Wenusha Imandi Suicide

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අංගුලිමාල;16255305 said:
    මචං ලවු කරන එක සාමාන්‍ය වගේම එයින් පොඩි ළමයෙක් ගේ අනාගතේ ගැන හිතල මුදා ගන්න හදන එකත් සාමාන්‍ය දෙයක්. හැබැයි මීට ඉස්සර ඔය වගේ ළමය විදුහල්පති බැන්නට එල්ලිලා මැරෙන සමාජයක් තිබ්බේ නෑ. ඔය තත්වේ වැඩි වෙන්න හේතුව තමයි මේ වගේ හැම තැනම ලවු කරන එක ළමයගේ අයිතියක්, ඒකට අවවාද කරන්න ඕන ළමය කැමති විදිහටයි කියල මතයක් ගොඩ නගන එක. ළමයි ඊට පස්සේ ෆෝම් වෙනවා.
    තව එකක් තමයි ටී වී වල ඔක්කොම දෙකයි පනහේ නාට්‍ය යන්නේ ඉස්කෝලේ ළමයි ලවු කරන එක හොඳයි කියල පෙන්නන්න. ඕවයින් මොලේ කුරොලු වෙනවා.
    මේ ළමය උනත් ෆේස් බුක් එකවුන්ට් දෙකක් තියන් හිටිය නේද? ඒක ගැන මොකද හිතන්නේ? ඒ ළමය අනිත් අයට වඩා කපටි සීන් එකක් නෙවෙයිද? ඔය කියන තරමට ගොඩක් අහිංසක ළමයෙක් නං නෙවෙයි මචං. එල්ලිලා තියෙන්නෙත් පිනාට පාඩමක් උගන්නන්න මිසක් තාත්තට බයේ නෙවෙයි.

    mcn ubata terenne nati deyak tiyenawa. dan ubata mokak hari loku chater seen ekak unot uba ugen pali ganna suicide karagannawada ? mekata uttara deepanko mulinma.
     
    ඒක තමයි බං මම කියන්නෙ. සාමාන්‍ය ළමයෙක් නං මොනවා උනත් මැරෙන්නෙ නෑ. මැරෙන්න බයයි. මැරෙන උන්ගේ හිත ගොඩක් දරදඬුයි. මේ ළමය ගෙ ලියුම බැලුවහම තේරෙනවනෙ බං තාත්තට බයෙවත් සමාජයට බයෙවත් නෙවෙයි තනිකරම පිනා එක්ක ගේමට ඉන්නෙ කියල. මම කියන්නෙ ළමයට ඒ මානසික තත්වේ දීල තියෙන්නේ සමාජෙන් කියල. ළමයි ලවු කරන එක සාමාන්‍ය දෙයක්. වැඩිහිටියෝ ඒවාට බනින්න හොඳ නෑ කියන මතයක් ගොඩ නැගිලා තියනවා. අකාලේ කුරෝලු වෙච්ච ජීවිතයක් බං.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අංගුලිමාල;16255817 said:

    e wage wadak karanne mcn podi nisa. samahara podi ewun danne na prashnayak awama mokakda karanna one kiyala. eka nisa tamai 18n pahala ekek mineemarumak karat uuta salakana widiya wenas wenne.

    metanadi principal karala tiyena de waradi. lamainta anawashya lesa baninna eka etaama waradi wadak. eken wenne lamainge personality ekata kela wena eka. waraddak karat eka sudusu widiyata kage wat self respect ekata haniyak novana widiyata avavada karanna one.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අංගුලිමාල;16255305 said:
    මචං ලවු කරන එක සාමාන්‍ය වගේම එයින් පොඩි ළමයෙක් ගේ අනාගතේ ගැන හිතල මුදා ගන්න හදන එකත් සාමාන්‍ය දෙයක්. හැබැයි මීට ඉස්සර ඔය වගේ ළමය විදුහල්පති බැන්නට එල්ලිලා මැරෙන සමාජයක් තිබ්බේ නෑ. ඔය තත්වේ වැඩි වෙන්න හේතුව තමයි මේ වගේ හැම තැනම ලවු කරන එක ළමයගේ අයිතියක්, ඒකට අවවාද කරන්න ඕන ළමය කැමති විදිහටයි කියල මතයක් ගොඩ නගන එක. ළමයි ඊට පස්සේ ෆෝම් වෙනවා.
    තව එකක් තමයි ටී වී වල ඔක්කොම දෙකයි පනහේ නාට්‍ය යන්නේ ඉස්කෝලේ ළමයි ලවු කරන එක හොඳයි කියල පෙන්නන්න. ඕවයින් මොලේ කුරොලු වෙනවා.
    මේ ළමය උනත් ෆේස් බුක් එකවුන්ට් දෙකක් තියන් හිටිය නේද? ඒක ගැන මොකද හිතන්නේ? ඒ ළමය අනිත් අයට වඩා කපටි සීන් එකක් නෙවෙයිද? ඔය කියන තරමට ගොඩක් අහිංසක ළමයෙක් නං නෙවෙයි මචං. එල්ලිලා තියෙන්නෙත් පිනාට පාඩමක් උගන්නන්න මිසක් තාත්තට බයේ නෙවෙයි.

    machan kekille rajjuruwonge teenduwa wage teeraya karanna yanna epa.
    meka podi deyak,facebook newei ban,body book unath 10k tibunath mokada?
    methana e widuhalpathi karala tiyenne,tamange pawdgalika tarahak pita karala tiyena eka asarana lamai haraha.
    awurudu 15k kiyanne atha daruwo newei,mona weradi deyak kalath,athma garuthwaya nathi kara ganna kawda kemathi oya widiyata?
    e kellage tibuna sanwedi kama hinda e kella jeewithe nathi karan tiyenne,oka wena kellekta una nam ohoma nowennath tibuna.(taman ge dara ganeema shaktiya anuwa)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අංගුලිමාල;16255817 said:
    ඒක තමයි බං මම කියන්නෙ. සාමාන්‍ය ළමයෙක් නං මොනවා උනත් මැරෙන්නෙ නෑ. මැරෙන්න බයයි. මැරෙන උන්ගේ හිත ගොඩක් දරදඬුයි. මේ ළමය ගෙ ලියුම බැලුවහම තේරෙනවනෙ බං තාත්තට බයෙවත් සමාජයට බයෙවත් නෙවෙයි තනිකරම පිනා එක්ක ගේමට ඉන්නෙ කියල. මම කියන්නෙ ළමයට ඒ මානසික තත්වේ දීල තියෙන්නේ සමාජෙන් කියල. ළමයි ලවු කරන එක සාමාන්‍ය දෙයක්. වැඩිහිටියෝ ඒවාට බනින්න හොඳ නෑ කියන මතයක් ගොඩ නැගිලා තියනවා. අකාලේ කුරෝලු වෙච්ච ජීවිතයක් බං.

    අද මව්බිම පත්තරේ මාධ්‍යවේදිනියක් යයි කියා ගන්නා කෙනෙක් මේ සිද්ධිය රස කරමින් විදුහල්පති සහ ගුරුවරු යක්ෂයන් ගානට දමා ලිපියක් ලියා තිබිණි.

    මාධ්‍ය සදාචාරය කියා නාමයක් වත් මොවුනට නැත. බොළඳ හේතු වලට සියදිවි නසා ගන්නා අයට ප්‍රචාරය දීමෙන් සමාජයේ සිටින එවැනි මානසිකත්වයක් ඇති අයට සියදිවි නසා ගැනීමට අමතර ධෛර්යයක් ලැබේ. මෙය මාධ්‍යවේදීන් යයි කියා ගන්නා අය දැන සිටිය යුතුය.

    මීට අමතරව ඔවුන් ලියන ලිපි/සටහන් ආදියට සහ භාවිතා කළ ක්‍රම වලට කිසිම හේතුවක් නිසාවත් ප්‍රචාරයක් නොදිය යුතුය. නමුත් සිදු වන්නේ අනික් පැත්තයි. ඔවුන් කිසියම් කෙනෙකුට තමන්ගේ මරණයේ වගකීම පැටවීමට උත්සහ කර ඇත්නම් ඒ පුද්ගලයාට ප්‍රසිද්ධියේ බැන වැදීම ඉතාම අවිචාරමත් ක්‍රියාවකි. මෙයින් සිදුවන්නේ පළිගැනීමේ චේතනාවෙන් සියදිවි නසා ගන්නා අයට අනුබල දීමයි.

    අර උඩින් කෙනෙක් කියල තියනව වගේ "යාළුවා ටොපිය උදුරගත් නිසා" එල්ලිල මැරෙන උන් අනාගතයේ දැක ගත හැකි වනු ඇත. ලංකාව සියදිවි නසා ගන්නවුන් වැඩිම රටක් නිසා එම අවස්ථා අඩු කරගැනීමේ ක්‍රම අප සියලු දෙනා අනුගමනය කළ යුතුය. :rolleyes:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    යකෝ පින්සිපල්ලා අපේ උන්ට කරපුව හටියට එහෙනම් අපේ උන් තාම එල්ලෙනවා , ඕවා මොනවද බන් , මේ අටෙන් පොත්තෙන් එලියට එන පොඩි උන්ගේම වැරදි. දෙමව්පියන් මීට වැඩිය සැළකිලිමත් වෙන්න ඕනා ලමයි හදද්දි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,980
    113
    අංගුලිමාල;16255305 said:
    මචං ලවු කරන එක සාමාන්‍ය වගේම එයින් පොඩි ළමයෙක් ගේ අනාගතේ ගැන හිතල මුදා ගන්න හදන එකත් සාමාන්‍ය දෙයක්. හැබැයි මීට ඉස්සර ඔය වගේ ළමය විදුහල්පති බැන්නට එල්ලිලා මැරෙන සමාජයක් තිබ්බේ නෑ. ඔය තත්වේ වැඩි වෙන්න හේතුව තමයි මේ වගේ හැම තැනම ලවු කරන එක ළමයගේ අයිතියක්, ඒකට අවවාද කරන්න ඕන ළමය කැමති විදිහටයි කියල මතයක් ගොඩ නගන එක. ළමයි ඊට පස්සේ ෆෝම් වෙනවා.
    තව එකක් තමයි ටී වී වල ඔක්කොම දෙකයි පනහේ නාට්‍ය යන්නේ ඉස්කෝලේ ළමයි ලවු කරන එක හොඳයි කියල පෙන්නන්න. ඕවයින් මොලේ කුරොලු වෙනවා.
    මේ ළමය උනත් ෆේස් බුක් එකවුන්ට් දෙකක් තියන් හිටිය නේද? ඒක ගැන මොකද හිතන්නේ? ඒ ළමය අනිත් අයට වඩා කපටි සීන් එකක් නෙවෙයිද? ඔය කියන තරමට ගොඩක් අහිංසක ළමයෙක් නං නෙවෙයි මචං. එල්ලිලා තියෙන්නෙත් පිනාට පාඩමක් උගන්නන්න මිසක් තාත්තට බයේ නෙවෙයි.

    අද මව්බිම පත්තරේ මාධ්‍යවේදිනියක් යයි කියා ගන්නා කෙනෙක් මේ සිද්ධිය රස කරමින් විදුහල්පති සහ ගුරුවරු යක්ෂයන් ගානට දමා ලිපියක් ලියා තිබිණි.

    මාධ්‍ය සදාචාරය කියා නාමයක් වත් මොවුනට නැත. බොළඳ හේතු වලට සියදිවි නසා ගන්නා අයට ප්‍රචාරය දීමෙන් සමාජයේ සිටින එවැනි මානසිකත්වයක් ඇති අයට සියදිවි නසා ගැනීමට අමතර ධෛර්යයක් ලැබේ. මෙය මාධ්‍යවේදීන් යයි කියා ගන්නා අය දැන සිටිය යුතුය.

    මීට අමතරව ඔවුන් ලියන ලිපි/සටහන් ආදියට සහ භාවිතා කළ ක්‍රම වලට කිසිම හේතුවක් නිසාවත් ප්‍රචාරයක් නොදිය යුතුය. නමුත් සිදු වන්නේ අනික් පැත්තයි. ඔවුන් කිසියම් කෙනෙකුට තමන්ගේ මරණයේ වගකීම පැටවීමට උත්සහ කර ඇත්නම් ඒ පුද්ගලයාට ප්‍රසිද්ධියේ බැන වැදීම ඉතාම අවිචාරමත් ක්‍රියාවකි. මෙයින් සිදුවන්නේ පළිගැනීමේ චේතනාවෙන් සියදිවි නසා ගන්නා අයට අනුබල දීමයි.

    අර උඩින් කෙනෙක් කියල තියනව වගේ "යාළුවා ටොපිය උදුරගත් නිසා" එල්ලිල මැරෙන උන් අනාගතයේ දැක ගත හැකි වනු ඇත. ලංකාව සියදිවි නසා ගන්නවුන් වැඩිම රටක් නිසා එම අවස්ථා අඩු කරගැනීමේ ක්‍රම අප සියලු දෙනා අනුගමනය කළ යුතුය. :rolleyes:

    යකෝ පින්සිපල්ලා අපේ උන්ට කරපුව හටියට එහෙනම් අපේ උන් තාම එල්ලෙනවා , ඕවා මොනවද බන් , මේ අටෙන් පොත්තෙන් එලියට එන පොඩි උන්ගේම වැරදි. දෙමව්පියන් මීට වැඩිය සැළකිලිමත් වෙන්න ඕනා ලමයි හදද්දි

    :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    1800479_719344434772797_462893819_n.jpg

    RIP Sister.. :(

    වැරැද්ද සම්පුර්ණයෙන් පටවන්න පුළුවන් ඉතින් ප්‍රින්සිපල්ට..

    ඉක්මන් කෝපය නිසා Principal පොඩ්ඩක් ගොන් ජෝක් එකක් දැම්ම.
    හරියට දැනුමක් නෑනේ බං ජීවිතය කියන්නේ කොච්චර වටිනා දෙයක්ද කියල පොඩි කෙල්ලෙක්ට..
    Pressure එකක් තියෙනවා කියල දන්නවනම් බං මානසික ගැටළුවක් අරකයි මේකයි කියල දන්නවනම් බං හරකා වගේ ඇයි වැඩ කලේ? අර කව්ද ටීචර් කෙනෙක් කියල තිබ්බේ යස අපුරුවට.. ඒක දැන දැනත් ඔහොම ගොන් ජෝක් ඒක දැම්ම කියන්නේ උගේ ඇටේ තලන්න වටිනවා කරපු වැඩේට.
    පිනා කොහොමත් මාරයා වගේ ඉස්කෝලේ ඉන්නවා ඇති.. පිනා යකා නිසා අර කාමරේට එක්කන් ගිහිං කෙල්ලට දුම් විසි වෙන්න කෙළියි කියල බයේ ඉඳල ඔලුව වන්න ඇති පොඩි කෙල්ල අහන දේට...

    ඕකා සමහර විට හිතින් දුක් වෙනවා ඇති කරපු ගොන් වැඩේ තරමට..
    එහෙම නැත්තන් හුඟක් වෙලාවට Guilty එක වෙන කාගේ හරි ඇඟට පටවලා හිත නිදහස් කරගන්නනෙකනේ හුඟක් මිනිස්සුන්ගේ ක්‍රමේ

    පව් බං.. අපරාදේ ජිවිතේ මොනා උනත්..
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    wesiyek, fb lover killed her, ane hondayi, වෙට්ට පාසියෝ, මැරුණ එක හොදා,
    අඩෝ මේ ප්‍රින්සිපල් කාරය එළකිරි එකේ ඉන්න එකෙක්ද ටැග් දාල තියෙන්නේ... හුය්යෝ සැලරි

    hotto..
    radio ahanna wara :dull:
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    මම වගේ තවත් ළමයින්ට දුක් නොදෙන්න ප්‍රින්සිපල් සර් මේකෙන් පාඩමක් ඉගෙන ගන්න

    ප්‍රින්සිපල් සර්ගේ යවට පැහැ ඇස් වෙනුෂාගේ දීප්තිමත් ඇස්වල කාන්තිය දවා හළු කරන තරමට රෞද්‍රය. හයදහසක් හිස්, ‍ෙදාළොස්දහසක් ඇස්, ඇගේ දෙසට එක එල්ලේම හැරී ඇත. ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුගේ මුහුණු හැකිළී ගිය පරඬැල් පත් සේය. කවදාවත්ම තමන්ගේ දියණියට 'දුවේ' කියා ආදරයෙන් අමතා නැති තාත්තා කෙනකු සේ ප්‍රින්සිපල් තාත්තා සියලු ඒකාධිපති බලතල සකල ශරීරයට ගෙන පුංචි වෙනුෂාගේ ළපටි මුහුණට කඩා පැන්නේය. ඒ දෑස් ඉතා අසරණව බිමට බරවෙද්දී ප්‍රින්සිපල් සර්ගේ යක්ෂාවේශය දෙගුණ තෙගුණ වී අසැබි වචනද ඉක්මවා යමින් මුළු පාසල පුරාම ගිගුම් දුන්නේය.

    උදෑසන පිනිදියෙන් නැහැවුණු රෝස මලකටත් වඩා සුන්දර වෙනුෂා ඉමන්දි බණ්ඩාර දියණියගේ සුපිපි වත ක්ෂණයකින් මුකුලිත වී බිමට බරවිණි. චෝදනාව කොල්ලකු සමඟ ෆිල්ම් එකක් බලන්නට යෑමය. වරදට දඬුවම ලෙස ප්‍රින්සිපල් සර් තෝරාගෙන තිබුණේ පුංචි දියණියව ප්‍රසිද්ධියේ වාචිකව සමූහ දූෂණයට ලක් කරවීමය. ගැහැනු දරුවකුගේ වටිනාකම පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් තිබිණි නම් ප්‍රින්සිපල් තාත්තා තමන්ගේ සිසු දියණියකට මෙසේ තරවටු නොකරනු ඇත.

    පිරිමි ළමයකු සමඟ සම්බන්ධතා පැවැත්වීම නිසා සමහර විට ඇයට අහිමි වන්නට තිබුණේ පතිවත පමණි. නමුදු ප්‍රින්සිපල් තාත්තා සම වයසේ සහෝදර සහෝදරියන් ඉදිරියේ මේ දැරිවියගේ ආත්මයද මුළුමනින්ම විනාශ කර දැමුවේය. පිපුණු මලකටත් වඩා සුන්දර ඇගේ වත කමල හිමිදිරි උදයේම මුකුලිත කරන්නට ප්‍රින්සිපල් තාත්තාට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි.
    "මට සමාවෙන්න... මේ වගේ තීරණයක් ගත්තට. මම වරදක් නොකර මට මගේ අප්පච්චිව ප්‍රින්සිපල් ගාවට ගෙනියන්න කිසිම ඕනකමක් නෑ. ෆොටෝ එක ජ්ඕ දාපු කෙනයි ඒ ෆොටෝ දුන්නු කෙනයි දෙන්නම බේරිලා. ඇයි මට විතරක් ඇඟිල්ල දිගු කරන්නේ? අද මම මගේ අප්පච්චිව ගෙනිච්චා නම් සර්ගෙන් පද කොච්චර අහන්න ඕනද?"

    ප්‍රින්සිපල් තාත්තා යළිත් වරක් වෙනුෂා දියණියව ඔහුගේ ජූරිය අභිමුවට කැඳවා තිබිණි. මෙවර ඇය කර තිබුණ වරද ඉතා භයානක ගණයේ එකකි. සැබැවින්ම එය නවීන පන්නයේ තාක්ෂණය උපයෝගී කරගෙන කරන ලද ජාත්‍යන්තරික මට්ටමේ වරදකි. අන්තර්ජාතික මට්ටමෙන් සමාජ සම්බන්ධතා ගොඩනඟා ගත හැකි ෆේස් බුක් සමාජ සම්බන්ධතා ජාලය ඔස්සේ වෙනුෂා කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලට දරුණු ගණයේ අවමානයක් එක් කොට තිබුණු බවට නිගමනය විය.
    මූලිකම වරද ඇය ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි පාසල් නම ඇතුළත් කොට තිබීමයි. දෙවැනුව පාසලේ සංකේතය හා විදුහල්පතිවරයාද සිටින උත්සව අවස්ථාවක ඡායාරූපයක් පළකර තිබීමයි. මේ සියල්ලම තිබෙන ෆේස් බුක් පිටුවට කවුරුන් හෝ කෙනකු වෙනුෂාත් ඇගේ තරුණ හිත ගත් පෙම්වතාත් සමඟ සිටින පින්තූරයක්ද එල්ලා තිබිණි. ප්‍රින්සිපල් තාත්තාට ඒ පින්තූරය නිසා තමා හැඳ සිටි සළුපිළි සේම පාසලට ලැබී තිබුණු කීර්ති නාමයද ගිලිහී ගියා සේ කම්පනයක් දැනිණි. ඒ කම්පනය දරුණු වාග් ප්‍රහාරයක ස්වරූපයෙන් පුංචි වෙනුෂා ඉදිරියේ පුපුරා ගියේය.

    එයින්ද නොනැවතී ඇගේ තාත්තාව පාසලට රැගෙන එන්නටද අණ ලැබිණි. තැළෙන යකඩය උඩ පැන පැන තළන කම්මල්කරුවාට කිසි ලෙසකින්වත් අසමාන නොවූ ප්‍රින්සිපල් තාත්තා වෙනුෂා දියණියට දඬුවම් කළේ පාසලේ විනය ගොඩනඟන්නටය. ඒ වෑයමේදී ප්‍රින්සිපල් තාත්තාගේ චරිතයේ අභ්‍යන්තරික විනය මුළුමනින්ම පිරිහී ගිය බවට චෝදනා නඟන්නේ පාසලේ බහුතර ගුරුවර ගුරුවරියන් සහ සිසු දරු දැරියන්මය.
    "මගේ මරණින් පස්සෙවත් අපේ ප්‍රින්සිපල්ට කියන්න අහිංසක ළමයි පොඩි වරදක් කළාට එයාලට වේසි කියලා කතා කරන එක නවත්වන්න..."
    ප්‍රින්සිපල් තාත්තා පාසලේ විනය ගොඩනඟන්නට මැදිහත් වූ ක්‍රමවේදය එපරිදිය.

    කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලේ 10 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලැබූ ලස්සනම ලස්සන රෝස මලක් සාරි පොටක එල්ලී ඇගේ සුන්දර ළමා ලෝකයට සමු දීමේ පුවත තැන තැන රැව් පිළිරැව් දෙන්නේ මේ සියල්ලම වූවාට පසුවය.
    පුංචි වෙනුෂාට කියන්නට තිබුණු බොහෝ දේ පිටු තුනකට සංක්ෂිප්තව ඇගේ අත් අකුරින්ම ලියැවී තිබිණි.
    2014-02-05, ඒබ ඩ්ධථඥ
    අප්පච්චී වෙත,

    අවසන් ගමනට පෙර තමන්ගේ ආදරණීයම තාත්තා අමතා පුංචි වෙනුෂා ඉතාම හැඟුම්බර ලිපියක් ලියා තිබුණාය. විනය ගොඩනඟන්නට කියා සිසු දරුවන්ගේ පාරිශුද්ධිය ප්‍රසිද්ධියේම විනාශ කරන ගුරුවරුන්ට ඇගේ ලියුමෙන් වටිනා පාඩමක් කියා දී තිබිණි.
    වෙනුෂා දියණිය ඇගේ තාත්තාව මෙතරම් අකාරුණික ප්‍රින්සිපල් තාත්තා වෙත යොමු කරන්නට මැළි වීම සෑම අතින්ම සැලකූ විට සාධාරණය. මල් වගේ හදන්නට වෑයම් කරන දියණියකට එරෙහිව මෙවන් අවලාද අසන්නට සිදුවීම කොයි තාත්තාටත් වාවන්නේ නැත. ප්‍රින්සිපල් තාත්තා සැබෑවටම තාත්තා කෙනකු වූවා නම් මේ ප්‍රශ්නයට මීට වඩා බුද්ධිමත්ව මැදිහත් වනු ඇත.

    අම්මාත් තාත්තාත් විරසක වූ පවුලක දරුවන්ගේ ජීවිත කතාව වඩාත් ඛේදනීය වන්නේය. වෙනුෂාට සිටි එකම නංගීද මෙම පාසලේම අකුරු කරන්නීය. ප්‍රින්සිපල් තාත්තා ඇතුළු බොහොමයක් ගුරු භවතුන්ගේ දෝෂ දර්ශනයට මේ අක්කාත් නංගීත් නිරන්තරවම නතුවන බව ඇගේ ලිපියෙන්ම තහවුරු වෙයි. පාසලේ නර්තන තරගාවලියකදී ඉදිරි පෙළ සිටිමින්ම රංගනයේ යෙදෙන පුංචි වෙනුෂාට පාසලට දිනා දුන් ජයග්‍රහණ හමුවේ ලැබිය යුතු ගෞරව සැලකිලිද නොලැබුණේය.
    මේ සියලු කටුක හිරිහැර තවදුරටත් විඳ දරාගන්නට නොහැකි තැන වෙනුෂා දියණිය අවසන් වශයෙන් තම තාත්තා ඇමතුවාය. එපමණක් නොව සමස්ත පාසල් පද්ධතියම ඇමතුවාය. ඇය අවසන් වශයෙන් ලියූ ලිපියේ ගැඹුර අප රටේ අධ්‍යාපන බලධාරීන්ට දැනෙනු ඇතැයි අපි විශ්වාස කරමු. ඇය ප්‍රින්සිපල් කියා ඇමතුවේ මෙරට බහුතරයක් පාසල්වලට නායකත්වය සපයන ප්‍රින්සිපල් තාත්තලාට බව අමතක නොකළ යුතුය.

    වෙනුෂා ඉමන්දි රෝස කැකුළ අම්මාගේ සාරි පොටකින් ගෙල සිර කරගෙන සිය ජීවන ගමන නිමා කරන්නට තීරණය කළාය. ඇයට අහිමි වූ ළමා විය ඇගේ නංගීට අහිමි නොකරන මෙන් ඇය අවසාන වශයෙන් සමස්ත පාසල් පද්ධතියෙන්ම ඉල්ලා සිටියාය.
    දැන් මේ වරද පිළිබඳ පශ්චාත් පරීක්ෂණ පවත්වන අවධියයි. කෙනෙක් දියුණු තාක්ෂණයට පුංචි වෙනුෂාගේ මරණයේ වගකීම භාර කළේය. තවත් අයෙක් ඉහිරී ගිය පවුල් පරිසරයට ඇගේ මරණයේ වගකීම භාර කළහ. අයෙක් වෙනුෂා දියණියගේ නැහැදිච්ච හැසිරීම් රටාවට මේ මරණයේ වගකීම භාර කළහ. නමුදු අපට හැඟෙන යථාර්ථය නම් පුංචි වෙනුෂා සිග්මන් ප්‍රොයිඩ්ට අනුව සැබෑවටම නව යොවුන් විය සැපිරූ නිරෝගී දියණියකි.

    වරද වුණේ තාක්ෂණය අතපත නොගා චෝදනා නඟන සාම්ප්‍රදායික ගුරු කුලයේ ගුරුවරුන්ට මිසෙක ඇයට නොවේ. වෙනුෂා ඉමන්දි දියණියගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙසට ලඝු නොකර මේ මරණයෙන් ලෝකය දකින මෙන් අපි සමස්ත අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ආදරණීය වෙනුෂා දුවේ... මේ පාඩම කියා දෙන්නට ඔයා ජීවතුන් අතර සිටියා නම් මීටත් වඩා වටිනා බව යළි යළිත් අපට සිතෙයි.

    mawbima
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    අද මව්බිම පත්තරේ මාධ්‍යවේදිනියක් යයි කියා ගන්නා කෙනෙක් මේ සිද්ධිය රස කරමින් විදුහල්පති සහ ගුරුවරු යක්ෂයන් ගානට දමා ලිපියක් ලියා තිබිණි.

    මාධ්‍ය සදාචාරය කියා නාමයක් වත් මොවුනට නැත. බොළඳ හේතු වලට සියදිවි නසා ගන්නා අයට ප්‍රචාරය දීමෙන් සමාජයේ සිටින එවැනි මානසිකත්වයක් ඇති අයට සියදිවි නසා ගැනීමට අමතර ධෛර්යයක් ලැබේ. මෙය මාධ්‍යවේදීන් යයි කියා ගන්නා අය දැන සිටිය යුතුය.

    මීට අමතරව ඔවුන් ලියන ලිපි/සටහන් ආදියට සහ භාවිතා කළ ක්‍රම වලට කිසිම හේතුවක් නිසාවත් ප්‍රචාරයක් නොදිය යුතුය. නමුත් සිදු වන්නේ අනික් පැත්තයි. ඔවුන් කිසියම් කෙනෙකුට තමන්ගේ මරණයේ වගකීම පැටවීමට උත්සහ කර ඇත්නම් ඒ පුද්ගලයාට ප්‍රසිද්ධියේ බැන වැදීම ඉතාම අවිචාරමත් ක්‍රියාවකි. මෙයින් සිදුවන්නේ පළිගැනීමේ චේතනාවෙන් සියදිවි නසා ගන්නා අයට අනුබල දීමයි.

    අර උඩින් කෙනෙක් කියල තියනව වගේ "යාළුවා ටොපිය උදුරගත් නිසා" එල්ලිල මැරෙන උන් අනාගතයේ දැක ගත හැකි වනු ඇත. ලංකාව සියදිවි නසා ගන්නවුන් වැඩිම රටක් නිසා එම අවස්ථා අඩු කරගැනීමේ ක්‍රම අප සියලු දෙනා අනුගමනය කළ යුතුය. :rolleyes:

    දැන් එතකොට ආටිකල් එක ලියපු කෙනාද සේරටම වගකියන්න ඕන.. කැකිල්ලෙ හොඳයි.:lol:
     
    සෝඩා;16257021 said:
    දැන් එතකොට ආටිකල් එක ලියපු කෙනාද සේරටම වගකියන්න ඕන.. කැකිල්ලෙ හොඳයි.:lol:

    ඉස්කෝලෙකට එහෙම ගොඩවෙලා තියනවද?:rofl::rofl::rofl:ෆෝරම් එකක කතා කරන දෙයක් තේරුම් ගන්න බැරිනං පුරුදු විදියට පොල් කඩන්න පලයන් රිටත් අරං .
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    wesiyek, fb lover killed her, ane hondayi, වෙට්ට පාසියෝ, මැරුණ එක හොදා,
    අඩෝ මේ ප්‍රින්සිපල් කාරය එළකිරි එකේ ඉන්න එකෙක්ද ටැග් දාල තියෙන්නේ... හුය්යෝ සැලරි

    elakiri eke moderator kenek neda oya?
    katha karana ketha witharak....lajja sahagathai:baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ පොඩි ලමයෙක් බන්. වේසියෙක් ගානට දාලා කතාකරන එකෙන් උබලත් කරන්නේ ප්‍රින්සිපල් කරපු වැඩේම තමා. වැඩිහිටියෝ දැනගන්න ඕනේ මේවගේ ප්‍රශ්න වලට බුද්දිමත්ව මුහුනදෙන්න

    නිකමට හිතපන් ඔය වයසේ කොල්ලෙක් වැලයක් මාට්ටු කරගෙන පන්ති කවේ දවසේ සේරම දෙමව්පියෝ ඉස්සරහා කිව්වොත්??? දෙයක් කරන විදිහක් තියන්වා බන්. කොහොමත් ඔය ඉස්කෝලේ ගුරාලගෙන් බහුතරය අති පන්ඩිත හුත්@#$ලා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,980
    113
    සෝඩා;16256950 said:
    මම වගේ තවත් ළමයින්ට දුක් නොදෙන්න ප්‍රින්සිපල් සර් මේකෙන් පාඩමක් ඉගෙන ගන්න

    ප්‍රින්සිපල් සර්ගේ යවට පැහැ ඇස් වෙනුෂාගේ දීප්තිමත් ඇස්වල කාන්තිය දවා හළු කරන තරමට රෞද්‍රය. හයදහසක් හිස්, ‍ෙදාළොස්දහසක් ඇස්, ඇගේ දෙසට එක එල්ලේම හැරී ඇත. ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුගේ මුහුණු හැකිළී ගිය පරඬැල් පත් සේය. කවදාවත්ම තමන්ගේ දියණියට 'දුවේ' කියා ආදරයෙන් අමතා නැති තාත්තා කෙනකු සේ ප්‍රින්සිපල් තාත්තා සියලු ඒකාධිපති බලතල සකල ශරීරයට ගෙන පුංචි වෙනුෂාගේ ළපටි මුහුණට කඩා පැන්නේය. ඒ දෑස් ඉතා අසරණව බිමට බරවෙද්දී ප්‍රින්සිපල් සර්ගේ යක්ෂාවේශය දෙගුණ තෙගුණ වී අසැබි වචනද ඉක්මවා යමින් මුළු පාසල පුරාම ගිගුම් දුන්නේය.

    උදෑසන පිනිදියෙන් නැහැවුණු රෝස මලකටත් වඩා සුන්දර වෙනුෂා ඉමන්දි බණ්ඩාර දියණියගේ සුපිපි වත ක්ෂණයකින් මුකුලිත වී බිමට බරවිණි. චෝදනාව කොල්ලකු සමඟ ෆිල්ම් එකක් බලන්නට යෑමය. වරදට දඬුවම ලෙස ප්‍රින්සිපල් සර් තෝරාගෙන තිබුණේ පුංචි දියණියව ප්‍රසිද්ධියේ වාචිකව සමූහ දූෂණයට ලක් කරවීමය. ගැහැනු දරුවකුගේ වටිනාකම පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් තිබිණි නම් ප්‍රින්සිපල් තාත්තා තමන්ගේ සිසු දියණියකට මෙසේ තරවටු නොකරනු ඇත.

    පිරිමි ළමයකු සමඟ සම්බන්ධතා පැවැත්වීම නිසා සමහර විට ඇයට අහිමි වන්නට තිබුණේ පතිවත පමණි. නමුදු ප්‍රින්සිපල් තාත්තා සම වයසේ සහෝදර සහෝදරියන් ඉදිරියේ මේ දැරිවියගේ ආත්මයද මුළුමනින්ම විනාශ කර දැමුවේය. පිපුණු මලකටත් වඩා සුන්දර ඇගේ වත කමල හිමිදිරි උදයේම මුකුලිත කරන්නට ප්‍රින්සිපල් තාත්තාට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි.
    "මට සමාවෙන්න... මේ වගේ තීරණයක් ගත්තට. මම වරදක් නොකර මට මගේ අප්පච්චිව ප්‍රින්සිපල් ගාවට ගෙනියන්න කිසිම ඕනකමක් නෑ. ෆොටෝ එක ජ්ඕ දාපු කෙනයි ඒ ෆොටෝ දුන්නු කෙනයි දෙන්නම බේරිලා. ඇයි මට විතරක් ඇඟිල්ල දිගු කරන්නේ? අද මම මගේ අප්පච්චිව ගෙනිච්චා නම් සර්ගෙන් පද කොච්චර අහන්න ඕනද?"

    ප්‍රින්සිපල් තාත්තා යළිත් වරක් වෙනුෂා දියණියව ඔහුගේ ජූරිය අභිමුවට කැඳවා තිබිණි. මෙවර ඇය කර තිබුණ වරද ඉතා භයානක ගණයේ එකකි. සැබැවින්ම එය නවීන පන්නයේ තාක්ෂණය උපයෝගී කරගෙන කරන ලද ජාත්‍යන්තරික මට්ටමේ වරදකි. අන්තර්ජාතික මට්ටමෙන් සමාජ සම්බන්ධතා ගොඩනඟා ගත හැකි ෆේස් බුක් සමාජ සම්බන්ධතා ජාලය ඔස්සේ වෙනුෂා කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලට දරුණු ගණයේ අවමානයක් එක් කොට තිබුණු බවට නිගමනය විය.
    මූලිකම වරද ඇය ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි පාසල් නම ඇතුළත් කොට තිබීමයි. දෙවැනුව පාසලේ සංකේතය හා විදුහල්පතිවරයාද සිටින උත්සව අවස්ථාවක ඡායාරූපයක් පළකර තිබීමයි. මේ සියල්ලම තිබෙන ෆේස් බුක් පිටුවට කවුරුන් හෝ කෙනකු වෙනුෂාත් ඇගේ තරුණ හිත ගත් පෙම්වතාත් සමඟ සිටින පින්තූරයක්ද එල්ලා තිබිණි. ප්‍රින්සිපල් තාත්තාට ඒ පින්තූරය නිසා තමා හැඳ සිටි සළුපිළි සේම පාසලට ලැබී තිබුණු කීර්ති නාමයද ගිලිහී ගියා සේ කම්පනයක් දැනිණි. ඒ කම්පනය දරුණු වාග් ප්‍රහාරයක ස්වරූපයෙන් පුංචි වෙනුෂා ඉදිරියේ පුපුරා ගියේය.

    එයින්ද නොනැවතී ඇගේ තාත්තාව පාසලට රැගෙන එන්නටද අණ ලැබිණි. තැළෙන යකඩය උඩ පැන පැන තළන කම්මල්කරුවාට කිසි ලෙසකින්වත් අසමාන නොවූ ප්‍රින්සිපල් තාත්තා වෙනුෂා දියණියට දඬුවම් කළේ පාසලේ විනය ගොඩනඟන්නටය. ඒ වෑයමේදී ප්‍රින්සිපල් තාත්තාගේ චරිතයේ අභ්‍යන්තරික විනය මුළුමනින්ම පිරිහී ගිය බවට චෝදනා නඟන්නේ පාසලේ බහුතර ගුරුවර ගුරුවරියන් සහ සිසු දරු දැරියන්මය.
    "මගේ මරණින් පස්සෙවත් අපේ ප්‍රින්සිපල්ට කියන්න අහිංසක ළමයි පොඩි වරදක් කළාට එයාලට වේසි කියලා කතා කරන එක නවත්වන්න..."
    ප්‍රින්සිපල් තාත්තා පාසලේ විනය ගොඩනඟන්නට මැදිහත් වූ ක්‍රමවේදය එපරිදිය.

    කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලේ 10 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලැබූ ලස්සනම ලස්සන රෝස මලක් සාරි පොටක එල්ලී ඇගේ සුන්දර ළමා ලෝකයට සමු දීමේ පුවත තැන තැන රැව් පිළිරැව් දෙන්නේ මේ සියල්ලම වූවාට පසුවය.
    පුංචි වෙනුෂාට කියන්නට තිබුණු බොහෝ දේ පිටු තුනකට සංක්ෂිප්තව ඇගේ අත් අකුරින්ම ලියැවී තිබිණි.
    2014-02-05, ඒබ ඩ්ධථඥ
    අප්පච්චී වෙත,

    අවසන් ගමනට පෙර තමන්ගේ ආදරණීයම තාත්තා අමතා පුංචි වෙනුෂා ඉතාම හැඟුම්බර ලිපියක් ලියා තිබුණාය. විනය ගොඩනඟන්නට කියා සිසු දරුවන්ගේ පාරිශුද්ධිය ප්‍රසිද්ධියේම විනාශ කරන ගුරුවරුන්ට ඇගේ ලියුමෙන් වටිනා පාඩමක් කියා දී තිබිණි.
    වෙනුෂා දියණිය ඇගේ තාත්තාව මෙතරම් අකාරුණික ප්‍රින්සිපල් තාත්තා වෙත යොමු කරන්නට මැළි වීම සෑම අතින්ම සැලකූ විට සාධාරණය. මල් වගේ හදන්නට වෑයම් කරන දියණියකට එරෙහිව මෙවන් අවලාද අසන්නට සිදුවීම කොයි තාත්තාටත් වාවන්නේ නැත. ප්‍රින්සිපල් තාත්තා සැබෑවටම තාත්තා කෙනකු වූවා නම් මේ ප්‍රශ්නයට මීට වඩා බුද්ධිමත්ව මැදිහත් වනු ඇත.

    අම්මාත් තාත්තාත් විරසක වූ පවුලක දරුවන්ගේ ජීවිත කතාව වඩාත් ඛේදනීය වන්නේය. වෙනුෂාට සිටි එකම නංගීද මෙම පාසලේම අකුරු කරන්නීය. ප්‍රින්සිපල් තාත්තා ඇතුළු බොහොමයක් ගුරු භවතුන්ගේ දෝෂ දර්ශනයට මේ අක්කාත් නංගීත් නිරන්තරවම නතුවන බව ඇගේ ලිපියෙන්ම තහවුරු වෙයි. පාසලේ නර්තන තරගාවලියකදී ඉදිරි පෙළ සිටිමින්ම රංගනයේ යෙදෙන පුංචි වෙනුෂාට පාසලට දිනා දුන් ජයග්‍රහණ හමුවේ ලැබිය යුතු ගෞරව සැලකිලිද නොලැබුණේය.
    මේ සියලු කටුක හිරිහැර තවදුරටත් විඳ දරාගන්නට නොහැකි තැන වෙනුෂා දියණිය අවසන් වශයෙන් තම තාත්තා ඇමතුවාය. එපමණක් නොව සමස්ත පාසල් පද්ධතියම ඇමතුවාය. ඇය අවසන් වශයෙන් ලියූ ලිපියේ ගැඹුර අප රටේ අධ්‍යාපන බලධාරීන්ට දැනෙනු ඇතැයි අපි විශ්වාස කරමු. ඇය ප්‍රින්සිපල් කියා ඇමතුවේ මෙරට බහුතරයක් පාසල්වලට නායකත්වය සපයන ප්‍රින්සිපල් තාත්තලාට බව අමතක නොකළ යුතුය.

    වෙනුෂා ඉමන්දි රෝස කැකුළ අම්මාගේ සාරි පොටකින් ගෙල සිර කරගෙන සිය ජීවන ගමන නිමා කරන්නට තීරණය කළාය. ඇයට අහිමි වූ ළමා විය ඇගේ නංගීට අහිමි නොකරන මෙන් ඇය අවසාන වශයෙන් සමස්ත පාසල් පද්ධතියෙන්ම ඉල්ලා සිටියාය.
    දැන් මේ වරද පිළිබඳ පශ්චාත් පරීක්ෂණ පවත්වන අවධියයි. කෙනෙක් දියුණු තාක්ෂණයට පුංචි වෙනුෂාගේ මරණයේ වගකීම භාර කළේය. තවත් අයෙක් ඉහිරී ගිය පවුල් පරිසරයට ඇගේ මරණයේ වගකීම භාර කළහ. අයෙක් වෙනුෂා දියණියගේ නැහැදිච්ච හැසිරීම් රටාවට මේ මරණයේ වගකීම භාර කළහ. නමුදු අපට හැඟෙන යථාර්ථය නම් පුංචි වෙනුෂා සිග්මන් ප්‍රොයිඩ්ට අනුව සැබෑවටම නව යොවුන් විය සැපිරූ නිරෝගී දියණියකි.

    වරද වුණේ තාක්ෂණය අතපත නොගා චෝදනා නඟන සාම්ප්‍රදායික ගුරු කුලයේ ගුරුවරුන්ට මිසෙක ඇයට නොවේ. වෙනුෂා ඉමන්දි දියණියගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙසට ලඝු නොකර මේ මරණයෙන් ලෝකය දකින මෙන් අපි සමස්ත අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ආදරණීය වෙනුෂා දුවේ... මේ පාඩම කියා දෙන්නට ඔයා ජීවතුන් අතර සිටියා නම් මීටත් වඩා වටිනා බව යළි යළිත් අපට සිතෙයි.

    mawbima

    :lol::lol::lol::lol:රන්දීර් ද මේක ලියලා තියෙන්නේ..:lol::lol::lol::lol:
     
    Last edited: