Welding ඉගෙන ගත්ත කෙනෙකුට රට යාගන්න පුලුවන්ද job එහෙකට job market එකක් තියෙනවද?
Job නැති වෙයීද?
Job නැති වෙයීද?
ඒ මොකද්ද බම්Testcom eken certificate hadaganna
I will not tell , search itඒ මොකද්ද බම්
ඒහෙමද? Language දන්නෙ නැතුවKorea yawanawa ne exam nethuwa
Ow. Immediately vacancies. Welding and thawa monawahari ekak. Den masekata withara kalin. Videsha sewa eken details gaththanam hari.ඒහෙමද? Language දන්නෙ නැතුව
Ow. Immediately vacancies. Welding and thawa monawahari ekak. Den masekata withara kalin. Videsha sewa eken details gaththanam hari.
මට නෙමේ බම්..කොරියා ගන්නවලු බං බාසාව නැතුව try එකක් දාපං
උඹට වතුර යට වැල්ඩින් කරන්න පුළුවන් දසුපිරි ඩිමාන්ඩ් ඈඈ
![]()
ලක්ෂ ඇට දෙකක්ඔසී යවනවා පොඩ්ඩක් බලපන්
අඑල්ට්ස් 5.5 ඕනේ
ට්රේනින්න්ග් එක දෙනවා
රජයෙන් කරන්නෙ ලක්ශ 62ක් වගේ
ඕනෙලු (බීඕසී /පීපල්ස් එකෙන් ඒක දෙනවා ණයක් විදියට )
Nvq thiyenawada?Welding ඉගෙන ගත්ත කෙනෙකුට රට යාගන්න පුලුවන්ද job එහෙකට job market එකක් තියෙනවද?![]()
Job නැති වෙයීද?![]()
4Nvq thiyenawada?
Protection තියෙනවනම් අවුල් නෑ ලංකාවෙ එවුන් ගහන්නෙ Protection නැතුවWelding long time health case neda
Koheda course eka karala thiyenne?4
------ Post added on Oct 23, 2022 at 6:54 PM