||Wesak Kawi Nirmana in EK||

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    amila_90210 said:
    :lol::yes::yes:
    11.gif
    Ok machan.
    I'll give you the same gift for this competition as well.
    10 CD's for the Top 10 :yes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සියපතක පෙති විදා
    බුදු සමිදු ඉන් පුදා
    පතනෙමි කෙලෙස් සිදා
    දුකින් මිදුමට සදා
     

    d2silva

    Member
    Oct 21, 2008
    378
    0
    0
    home sweet home...
    සද එලියෙන් මිහිතලයම නැහවී යනවිට....
    බුදු හිමි සිහිඋනා නිතැනින් සිහියට...
    සදහම් සුවදින් මිහිතලයම නැහවූ උතුමන්ව...
    සිහිකර නමදිමු බුදුගුන මේ වෙසග.....