Wenusha Imandi Suicide

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පව් බන් අහිංසක කෙල්ල ලොන්ත පීනාලා ඔහොමම තමයි . මරාගේ මිලිටරීකරණය තමයි දැන් පාසල් වලත් කෙ‍රෙන්නේ ගෙදර ගෑණුන්ගේ ගුටි කන පොන්න‍යෝ තමයි පොඩි එවුන්ට සද්දේ දාන්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    මොන පොන්න බල්ලෙක්ද ඒ පිනා? යකො කොල්ලෙක් එක්ක ෆොටො එකක හිටියත් කෙල්ලෙක්ව ගොනෙක් වෙනවද දැන්. පොන්න බල්ලට කෙල වෙලාම පල. ඕකට හොදක් නම් වෙන්න එපා.

    ඔය වගෙ බලු පිනාල හැදිගෑවිලාම පල
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Modakamata beheth natha..yako ehemanam api melahakata 10 12 parak suicide karagena..e kale iskolen kapu guti wala hatiyata..minihek hadenna nam aniwa kohen hari mattu wela thiyenna ona..iskolen karanne ekane ban..aiyoo..
    niwan suwa labewa :(

    ane bn, ubata e wage deyak unan am terei. ubata kohomada e wage deyak wenne, uba ganiyekda ?

    mokut nokarapu podi kellekta wena minissu issaraha wesi, gonek, baduwa wage deyak kiyala ambanata bannama onema podi kellek manasikawa watenawa. oya wayase ayata godak society eka gana experience na, itin oya wage loku shock ekak eka paratama awama manasikawa watenawa godak. meyata tibuna anith prashnath ekka oya wage ekak unama kiyanna wat kawrut na, itin jeewetema epa wennna ati eyata.

    suicide karagatta eka hodai kiyanawa nevei, eet pina kiyana widiyata uu mekige background ekat danagena nam hitiye, u karala tiyenne amu ponna wadak.
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට හිතෙන විදියට මෙතන අංක 1 ට තියෙන්නේ ඒ ළමයාගේ පව්ලේ තියෙන ප්‍රශ්න ..අම්මා තාත්තා එකට නෑ..අපි නොදන්නා ගොඩක් ප්‍රශ්න ඇති ඒ පවුලේ.එහෙම පවුල් වල ළමයි ගොඩක් දෙනා මානසිකව වැටිලා ඉන්නේ..එකේ කතා දෙකක් නෑ ආයිත්..එහෙම ළමයි නිතර කලකිරීමෙන් ඉන්නේ ජිවිතේ ගැන..

    දෙක විදුහල්පති..සමහර උන් ඉන්නවා අහසින් පාත් උන එවුන් වගේ..මම ගිය ඉස්කෝලෙත් හිටපු විදුහල්පති අව්ලක් නෑ..එත් හිටපු නියෝජ්ජ්‍ය විදුහල්පතිනිය:angry::angry:,මහා ජරාම චරිතයක්..අයියා නංගි කතා කලත් ඒකිට පෙන්නේ කුපාඩි කමක් වගේ..එහෙම උන් පාසලක හිටියොත් ළමයි පව්.

    දැන් ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි..නංගිට නිවන් සුව පතලා මතු භවය මෙහෙම නොවෙන්න කියලා තමයි මම ප්‍රර්ථනා කරන්නේ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,934
    113
    අංගුලිමාල;16249104 said:
    ඔන්න ගල් කාරයෙක් වීමෙන් උඹට තියන වාසිය නේද? කොල්ලෙක් එක්ක ඉන්නවා ෆේස් බුක් දැම්මට අවුලක් නෑනෙ.:rofl::rofl::rofl:

    :lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    meka tanikarama demapiyange weradda..una de gena hariyata terum aragena lamagaye pettata kata kara nam meka nowenna tibba...but school eketh weraddak tiyenwa...Photo eka upload karapu kena wenwei antimedi ahu wela tiyenne wena kenek..ekath waradi..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔක මචන් තම තමන් දැන පමනින් අවබොද කරගන්න ඔනි.ඔය වගෙ කර්න වලදි විතරක් නෙමෙයි උගන්නන කොටත් මෙ ගොල්ලො මෙ වැඩෙ කරනව.
    ලන්කවෙ විතරක් නෙමෙයි ඔක ලොකෙ හැමතනම වෙනව.ගුරුවරු ප්‍රශ්නයක් තියෙනවනම් section head අනිවර්යයෙන් පිරිමි ගුරුවරයෙක් දාන්න ඔනි.හැබයි එකත් ගැනුන්ට යටත් වෙන එකෙක් නම් හරියන්නෙ නැහැ.
    කොහොමත් ලන්කවෙ නොමිලෙ පාසල් ක්‍රමය education එකයි සම්පුර්න අසාර්තකයි
    ඔය වගේ ගුරුවරියෙක් අපේ ඉස්කෝලෙත් හිටියා. අපිට පුතා කියලා කතාකරන්නෙ. කෙල්ලොන්ට නම් පොඩ්ඩ බැරිවුනාම ශුද්ද සින්හල හෝඩියෙන්ම අමතනව.:P
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    පාර්ශව 3ම වැරදියි !! මෝඩ කෙල්ලෙක් ගොන් පිනෙක් සහ තමන්ගේ ළමය ගැන හරි හැටි නොදත් දෙමව්පියන් !! මේ මට හිතෙන විදිය :rolleyes:
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    man hithana vidiyata nam school eken love affirs gena balanne harima darunu vidiyata.affir ekak ahuunoth e lamayawa counselling karanawa misak e lamaya murder ekak karapu kenekta wage salakana eka weradie..
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    පාර්ශව 3ම වැරදියි !! මෝඩ කෙල්ලෙක් ගොන් පිනෙක් සහ තමන්ගේ ළමය ගැන හරි හැටි නොදත් දෙමව්පියන් !! මේ මට හිතෙන විදිය :rolleyes:
    :yes::yes::yes:
     
    කෙල්ල එල්ලිච්ච හින්ද දැන් පිනා ගේ වැරැද්ද. වැරදිලාවත් ඕකිට අවවාදයක් නොකර ඉඳල බඩ වෙලා ඕ ලෙවල් දවසේ ළමයෙක් දෙන්නෙක් වැදුව නං ඒත් කියන්නෙ පිනා දැනගෙන ඉඳල මොකවත් කරේ නෑ කියල.
    ටෙලි නාට්‍ය වලින් උදේ ඉඳන් හවස් වෙනකං ලවු කරන හැටි පෙන්නලා කෙල්ලොන්ගෙ ඔලුව කුරෝලු කරලා ඊ ලඟට වැරැද්ද කාගේද කියල හොයන ජනමාධ්‍ය වලට කිසි අවුලක් නෑ.
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    අංගුලිමාල;16250430 said:
    කෙල්ල එල්ලිච්ච හින්ද දැන් පිනා ගේ වැරැද්ද. වැරදිලාවත් ඕකිට අවවාදයක් නොකර ඉඳල බඩ වෙලා ඕ ලෙවල් දවසේ ළමයෙක් දෙන්නෙක් වැදුව නං ඒත් කියන්නෙ පිනා දැනගෙන ඉඳල මොකවත් කරේ නෑ කියල.
    ටෙලි නාට්‍ය වලින් උදේ ඉඳන් හවස් වෙනකං ලවු කරන හැටි පෙන්නලා කෙල්ලොන්ගෙ ඔලුව කුරෝලු කරලා ඊ ලඟට වැරැද්ද කාගේද කියල හොයන ජනමාධ්‍ය වලට කිසි අවුලක් නෑ.

    නොදකින් උඹ හිතන්නෙ ඔය වයසෙ ලව් කරන සේරම ලමයි හදනව කියලද? අන්ගොඩ පලයන්
    :lol:
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    අංගුලිමාල;16250430 said:
    කෙල්ල එල්ලිච්ච හින්ද දැන් පිනා ගේ වැරැද්ද. වැරදිලාවත් ඕකිට අවවාදයක් නොකර ඉඳල බඩ වෙලා ඕ ලෙවල් දවසේ ළමයෙක් දෙන්නෙක් වැදුව නං ඒත් කියන්නෙ පිනා දැනගෙන ඉඳල මොකවත් කරේ නෑ කියල.
    ටෙලි නාට්‍ය වලින් උදේ ඉඳන් හවස් වෙනකං ලවු කරන හැටි පෙන්නලා කෙල්ලොන්ගෙ ඔලුව කුරෝලු කරලා ඊ ලඟට වැරැද්ද කාගේද කියල හොයන ජනමාධ්‍ය වලට කිසි අවුලක් නෑ.

    hu*** kiyanne nathuwa htiu moda moosalayo. lamayekge manasa therun ganna bari nan ahawal ka** pa****tada principal kan karanna yanne. mooda thakathiruwo :angry::angry:
     
    hu*** kiyanne nathuwa htiu moda moosalayo. lamayekge manasa therun ganna bari nan ahawal ka** pa****tada principal kan karanna yanne. mooda thakathiruwo :angry::angry:

    පොන්න හුත්තිගේ පුතෝ ඉස්කෝලෙක ළමයි 3000 ක් විතර ඉන්නවා. ඔය හැම එකාගෙම මනස තේරුම් ගන්නවට වඩා ඒ මිනිහට වැඩ තියනවා. තොගේ තාත්තට තෝ හරියට හදා ගන්න බැරි වෙච්ච එකේ තෝ මොන පයියක් ද දන්නෙ ළමයි ගැන. ?