රෙනුවක පිහිටක් නැ.. මිනිස්සුන්ට වැරදි චිත්‍රයක් මවලා තියෙන්නෙ.. ලන්කාවට සන්චාරකයො එන්නේ, අතින් බත් කන්නවත්, හන්දිගානේ තියන කොත්තු කන්නවත් නෙමෙයි.. එව්වට ඉන්දියාවට යන්න ඔනා.. මේ ලන්කාවේ ඊට වඩා ගොඩක් වැදගත් දෙවල් තියනවා.. එව්වා බලන්නයි මිනිස්සු එන්නේ, පහුගිය කාලේ කොල්ලයි බල්ලයි මෙකට ගෙනල්ලා සන්චාරක වියාපාරය වැනසුවේ ඔය සන්චාරක මන්ඩලේම උන් තමා.