මේ වීඩeියෝ එකේ පලවෙනිම ශොට් එක ශූට් කරන්න ඇත්තෙ කොහොමද?
මේ වීඩeියෝ එකේ පලවෙනිම ශොට් එක ශූට් කරන්න ඇත්තෙ කොහොමද?
Jessy inne neda bn


Jesse - Do you some help?
Dolores - be my guest![]()

ඔව් එහෙම තමා, එහෙම ගන්න ශොට් මරු. මේකෙනම් පොඩි ජර්ක් එකක් තියනවා. මට හිතෙන්නෙ ජෙසිගෙ ක්ලොස් එකට එනකොටම ජෙසීව පාස් කරන බුවා ක්ශනිකව ආපහු හැරෙනවා ඇති. හැරිල ඩ්රෝන් එක අල්ලන්වා අති. නැත්තම් ශැඩෝ නැතුව ගන්න අමාරුඉනෙdrone එකකින්.පහලට ආවම ද්රෝන් ඒක අතට ගන්නවා.අමාරු වැඩක් නෙමේ.