west indiesලගෙ ලොකු ඇඩ් දිරවන්නෙ නැත්තෙ මට විතරද?

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    loku cene na bro
    eth itin team eke arbuda kiyana ekata nam mama echara kamathi na
    un godak salli mattema nahena un
    eh athin ape sangala mahelala even malinga hodai bng
    india parayo thamai WI team eka nanathaara kale
    dakkada gayle kaaraya pollard ta nondiyakuth dunna you should've been here playing kiyala,pollard ge muuna abul una yakow :lol: starsports wala interview ekedi :D
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Haters gonna hate!

    239407.jpg


    239403.jpg


    239401.jpg


    239397.jpg


    239395.jpg


    239393.jpg


    239391.jpg


    239389.jpg


    239387.jpg


    239383.jpg


    239375.jpg
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    උන් මේ පාර ප්‍රශ්න ගොඩක් එක්ක තමා වර්ල්ඩ් කප් එකට ඇවිත් තියෙන්නේ .සැමි කරපු කතාව අහපන් මැච් එක ඉවර වෙලා කරන
    ඉතින් උන්ගේ බෝඩ් එකට පේන්නත් එක්ක ටිකක් වැඩ කෑලි දැම්මා කියලා මටනම් හිතෙන්නේ .ටීම් එකේ ගොඩක් උන් නිහතමානි වගේ සැමුවෙල්ස් වගේ ඇති පන්ඩිතයොත් ඉන්නවා
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    සොහොන;19953092 said:

    එක ඒ මිසිසුන්ගේ හැටි ඒවාට වෙනස්කම් කරන්න කියන්න බැ එත් ඉන්දියාවේ නම් එක පණ්ඩිතකම පේනවානේ
    :yes::yes::yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    උන් මොන දේ උනත් ෆන් එකේ ඉන්න කොල්ලෝ සෙට් එකක්. පන්ඩිත කම තියෙන්නේ ඉන්දියන් එවුන්ගේ. උන්ට කොච්චර ප්‍රශ්න තිබිලද? ඉන්දියාවට ඇවිල්ලත් ටීම් එකට අදින්න කිට් එක තිබිලා නෑ. අලුත් මැනේජර් තමයි කල්කටා වලින් ප්‍රින්ට් කරලා ගෙනැල්ලා දීලා තියෙන්නේ.. එච්චර පීඩනයක් තිබිලත් උන් උන්ගේ රටට ලෝක කුසලානේ ඇරන් දුන්නා. ඒ උන්ගේ එකමුතු කම. ආරම්භක පිතිකරුවෝ සාර්තක උනේ නැතත් මැද පෙල පිතිකරුවෝ ස්ර්තකයි. ඒක තමයි ටීම් වර්ක් එක.. එහෙව් ටීම් එකක් මෙච්චර බාධක මැද්දේ කප් එක ඇරගෙන නටලා විතරක් මදි බන්.. බල්ටි ගගහා නටන්න ඕන
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඒක නෙමෙයි බං ගොන් ඇඩ් 1. උන් dance කරන 1යි අනික් විකාරයි. ලංකාව එක්ක තිබ්බ මැච් 1ක කැච් 1ක් අරන් gayle බිම පෙරලි පෙරලි දගලනව මට මතකයි. ඔච්චර දගලන්න දෙයක් නෑනෙ බං ඒකෙ

    හරි බන්... ඒක උන්ගේ සතුට... ඒ වගේම බලපන් උන්ගේ ජවය,.. නිකන් උදේ පාන්දර අතේ ගහල මැච් ගහන උන් වගේ නෙමේනේ... පට්ට උනන්දුවකින් ගේම ගහනවා... ඉන්දියන් උන්ටයි, වෙස්ට් ඉන්දියන් උන්ගෙයි වෙනස මචන්, මැච් එක වෙලාවේ දාන ෂෝ එක නෙමේ, මැච් එකෙන් පස්සේ දාන ෂෝ එක... බලපන්කො මැච් එකකින් පස්සේ ඉන්දියන් කාරයෝ කොච්චර පඩ පෙන්නනවද... මම දැක්ක, ඉන්දියන් vs WI මැච් එකෙන් පස්සේ ගන්ගුලිය කියල තිබුනේ, ඉන්දියන් උන් දක්ෂයි කියල WI ලට වඩා.. සැමී මොකක්ද කලින් world cup එකේ පැරදුනාට පස්සේ කිව්වේ... මේ පාර සන්ගටයි මහියටයි අන්තිම කප් එක ගන්න තියෙන්න ඇති, අපි ඊලග පාර උත්සහ කරනවා කියල...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උබල කාටවත් හිතෙන්නෙ නැද්ද ඉන්දියාවට පස්සෙ ගොන් ඇඩ්, ලොකු ශෝ ගහන team 1 west indies කියල. gayle හොද බැට්මන් කෙනෙක් තමා. අද ඌ අවුට් උනේ ලොකුි ශොට් ගහන්න ගිහිල්ල. 1st wicket 1ත් එහෙමයි. අනික උන් wicket 1ක් ගත්තම දෙන ගොන් ඇඩ්. නිකම් උන් අවුට් වෙන්නෙ නෑ වගේ.

    හැමෝම කියනව උන් නිහතමානි අවන්කයි කියල. මටනම් එහෙම 1ක් පෙන්නෙ නෑ. :frown::confused::eek:

    අද gayle ට එහෙම ඕනි ව්‍ර්ලා තිබ්බෙ අඩු overs ගානකින් match 1ඉවර කරල ගොන් ඇඩ් 1ක් දෙන්න.

    මචන් උන් නැටුවට උන්ගේ වෙන ලොකු සීන් නැහැ...උන් උන් ආතල් එකක් ගන්නවා...එකේ වරදක් නැහැ...අනික උන් හෙන නිහතමානි කියලයි මට නම් පෙන්නේ...:yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ක්‍රිකට් බෝර්ඩ් එකෙන් සපෝට් එකක් නැතුව තමන්ගේ වියදමින් ඇවිල්ලා,
    හැමෝම මෝඩයෝ කියනකොට මැනේජර් සල්ලි දාලා උගේ වියදමින් උන්ට ඉන්දියාවේදී ඇදුම් මස්සලා දෙනකොට
    උන්ගේ දේවල් වලට රටින් සල්ලි වියදම් කරන්නේ නැතිකොට

    පට්ට කට්ටක් කාල මැච් ටික දින්නා ෆයිනල් ගැහුවා ....
    මටනම් උන් හෙළුවෙන් නැටුවත් කමක් නැ බන්


    අපේ එවුන් නම් මෙහෙම කරයි ද ?
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ක්‍රිකට් බෝර්ඩ් එකෙන් සපෝට් එකක් නැතුව තමන්ගේ වියදමින් ඇවිල්ලා,
    හැමෝම මෝඩයෝ කියනකොට මැනේජර් සල්ලි දාලා උගේ වියදමින් උන්ට ඉන්දියාවේදී ඇදුම් මස්සලා දෙනකොට
    උන්ගේ දේවල් වලට රටින් සල්ලි වියදම් කරන්නේ නැතිකොට

    පට්ට කට්ටක් කාල මැච් ටික දින්නා ෆයිනල් ගැහුවා ....
    මටනම් උන් හෙළුවෙන් නැටුවත් කමක් නැ බන්


    අපේ එවුන් නම් මෙහෙම කරයි ද ?

    sirawata ban. fans la wenuwen uthukama itukala. niyama team eka :cool:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ක්‍රිකට් බෝර්ඩ් එකෙන් සපෝට් එකක් නැතුව තමන්ගේ වියදමින් ඇවිල්ලා,
    හැමෝම මෝඩයෝ කියනකොට මැනේජර් සල්ලි දාලා උගේ වියදමින් උන්ට ඉන්දියාවේදී ඇදුම් මස්සලා දෙනකොට
    උන්ගේ දේවල් වලට රටින් සල්ලි වියදම් කරන්නේ නැතිකොට

    පට්ට කට්ටක් කාල මැච් ටික දින්නා ෆයිනල් ගැහුවා ....
    මටනම් උන් හෙළුවෙන් නැටුවත් කමක් නැ බන්


    අපේ එවුන් නම් මෙහෙම කරයි ද ?

    ගහයි ගහයි....මොකෝ නැත්තේ...අපේ උන් ගහයි..උන්ට පොඩි දෙයක් බෝඩ් එකේ එකෙක් කිව්වනම් මුන් ඊලග දවසේ ඉදන් අතේ ගහල වගේ සෙල්ලම් කරන්නේ...ලංකාවේ උන්ට හොද වැඩියි බන්....