Wenusha Imandi Suicide

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    මෙතන වැරද්ද තියෙන්නේ පින්සිපල්ගේ... අද කාලේ ඉන්නේ හරිම නුගත් පිනාලා.. ශුවර් එකටම ඇමතිකෙනෙකුට ගොට්ටක් අල්ලලා ගිය වේ#ගෙ පුතෙක්ද කොහෙද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    විහින් නේ බං මැරුණේ.:frown:
    උඹත් උඩපැනගෙන රැඟුවට ඕනවෙලාවක උඹටත් විහින් මැරෙන්න situation එකක් ඇතිවෙන්න පුලුවන්. එතකොට පූරුවෙ පිනකට හරි බේරෙන්න පුලුවන්වුනොත් හොඳයි. නැත්නම් බඩු බනිස්:nerd:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    awurudu 15 kata witara passe mcn kollekta kellek ekka yalu wenna hitena eka, nattam kellekta kollek ekka yalu wenna hitena eka normal and natural. ewa samahara ponnayonta pennanna ba mokada unta high school sweat heart kenek hitapu nati nisa.

    කවද හරි උයාගේ දුව කොල්ලෙක් එක්ක කාමරේක ඉදලා අහුවුනොත් ඕකම කියන්න..:lol:
     
    මම උඩ පනින්නේ මට ඕන උසට විතරයි.එතකොට බිම වැටුනට මුකුත් වෙන්නේ නැහැ.:lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කවද හරි උයාගේ දුව කොල්ලෙක් එක්ක කාමරේක ඉදලා අහුවුනොත් ඕකම කියන්න..:lol:

    mama oyata katawak kiyannada ?
    ape mother central bank eke director kenek, taatta, issara architect, dan business karanne.

    mage nangita mulinma kollek set une eya 10 wasaredi. e dawas wala kolla 11 wasare. kolla mage wayasemai. mamat eka dannawa, ape ammat dannawa, apita awulak na. taatta nam e dawas wala danagena hitiye nadda koheda. ada, after more than 10 years of love, they are going to marry in this year.

    ada e kolla lankawe prasiddha private bank ekaka assistant manager, ape nangi e bank ekema officer kenek.

    dan terunada api hitana widiya ? iskole kale kellek set karaganna eka awulak na. matat hitiya iskole kale kellek, eka nam broke up una, eet api taama friends la. ape education ekata, jobs walata , business walata ewa baadaka une naha.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    society pressure eka ban and mae magul fb eka...generation eka kewa...api kana palenakan guti kala tiyenwa,parentsla ekkan enna kiyapau ewata man masa 2k skul yanne nethuwa uniform adan wena kohe hari yanawa pinatai teacher tai amataka wenakan...:lol:newa gilunath ban chun heta merunath kamak ne wage hitiye....dan aluth kattiya life eken fail wenna bayay mokak hari podi upset ekak giyoth marenawa nattan lide paninawa....kellek ne gedara background ekath balapanna athi....Man nan kiyanne oya aluth unta fb eken ayn wenna nattan account rkak tiyan active nethuwa inna....oka hena wathayak life ekata...mulu life ekama drama ekak karanwa....

    Siravata, FB kiuvama ape unta amuthuma magic ekak vela oka, anna ekai varadda, anith eka bn me naki poraval danna fb magulak nane, Dan inna un scl eka promote karannai, loku kamatai, scl eke hama magulama fb eke obanava, Family eke private deval gedara unta vada danne fb eke inna aya, FB eka gana hari vatahimak nathuva fashion ekata vage account hadagena 4to upload karala, natte idan goma gagena anthimata suicide karagannava, ane manda kata varadi kiyannada kiyala, lamai unath danaganna ona self control venna, demaupiyan thamange daruvanta mita vada close venna ona, oya guruhorunta kiyanna thiyenne, lamai kiyanneth minissumai kiyala, eka eka manasika rogin enava tach karanna, unge gevalvala prashna oluve thiyan scl eke lamaingen paliya ganne, ellanna ona oya manasika leddu, ugannan avanam ugannapiyau, thamange prashna laminge pitin noda, varaddak karama, daduvam denna kalin lamayage manasika thathve gana hithanna ona,
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දැන් කවුරු හරි උනත් වැරදි උනත් හැමදේම සිද්ද වෙලා ඉවරයි ....
    …
    …හැම කෙනෙක්ටම මීට වඩා හිතන්න තිබුනා ..... ප්‍රින්සිපලුත් හරිම නෑ .....
    …
    …පව් අර අහින්සක තාත්තා ...!!!
    …
    …

    නුඹට නිවන් සුව නංගියේ...!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් බං මම කිව්වද එයාට එල්ලෙන්න කියලා?මෝඩ කමට බෙහෙත් නැහැනේ.අනික ඉගෙනගන්න කාලේ ලව් කරන එක මම අනුමත කරන්නේ නැහැ.කවදා හරි උබ බැදලා උබට දුවෙක් හිටියොත් ඒ කෙල්ල O/L කරන කාලේ කොල්ලෙක් හිටියොත් උබ අනුමත කරනවද ඒක?උබ කියනවද අනේ දුවේ හොදයි කොල්ලෙක් හොයා ගත්ත එක කියලා?:rofl:
    සියදිවි හානි කරගන්න එක එක මෝඩකමක් නෙමෙයි. ඒක හරියට එකපාර ඇතිවෙන දෙයක් උඹ මැරුන මනුස්සයට බැන්නට උඹටත් එහෙම වෙලාවක් එන්න පුලුවන්. ඒක මතක තියාගෙන අනිත් අයට බැනපන්. මේක උඹගෙ ගෙදර කෙනෙක්ට වුනානම් මෙහෙම බනින්නෙ නැහැ කියන එකනම් ටක්කෙටම ශුවර්

    පැහැදිලිවම ඕ ලෙල් කාලෙ ලව් එකක් තිබුනොත් මම නම් හොයල බලල ඒ ගැන ටිකක් දැනුවත් කරනව. හැබැයි බාධාකිරීම් වලට යන්නෙ නැහැ. ලමයි ඉගෙනගන්නෙ වැරදීම්වලින්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සියදිවි හානි කරගන්න එක එක මෝඩකමක් නෙමෙයි. ඒක හරියට එකපාර ඇතිවෙන දෙයක් උඹ මැරුන මනුස්සයට බැන්නට උඹටත් එහෙම වෙලාවක් එන්න පුලුවන්. ඒක මතක තියාගෙන අනිත් අයට බැනපන්. මේක උඹගෙ ගෙදර කෙනෙක්ට වුනානම් මෙහෙම බනින්නෙ නැහැ කියන එකනම් ටක්කෙටම ශුවර්

    පැහැදිලිවම ඕ ලෙල් කාලෙ ලව් එකක් තිබුනොත් මම නම් හොයල බලල ඒ ගැන ටිකක් දැනුවත් කරනව. හැබැයි බාධාකිරීම් වලට යන්නෙ නැහැ. ලමයි ඉගෙනගන්නෙ වැරදීම්වලින්

    :yes::yes::yes::yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    දැන් මේ නංගි මැරිලා හින්දා හැමෝම එයාගේ පැත්ත ගනියි. ඒත් හිතපන් ඉස්කොලේ යන උන් අතර ආදර සම්බන්ධතා තියෙනවා. ඉස්සර ලියුම් තමයි අහුවුනේ උඹලාගේ ඉස්කෝලවලත් ඕනතරම් ලියුම් අහුවෙලා ඇති ගුරැවරැන්ට හා ශිෂ්‍යනායකයින්ට, ඒත් දැන් තාක්ෂණය නිසා අහුවෙන්නේ ෆේස් බුක් හරහා තමයි. පොඩිවයස්වල අය ලව් කරනවානම් ඒවා බය නැතිව උන්ම හරි උන්ගේ යාලුවන් හරි ෆේස්බුක් දානවානම් ඒවා මාට්ටු උනාම මුහුණ දෙන්න ඕන විදියත් දැනගන්න ඕනා නැතිව සියදිවි නසාගන්න ඒක නෙවේනේ. පාසලක් වශයෙන් විනයක් තියාගන්න අවශ්‍ය වෙනවා නේද? එතකොට වැරදි විදුහල්පතිද? පාසල් වයසෙන් පෙම් සම්බන්ධතාවයක් ගෙන ගිය ළමයාද?

    Aniva lamaya machan, habai ammala thaththala lamaya gana salakilimath unanam, oya vage deval dura diga noya control karanna thibuna, lamayagei, ammalagei 50-50 varadi thiyenava
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඇඹිටිල්ලන් කෙල්ලේක් නේ බන්. ලියලා තියන ලියුම කියවලා බලපුවමනම් තේරෙන්නේ ඒකිගේ එකම අරමුණ පිනාගෙන් පලි ගන්න එක. මේකට විදුහල්පතිවත්, ගුරුවරයෙක්වත් fb එක වත් වග කියන්න ඕනි නැ. තනිකරම දෙමවුපියන්ගේ වරද. අපි ඉස්කෝලේ ගිය කාලේ මේ වගේ සින් මාට්ටු වුනාම පිනා කනට දෙකක් දිලා ඉස්කෝලේන් අයන් කරනවා නැත්තම් පංති තහනම් කරනවා :dull:

    නුඹට නිවන් සුව නංගියේ...!

    xbvb5mT.png

    Podi unata mun hithanne lokui kiyalane bn, oka me samaje varadda, dan inna ammla thaththala lamai vadanna dannava hadanna danne na,:angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    mama oyata katawak kiyannada ?
    ape mother central bank eke director kenek, taatta, issara architect, dan business karanne.

    mage nangita mulinma kollek set une eya 10 wasaredi. e dawas wala kolla 11 wasare. kolla mage wayasemai. mamat eka dannawa, ape ammat dannawa, apita awulak na. taatta nam e dawas wala danagena hitiye nadda koheda. ada, after more than 10 years of love, they are going to marry in this year.

    ada e kolla lankawe prasiddha private bank ekaka assistant manager, ape nangi e bank ekema officer kenek.

    dan terunada api hitana widiya ? iskole kale kellek set karaganna eka awulak na. matat hitiya iskole kale kellek, eka nam broke up una, eet api taama friends la. ape education ekata, jobs walata , business walata ewa baadaka une naha.

    ඒ උබලගේ නංගිගේ බුද්ධිය..උබලගේ නංගි දන්නවා හොද දේ මොකක්ද නරක දේ මොකක්ද කියලා..උබ හිතනවද හැම කෙල්ලෙක්ම එහෙමයි කියලා..කුඩුකාරයින්ට,ගංජා කාරයින්ට,බැදපු උන්ට රැවටෙන උන් ඕන තරම් ඉන්නවා බං ලංකාවේ..උබට ඒක තේරුම් ගන්න බැරි උබට ඒ වගේ දෙයක් නොවුන හින්දා..සුද්දෝ උනත් උන්ගේ ළමයින්ට අසීමිත නිදහස දෙන්නේ නැහැ ලොකු වෙනකන්.දැන් ලංකාවේ වෙලා තියෙන්නේ මිනිස්සු හම්බ කරනවා විතරයි උන්ට ළමයි ගැන හොයන්න වෙලාවක් නැහැ.ළමයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    awurudu 15 kata witara passe mcn kollekta kellek ekka yalu wenna hitena eka, nattam kellekta kollek ekka yalu wenna hitena eka normal and natural. ewa samahara ponnayonta pennanna ba mokada unta high school sweat heart kenek hitapu nati nisa.

    Mehema leda thiyena guruhoruth innava :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    සියදිවි හානි කරගන්න එක එක මෝඩකමක් නෙමෙයි. ඒක හරියට එකපාර ඇතිවෙන දෙයක් උඹ මැරුන මනුස්සයට බැන්නට උඹටත් එහෙම වෙලාවක් එන්න පුලුවන්. ඒක මතක තියාගෙන අනිත් අයට බැනපන්. මේක උඹගෙ ගෙදර කෙනෙක්ට වුනානම් මෙහෙම බනින්නෙ නැහැ කියන එකනම් ටක්කෙටම ශුවර්

    පැහැදිලිවම ඕ ලෙල් කාලෙ ලව් එකක් තිබුනොත් මම නම් හොයල බලල ඒ ගැන ටිකක් දැනුවත් කරනව. හැබැයි බාධාකිරීම් වලට යන්නෙ නැහැ. ලමයි ඉගෙනගන්නෙ වැරදීම්වලින්

    මේ උබ නිකන් වටේ යන්නේ නැතුව හිටපන්.උබ වගේ උන්ට මේ වගේ දේවල් කියලා වැඩක් නැහැ.තමන්ගේම අම්මට බණින එකානේ තෝ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒ උබලගේ නංගිගේ බුද්ධිය..උබලගේ නංගි දන්නවා හොද දේ මොකක්ද නරක දේ මොකක්ද කියලා..උබ හිතනවද හැම කෙල්ලෙක්ම එහෙමයි කියලා..කුඩුකාරයින්ට,ගංජා කාරයින්ට,බැදපු උන්ට රැවටෙන උන් ඕන තරම් ඉන්නවා බං ලංකාවේ..උබට ඒක තේරුම් ගන්න බැරි උබට ඒ වගේ දෙයක් නොවුන හින්දා..සුද්දෝ උනත් උන්ගේ ළමයින්ට අසීමිත නිදහස දෙන්නේ නැහැ ලොකු වෙනකන්.දැන් ලංකාවේ වෙලා තියෙන්නේ මිනිස්සු හම්බ කරනවා විතරයි උන්ට ළමයි ගැන හොයන්න වෙලාවක් නැහැ.ළමයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා..

    suddo mcn after 15 years getting lot of freedom, I lived in europe more than 5 years. podi kale parents la lamainta kiyala denna one. natuwa badaka dammot e lamayi naraka pattata yomu wana avastawa wadiy. etakota un karanne parents la danne natuwama anavashya dewal karana eka. mama ehema lamayi one taram dakala tiyenawa. namut kollek ekka idala photo ekak gattata iskole pinata ammak hadenne mokatada ?

    ape nangitat eka parak iskole pina podi seen ekak dala tibuna, passe ape amma kiwwa pinata hodata. eeta passe pina silent. e katawa pina hadala tiyenne ape nangi iskole arila enakota e kollat ekka awidagena awa kiyala.