isuru143 said:Logo eka danna try kala..eth bari una...Eka nisa text ekak damma...Oyath danna balanna...![]()
![]()
![]()
මේකේ ලොකුම අඩුව තමා උබුන්ටු 8.10 එක ලිස්ට් කර නැති එක
ඉමේජ් නම් දාන්න බෑ,. මම වෙනම අප්ලෝඩ් කරන්න බලනවා
isuru143 said:Logo eka danna try kala..eth bari una...Eka nisa text ekak damma...Oyath danna balanna...![]()
![]()
![]()
isuru143 said:![]()
Everybody knows what a great success our institution the UbuntuBugDay is. Some LoCo teams even took this further: instead of just meeting on IRC, they made a party out of it and met locally to work on bugs together. We call this event the "Global Bug Jam". It is the classic Ubuntu Hug Day, taken to the next level, all around the world during one weekend. It's an opportunity for Local Teams to get together all around the world and concentrate on fixing bugs, meet new people, and just have a good time.
On the weekend of the 20 February to 22 February we'll do the same, globally!
Source
isuru143 said:Elama thama...Mamath upload karanna balanna one...
gayan kalhara said:අපේ නෑ නේද?? මම කියන්නම්, අපි එදාට නෙට් එකෙන්, පාර්ටි එක තියමු..රියල් එක වගේම මොකද කියන්නේ??

isuru143 said:Hari mama info tika danma hoyannam...ethakota lesine...Macho eka internet eken online thamai karanna thiene......![]()
![]()
![]()
![]()
![]()
gayan kalhara said:ඉස්සෙල්ලා පොඩියට කරමු පස්සෙ දියුණූ උනොත් real එකම කරන්න පුලුවන් වෙයි
එදාට කට්ටිය හොයාගන්න පුලුවන් නම්, EK එක represent කරල IRC එකට සෙට් වෙන්න පුලුවන්
isuru143 said:Macho...oya Ek eke Eka Announce karala Thread ekak danna.Mama contribute karanam.![]()
![]()
![]()
![]()
Just give me 15 minutes to find some kind of video realted that.
gayan kalhara said:දැන්මම දාන එක හරි නෑ, මොකද එතකොට කට්ටියට නිකම්ම ඕක අමතක වෙනව..
feb නේ තියෙ අපි ඒ දවස් අල්ලලා දාමු..
nagaya said:මොකෝ බන් ඒ පාර සිංහලෙන් ලියන්නේ....පේන්නේ නැති අයට.,... හුලන් තමා![]()
gayan kalhara said:මාත් සයිට් එකේ FOSS සෙක්ශන් එකට දාන්න ඕන මේ ඉවෙන්ට් එකත්

Nic said:gayan malli BMICH enawada?
borelleda nathnam eka athuleda?