::Welcome to the Open world:: All FOSS, lovers we Want you!!!

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
dhanusha83 said:
Thanks For sharing....I also like to use and learn more about Open source software
I think VMware provide good platform to run and test open source stuffs

please read the whole thread.. not only the 1st post
 
isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Macho mama hithuwa..ubuntu tricks thiena videos tikak post karanna...me thread eke.....For new users of ubuntu..what do you say...nathnam aluth thread ekak open karannada?

    Server ekata hoda nathi nisa methana dannada?
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    callkalpa said:
    එළනේ !

    හිමිහිට ඉඩ තියන වෙලාවක, අපේ මුලු ත්*රේඩ් එකම කියවලා බලන්න.. එතකොට ආයෙත් එල කියන්න පුලුවන්, මම M$it windows අතෑරලා ගොඩක් කල්, හදිස්සියකදී ඇරුනාම use වෙන්නේ නෑ
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    isuru143 said:
    Macho mama hithuwa..ubuntu tricks thiena videos tikak post karanna...me thread eke.....For new users of ubuntu..what do you say...nathnam aluth thread ekak open karannada?

    Server ekata hoda nathi nisa methana dannada?

    puluwan nam dekama karanna, meeketh danna, aluth thread ekakuth open karanna eeka hondai..

    bari nam, aluth thread ekkak open karala methana link eka denna,
    server ekata awlak venne na Utube vids nam
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    isuru143 said:
    Mamath asai okkoma pawichchi karanna...eth bayai...

    Gayan Ubuntu wala Server edition eke wenasa mokakda?

    Plz Tel Me!
    server edition eke, data/internet/printer/media vage oonema server ekkak /network ekkak duwawanna puluwan, programms daala thiyenne, saamanya programms tikkak adu karala,

    eeken vaasiya thamai, kisi amaruwak nathuwa server ekkak hada ganna puluwan veena thama..

    normal desktop edition ekatath addions/ programms daala server edition ekkak karaganna puluwan, kernal eka ekai

    ara server ekakata oone karana deeval okkoma vage ubuntu server edition eke thiyana eka thama venasa
     
    callkalpa

    Junior member
  • Nov 21, 2006
    166
    0
    16
    Galle
    මෙහෙමයි exe ලිනක්ස් උඩ දුවවන්න පුළුවන් මෘදුකාංගයක් තියෙනව, නම wine. හරියටම ගේම් වැඩ කරනවද කියල කියන්න බෑ. wine හරහා දුවවල බලල තමයි කියන්න පුළුවන්.
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    callkalpa said:
    මෙහෙමයි exe ලිනක්ස් උඩ දුවවන්න පුළුවන් මෘදුකාංගයක් තියෙනව, නම wine. හරියටම ගේම් වැඩ කරනවද කියල කියන්න බෑ. wine හරහා දුවවල බලල තමයි කියන්න පුළුවන්.

    මම quark වගේ games පරීක්ශාකර තිබෙනවා එලට දුවති...

    කොහේ හෝ ලැයිස්තුවක් දුටු නමුත් මතකයට නොපැමිනේ
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    RajNOX said:
    im in but rather than havving a thread like this it would be grt if we hav a frum for FOSS in EK

    මම ඒක ගැනත් කටයුතු කරගෙන යනවා, දැනට මාගේ වේබ් අඩවියේ, FOSS සදහා, වෙනම අංශයක් පවත්වාගෙන යනවා,

    ඒනැතත්, එච්චර ක්*රියාකාරී නැති උනත් වගේ [URL="http://www.linux.lk"]www.linux.lk, [/URL]www.foss.lk අඩවිවල mailing ලිස්ට් සේවා පවත් වාගෙන යනවා, ටික්කක් කණගාටුයි තත්වය ගැන ඒත් ඉස්සරහට බැලිය හැක..

    If you can't read wht I'm saying,(viewing only ??????????) so that's because your PC don't have Sinhala Unicode, please, click the link at the bottom of my sigi and install Unicode, Its worth .....

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    RajNOX said:
    im in but rather than havving a thread like this it would be grt if we hav a frum for FOSS in EK

    මට ඔබ කියාපු දේ පොඩ්ඩක් අපැහැදිලී...EK වල ත්*රේඩ් වලට එහ දෙයක් දැමිය නොහැකිවේ, ඔබ කතා කරනුයේ, වෙනම වෙබ් අඩවියක් ගැන විය යුතුයි
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    dhanusha83 said:
    Thanks For sharing....I also like to use and learn more about Open source software
    I think VMware provide good platform to run and test open source stuffs
    i use VirtualBOX by SUN ....it's also great :D
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    gayan kalhara said:

    මට ඔබ කියාපු දේ පොඩ්ඩක් අපැහැදිලී...EK වල ත්*රේඩ් වලට එහ දෙයක් දැමිය නොහැකිවේ, ඔබ කතා කරනුයේ, වෙනම වෙබ් අඩවියක් ගැන විය යුතුයි
    oya kiyanne GT aiyata kiyala wenama section ekak dapan kiyala :P
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    nagaya said:
    oya kiyanne GT aiyata kiyala wenama section ekak dapan kiyala :P

    හ්ම්ම්... ඒක ටික්කක් අපහසු කාරණයක් නොවෑ, කියල බලමු, මේ ත්*රේඩ් එකට සෑහෙන්න පිරිසක් එක් උනාට පසු