Wenusha Imandi Suicide

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    elakiri eke moderator kenek neda oya?
    katha karana ketha witharak....lajja sahagathai:baffled::baffled::baffled:
    උඹට අමු කැවිලද? මම කොහෙද මොඩරේටර් මේකේ? :eek: මම මේකේ දාල තියෙන ටැග් ටික ගැන කතා කලේ..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රත්තරං;16258930 said:
    මේ පොඩි ලමයෙක් බන්. වේසියෙක් ගානට දාලා කතාකරන එකෙන් උබලත් කරන්නේ ප්‍රින්සිපල් කරපු වැඩේම තමා. වැඩිහිටියෝ දැනගන්න ඕනේ මේවගේ ප්‍රශ්න වලට බුද්දිමත්ව මුහුනදෙන්න

    නිකමට හිතපන් ඔය වයසේ කොල්ලෙක් වැලයක් මාට්ටු කරගෙන පන්ති කවේ දවසේ සේරම දෙමව්පියෝ ඉස්සරහා කිව්වොත්??? දෙයක් කරන විදිහක් තියන්වා බන්. කොහොමත් ඔය ඉස්කෝලේ ගුරාලගෙන් බහුතරය අති පන්ඩිත හුත්@#$ලා


    wedak na ban katha karala, me rate minissu oya manisikatwe inna nisa tamai apita diyunu wenna bari :)

    awurudu 16 kellek kollek ekka yalu unama maran kanna hadanawa. e wayase kellekta kollek gana kamati hitena 1 samanya deyak, eka hormone walin wena deyak.. demapiyo guruwaru danaganna oni lamayata yaluwek wage kittu wela me samba tiyaganna kolla mokekda kiyala danaganna eka :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹට අමු කැවිලද? මම කොහෙද මොඩරේටර් මේකේ? :eek: මම මේකේ දාල තියෙන ටැග් ටික ගැන කතා කලේ..

    aaah sorry sorry:nerd:mama ube deweni post eka witharai dakke..
    uba liyala tiyena widiyata tags post kara kiyala newei ne penne:P
    ;)
    e kellata merilawath sahanayak ne samaharak modayo hinda:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ පින්සිපල්ලා අපේ උන්ට කරපුව හටියට එහෙනම් අපේ උන් තාම එල්ලෙනවා , ඕවා මොනවද බන් , මේ අටෙන් පොත්තෙන් එලියට එන පොඩි උන්ගේම වැරදි. දෙමව්පියන් මීට වැඩිය සැළකිලිමත් වෙන්න ඕනා ලමයි හදද්දි
    මේක නන් සහතික ඇත්ත. අපිට නෙමේ අපේ ඉස්කෝලෙ හිටපු කෙල්ලන්ට කරපුව. :baffled: විලි ලැජ්ජයි. එහෙනං උන් 10 පහළොස් පාරක් එල්ලෙනවා. අපේ කෙල්ලො ටිකක් හිටිය කොල්ලො එක්ක පැනලම ගිය තුන් හතර පාරක්. ඉස්කෝලෙන් අයින් කරලා තියෙද්දිත් ආපහු වැඳලා වගේ ඇතුලට ගත්තෙ. :rofl: දීර්ඝව කියන්න ගියොත් ඒව කියෝන මේ වගේ නංගිලා මල්ලිලා එල්ලිලා මැරෙනවා :baffled: