Welder කෙනෙක්ට රට job එකක් හොයා ගන්නෙ කොහොමද?

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කොරියා ගන්නවලු බං බාසාව නැතුව try එකක් දාපං 😊
    උඹට වතුර යට වැල්ඩින් කරන්න පුළුවන් ද 😁 සුපිරි ඩිමාන්ඩ් ඈඈ😁
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • කොරියා ගන්නවලු බං බාසාව නැතුව try එකක් දාපං 😊
    උඹට වතුර යට වැල්ඩින් කරන්න පුළුවන් ද 😁 සුපිරි ඩිමාන්ඩ් ඈඈ😁
    මට නෙමේ බම්..
    ඉතින් සාමාන්‍ය වැල්ඩින් එකයී වතුර යටයි දෙකක්ද බම්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ණෝමල් වෙල්ඩින් එකයි වතුර යට වෙල්ඩින් එකයි දෙකක්.

    නෝමල් වලත් 2g 3g 4g කියල ටෙස්ට් තියනවා.කොරියා වල ගේමක් නැතුව පඩි ගන්න පුලුවන් ලක්ශ 12ක්.අන්ඩ වෝටර් වෙල්ඩින් නම් ලන්කාවෙත් පඩි ලක්ශ 30ක් වගේ.වෙන රටක නම් ලක්ශ 60-70 නතින්

    මන් දන්න වෙල්ඩර් කෙනෙක් හිටියා අගලක් වෙල්ඩින් කරන්න 500ක් දෙනව උට කම්පනි එකෙන්.ඒ තරම් සුපිරි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔසී යවනවා පොඩ්ඩක් බලපන්
    අඑල්ට්ස් 5.5 ඕනේ
    ට්‍රේනින්න්ග් එක දෙනවා
    රජයෙන් කරන්නෙ ලක්ශ 62ක් වගේ
    ඕනෙලු (බීඕසී /පීපල්ස් එකෙන් ඒක දෙනවා ණයක් විදියට )
     

    Tharusha_Peiriss

    Well-known member
  • ඔසී යවනවා පොඩ්ඩක් බලපන්
    අඑල්ට්ස් 5.5 ඕනේ
    ට්‍රේනින්න්ග් එක දෙනවා
    රජයෙන් කරන්නෙ ලක්ශ 62ක් වගේ
    ඕනෙලු (බීඕසී /පීපල්ස් එකෙන් ඒක දෙනවා ණයක් විදියට )
    ලක්ෂ ඇට දෙකක්😟 අතේ සත පහක් නැතුව ඉන්නෙ පොර😆
     
    • Haha
    Reactions: sakuntha1996