Western Union help!!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Guys mata rata idan ekkenek salli ewanna innawa. Eya ahanawa mehe WU branch eka mokakda kiyala. Mama eka website eken hoyagaththa. Dan kohomada mama e salli ganne. Ekata account ekak hadanna oneda.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    western union salli ganna mokuth ona ne bang. man dan aurudu 3k idan gannawa.. eya ehen salli ewwama MTCN# number ekak ewanawa. eka aran western union yanna. form ekak denawa.. eyage name ekai, MTCN# ekai country ekai fill karanna. ube details fill karala denna. echcharai.
     
    • Like
    Reactions: Hayao

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    ube full name, National ID number details eyata diyan.

    eya salli dammama ubata number ekak denawa. ekath aran WU branch ekata pala

    salli aran ena gaman mata reload ekak dapan.
     
    • Like
    Reactions: Hayao

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    මහලොකු දෙයක් නෑ බන්. සල්ලි එවන කෙනාට අංක 10ක number එකක් දෙනව. ඒක ඉල්ලගෙන WU කරන තැනකට යන්න. ඊට පස්සෙ ඔයාගෙ ID or DL or PP එකයි එවන කෙනාගෙ නමයි, රටයි, එවන ගානයි (රුපියල් වලින් නෙමේ ඒ රටේ කෙනා සල්ලි දාපු විදිය) කියන්න. පොඩි වෙලාවකින් සල්ලි ටික අතට ගන්න පුලුවන්..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    account ekak hadanna one na ban, nikan gihilla ganna tiyenne. ube details tika deepan.
    Address, name, samahara wita ID numbers ahanawa.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    මෙන්න මේ වගේ form එකක් තමා පුරවන්න තියෙන්නෙ. බැරි උනොත් මට කියන්න මම අරන් දෙන්නම්. ඒකත් Agentමයි පුරවන්නෙ. මේකට ඕන details ටික දෙන්න. online කරන්නත් පුලුවන්. ඒත් Agent කෙනෙක් හරහා තමයි. :)

    DSC04348_zps5ec9045e.jpg
     
    • Like
    Reactions: Hayao