Wenusha Imandi Suicide

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇඹිටිල්ලන් කෙල්ලේක් නේ බන්. ලියලා තියන ලියුම කියවලා බලපුවමනම් තේරෙන්නේ ඒකිගේ එකම අරමුණ පිනාගෙන් පලි ගන්න එක. මේකට විදුහල්පතිවත්, ගුරුවරයෙක්වත් fb එක වත් වග කියන්න ඕනි නැ. තනිකරම දෙමවුපියන්ගේ වරද. අපි ඉස්කෝලේ ගිය කාලේ මේ වගේ සින් මාට්ටු වුනාම පිනා කනට දෙකක් දිලා ඉස්කෝලේන් අයන් කරනවා නැත්තම් පංති තහනම් කරනවා :dull:
:lol::lol:
ඔය කියන හැටියට කලානම් ඉස්කෝලවලින් භාගයක් පන්නන්න වෙනව. දල වශයෙන් ගත්තම අපිට අපේ ඉස්කෝලවල ගුරුවරු කිව්වෙ ඉගෙනීම්වලට පාඩුවක් කරගන්නෙ නැතුව ඕන දෙයක් කරන්න කියල. කීයටවත් ලව් සීන්වලට ගහලා පැන්නුවෙ නම් නැහැ. ඒ ලෙවල් නම් අවුලක්ම වුනේ නැහැ:no::no:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹට ඉතින් පිනාලව පෙන්න බැනේ:P
එහෙම එකක් නැහැ. හොඳ අයත් ඉන්නව. අනික මේවා මේ ප්‍රින්සිපල්ලා ලඟට අරගෙන යන්න තරම් දේවල් නෙමෙයි. හරිනම් මේවගේ දේවල් විසඳන්න ඕන පන්තිභාර මිස්.:frown:
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    nene kella idala tiyenne school uniform eken photos wala...kolla tag karala tiyenne pinage box ekata complain ekak ewilla tamai check karala tiyenne...

    naaki principal ponZ ta kellek kollek ekka yalu wena ekata irisiya ati.
    mama 2005 AL karaddi anande, mage kella musaeus, school uniform adagena api bus eke and food courts walata gihin tiyenawa, after school. no problem, sir la dakalat tiyenawa, eetno problem. sir la dakkama un iskole awama, podi kindiyak danawa witarai.

    ekama eka parak ape combined maths sir mata kiwwa mama kella ekka innawa dakala, puta pirimi moda wena ekama tana tamai otana, kalpana karala wada karanna, tamange wada padu karaganne natuwa kiyala. echcharai.

    uba visaka remix eka ahala tiyenawada ? 2004 eka mama and mage yaluwek haduwe. eken iskolekata awulak una kiyala apita kawrut seen ekak damme na. samahara gode ponZ lata tamai ewa awul. e dawas wala ekata samahara visaka eke kellonta nam mala panala tibune :P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    nene kella idala tiyenne school uniform eken photos wala...kolla tag karala tiyenne pinage box ekata complain ekak ewilla tamai check karala tiyenne...
    :shocked:
    ඉස්කෝලෙ යුනිෆෝම් එක ඇඳලා හිටියනම් මේ ගැන හොයන්න ප්‍රින්සිපල්ට අයිතියක් තියෙනව. ඉතින් ගෙදරින් එක්කගෙන එන්න කියන්න තරම් පින්තූරෙ තිබුන වැරැද්ද මොකක්ද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,884
    113
    දැන් කාලේ උන් නේ.අවවාදයක් දෙන්න බැහැ...බලපන්කො FB එකේ දාලා තියෙන ඒවා..මේකි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ඉගෙන ගන්න නෙමේ මගුල් නටන්න.අනික ඉස්කෝලේ කොඩියත් ලැජ්ජ නැතුව ඒකෙ දාගෙන..මුන්ගේ දෙමව්පියෝ මේවා හොයල බැලුවනම් මෙහෙම වෙන්නේ නැහැ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,884
    113
    :lol::lol:
    ඔය කියන හැටියට කලානම් ඉස්කෝලවලින් භාගයක් පන්නන්න වෙනව. දල වශයෙන් ගත්තම අපිට අපේ ඉස්කෝලවල ගුරුවරු කිව්වෙ ඉගෙනීම්වලට පාඩුවක් කරගන්නෙ නැතුව ඕන දෙයක් කරන්න කියල. කීයටවත් ලව් සීන්වලට ගහලා පැන්නුවෙ නම් නැහැ. ඒ ලෙවල් නම් අවුලක්ම වුනේ නැහැ:no::no:

    අන්න එහෙම කියපු නිසා තමා උබ අද කුඩුත් ගහන්නේ..:lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් කාලේ උන් නේ.අවවාදයක් දෙන්න බැහැ...බලපන්කො FB එකේ දාලා තියෙන ඒවා..මේකි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ඉගෙන ගන්න නෙමේ මගුල් නටන්න.අනික ඉස්කෝලේ කොඩියත් ලැජ්ජ නැතුව ඒකෙ දාගෙන..මුන්ගේ දෙමව්පියෝ මේවා හොයල බැලුවනම් මෙහෙම වෙන්නේ නැහැ..
    මැරිච්ච මිනිස්සුට බැනල පොරවෙන්න හදන්න එපා:growl:
     
    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    ඔළුවක් තිබුනට මොලයක් නැති කෙල්ලක් මේවගේ දෙකට පෙළබෙන්න පවුල් පසුබිමත් බලපාලා තියෙනවා කියලා මට හිතෙන්නේ.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    :lol::lol:
    ඔය කියන හැටියට කලානම් ඉස්කෝලවලින් භාගයක් පන්නන්න වෙනව. දල වශයෙන් ගත්තම අපිට අපේ ඉස්කෝලවල ගුරුවරු කිව්වෙ ඉගෙනීම්වලට පාඩුවක් කරගන්නෙ නැතුව ඕන දෙයක් කරන්න කියල. කීයටවත් ලව් සීන්වලට ගහලා පැන්නුවෙ නම් නැහැ. ඒ ලෙවල් නම් අවුලක්ම වුනේ නැහැ:no::no:

    දල වශයෙන් ගත්තම O/L කට උඩ ඉන්න කෙලේලේක් යුනිෆෝම් එක පිටින් කොල්ලා එක්ක තොල දාල ඉස්කෝලේට කෝට් වුනාම අදටත් අපේ ඉස්කෝල වල එලියට යන්න ටිකට් එක ගත්තා හා සමානයි. :yes::yes:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    දැන් කාලේ උන් නේ.අවවාදයක් දෙන්න බැහැ...බලපන්කො FB එකේ දාලා තියෙන ඒවා..මේකි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ඉගෙන ගන්න නෙමේ මගුල් නටන්න.අනික ඉස්කෝලේ කොඩියත් ලැජ්ජ නැතුව ඒකෙ දාගෙන..මුන්ගේ දෙමව්පියෝ මේවා හොයල බැලුවනම් මෙහෙම වෙන්නේ නැහැ..
    fb eke monada ban dala thiyenne kisi awlak ne... balapan.... uba oya kiyanne oya nangi nawatthapu fb account eka... eketh e hati deyak ne.... uba machan ohoma kiyanne ne ube nangita oya de unanam.... sahena dakshatha thibba lamayek....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    fb eke monada ban dala thiyenne kisi awlak ne... balapan.... uba oya kiyanne oya nangi nawatthapu fb account eka... eketh e hati deyak ne.... uba machan ohoma kiyanne ne ube nangita oya de unanam.... sahena dakshatha thibba lamayek....

    awurudu 15 kata witara passe mcn kollekta kellek ekka yalu wenna hitena eka, nattam kellekta kollek ekka yalu wenna hitena eka normal and natural. ewa samahara ponnayonta pennanna ba mokada unta high school sweat heart kenek hitapu nati nisa.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,884
    113
    fb eke monada ban dala thiyenne kisi awlak ne... balapan.... uba oya kiyanne oya nangi nawatthapu fb account eka... eketh e hati deyak ne.... uba machan ohoma kiyanne ne ube nangita oya de unanam.... sahena dakshatha thibba lamayek....

    ඉතින් බං මම කිව්වද එයාට එල්ලෙන්න කියලා?මෝඩ කමට බෙහෙත් නැහැනේ.අනික ඉගෙනගන්න කාලේ ලව් කරන එක මම අනුමත කරන්නේ නැහැ.කවදා හරි උබ බැදලා උබට දුවෙක් හිටියොත් ඒ කෙල්ල O/L කරන කාලේ කොල්ලෙක් හිටියොත් උබ අනුමත කරනවද ඒක?උබ කියනවද අනේ දුවේ හොදයි කොල්ලෙක් හොයා ගත්ත එක කියලා?:rofl: