Ape army eke kollo nam okkoma un tika berenna ona. Kalakanni hira karayo nam wedi thiyala danna ona
උබව නොකරපු වැරැද්දකට රිමාන්ඩ් කරනවා නඩු යනකන් ඔතොකොට උබත් කාලකන්නි හිර කාරයෙක්
Ape army eke kollo nam okkoma un tika berenna ona. Kalakanni hira karayo nam wedi thiyala danna ona
නොකරපු වෑරදි වලට ගිය උන් තුවක්කු අරන් අහවල් දෙයක් කරනවද
තුවක්කු ගත්ත එවුන් විතරක් නෙමේ මැරෙන්නේ.බන්දනගර ගත වෙච්ච එවුන්ට රිමාන්ඩ් වෙච්ච එවුන්ට නීති පද්දතියක් තියනවා.එකෙන් පිටත කාටවත් ඕනි ඕනි විදිහට උන්ට බලපෑම් කරන්න බැහැ.එහෙම කරන්න ගිහින් තමයි අද සිද්දිය උනේ.හිරකරුවෝ කියල කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙමෙයි.මිනිස්සුම තමයි හිරකරුවෝ වෙන්නේ.රටේ නීතිය තාමත් වැරදි කරපු මිනිස්සුන්ගේ වැරදි කර කියල සැක කරන මිනිස්සුන්ගේ අත පය කපන ගල් ගහන විදිහට ෂරිය වෙලා නැහැ.අද ටීවී එකෙන් හිරකාරයෝ මැරෙන කොට PCඑකේ උන් කාලකන්නි කියල කොටන සුදවන්තයෙක් උනත් හෙට නීතියක් සදරනත්වයක් නැති රටේ හිරකාරයෙක් වෙන්න පුළුවන්.
වචන ටිකනම් ලස්සනයි හෑබෑයි ප්රශ්නේ තියෙන්නේ ඈත්ත ඔය කියන දේවලින් ගොඩක් වෙනස විමයි. අපෙ ගෙවල් පෑත්තේ ඉන්නව පොරක් මිනිහ තමා ඔය පොල් කඩන වෑඩ, ගස්කපන වෑඩ වගේ ඒවා කරල දෙන්නේ අපේ පෑත්තේ. මිනිහා හෑමදාම කුඩු ගහනව. මේ ලගදි මිනිහ හිරේ ඉදල එලියට ආවා. මිනිහා කියනවා පිටට වඩා ලේසියෙන් අතුලේ කුඩු හොයා ගන්න පුලුවන්ලු. තව තව ගොඩක් දේවල් කිව්ව. ඒවා ඉතින් දෑන දෑනත් උබ කියන ඒවට එකග වෙන්න බෑ මචන්. අනික මේ සිද්දිය වෙලා තියෙන්නේ දරුනුම හිරකාරයෝ සෙට් එක නවත්තල තියෙන පොට් එකේ.