Questions Werahera - Motor Traffic DMT RMV ( Help )

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    කවුද මචන්ලා .... ඉන්නේ වේරහැර RMV එකේ contact එකක් තියෙන ... මට පොඩි Help එකක් ගන්න ඕනේ.

    මහේ Driving Licence එක Return වෙලා . මමම යන්නේ නැතුව එක ගන්න විදියක් හොයන්නේ. මේ දවස්වල වැඩ පටන් අරගෙන නිසා නිවාඩු ගන්නත් බැ ...

    මම ඉන්නේ kurunegala .... එක නිසා වෙරහෙරට එන්නත් අමාරුයි.

    පුළුවන්නන් කරලා දෙන්න ( එයට උදව්වක් කරන්නම් මම ) ලොකුම ලොකු උදව්වක් ..... Pleeeeeese
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් කවුරු හරි දන්න කෙනෙක් කියනවද කොලබට තියන වාහන ආදායම් බලපත්‍ර ය අවිස්සාවේල්ලේ න් ගන්න පුලුවන් ද කියලා