Western union

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම මේ දැන් ria එකෙන් ඇහුව රේට් එක. අම්බලන්ගොඩ කොමර්ෂල් බැංකුව ria agent ලිස්ට් එකේ නැහැ වගේ. සම්පත් බැංකුව නම් තියනවා. අම්බලන්ගොඩ කොමර්ෂල් එක ලිස්ට් එකේ නැත්තම් අලුත්ගම එක අනිවා ඇති. ඒක තියනවනම් අලුත්ගම ඒකට ගෙන්නගනින්. මේකෙන් සල්ලි එවද්දී ලංකාවෙන් කිසිම අයකිරීමක් කරන්නේ නැහැ. මෙහන් දාන කෙනාට ලැබෙන රිසිට් එකේ වැටෙනවා ලකාවෙන් ගන්න කෙනාට ලැබෙන මුදල රුපියල් වලින් . ඒ මුදල අනිවා බැංකුවෙන් සත ගානටම ගෙවනවා උඹට.

    කොමර්ෂල් bank 125.26
    සම්පත් unlimited 124.54

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    USA ඉන්න කෙනාට කියන්න sevn eleven එකට ගිහින් ria කාඩ් එකක් අරන් ria එකේ register වෙන්න කියල. කාඩ් එක නොමිලේ දෙන්නේ. හැබැයි කාඩ් එකෙන් යවන්න පුළුවන් මාසෙට උපරිම ඩොලර් 990 යි. චාර්ජ් එක 8.99 usd . 1000 ට වඩා එවනවනම් Ria ලොකේෂන් එකකට යන්න කියන්න. ria එකේ කස්ටමර් කෙයාර් එකට කතා කරලා විස්තර දැනගන්න කියන්න. අම්බලන්ගොඩ කොමර්ෂල් එකට හෝ සම්පත් එකට යවන්න පුළුවන්. සම්පත් එකේ රේට් එක සත ගානක් අඩුයි. ඇමෙරිකාවේ ඉඳන් දැනට ලංකාවට සල්ලි එවන්න තියන ලාබම විදිහ මේකයි. ඕනෑම seven eleven එකකින් 24 hours සල්ලි දාන්න පුළුවන්. කාඩ් එක register කරට පස්සේ Ria CC එකට කෝල් කරලා යවන්න ඕන සල්ලි ගාන කියල ලංකාවෙන් ගන්න බ්‍රාන්ච් එක කියල ලංකාවෙන් ගන්න පුද්ගලයාගේ සම්පුර්ණ නම ලිපිනය ඇතුල් කරලා ඔක්කොම set කරලා seven eleven එකට ගිහින් කාඩ් එක ගහල සල්ලි ගෙව්වා ගමන් ලංකාවෙන් සල්ලි ගන්න පුළුවන්. ඕනෙනම් සම්පත් හෝ කොමර්ෂල් ගිණුම් අංකයකට එවන්නත් පුළුවන්.
    usd එකකට උන් කීයක් දෙනවද දන්නවද? එහෙම register වෙන්න කියන්න බෑ බන් මට. company එකක accountant කෙනෙක් මට money transfer කරන්නේ, මන් අදුරන එකෙක් නෙවේ. උන් දැනට පාවිච්චි කරන විදියක් නං අවුලක් නෑ. w8ben එකට valid වෙන payment විදියකුත් වෙන්න ඕනේ ඇති. මට w8ben form එකක් මුලින්ම පුරවන්න උනා සල්ලි එවන වැඩේට.
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    අහ උබ අර නුලේ හිටිය නේද
    එන සතියේ අපි එහෙ එනවා පාටි එකක් දාන්න
    ඔව්. මන් තමා ත්‍රෙඩ් එක ස්ටාට් කලේ. උබ කිව්වේ සෙට් වෙමු කියල ත්‍රෙඩ් එකේ උන්ට. දැන් ඉතින් මතක් කරපන් උන්ට :D
    අපි ඊයේ රෑ සෙට් උනා ඌරවත්තේ. මන් දැන් බොන්නෙත් නෑ. බොන උන් දෙන ආතල් බල බල හිටියා :D
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මම මේ දැන් ria එකෙන් ඇහුව රේට් එක. අම්බලන්ගොඩ කොමර්ෂල් බැංකුව ria agent ලිස්ට් එකේ නැහැ වගේ. සම්පත් බැංකුව නම් තියනවා. අම්බලන්ගොඩ කොමර්ෂල් එක ලිස්ට් එකේ නැත්තම් අලුත්ගම එක අනිවා ඇති. ඒක තියනවනම් අලුත්ගම ඒකට ගෙන්නගනින්. මේකෙන් සල්ලි එවද්දී ලංකාවෙන් කිසිම අයකිරීමක් කරන්නේ නැහැ. මෙහන් දාන කෙනාට ලැබෙන රිසිට් එකේ වැටෙනවා ලකාවෙන් ගන්න කෙනාට ලැබෙන මුදල රුපියල් වලින් . ඒ මුදල අනිවා බැංකුවෙන් සත ගානටම ගෙවනවා උඹට.

    කොමර්ෂල් bank 125.26
    සම්පත් unlimited 124.54

    thanks a lot machan. මන් කතා කරලා බලන්නම් උන් එක්ක. NSB එකේ ගණන් හදල බැලුවම 118.12 විතර වැටිලා තියෙන්නේ. බදු ගහල අඩු වෙලාද usd එකට දෙන ගාන අඩුද කියල නං දන්නේ නෑ. කොහම හරි 118.12 තමා වැටිලා තියෙන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්. මන් තමා ත්‍රෙඩ් එක ස්ටාට් කලේ. උබ කිව්වේ සෙට් වෙමු කියල ත්‍රෙඩ් එකේ උන්ට. දැන් ඉතින් මතක් කරපන් උන්ට :D
    අපි ඊයේ රෑ සෙට් උනා ඌරවත්තේ. මන් දැන් බොන්නෙත් නෑ. බොන උන් දෙන ආතල් බල බල හිටියා :D
    අඩෝ බොන උන්ගේ බයිට් කන්න නේද උබ ගියේ චික්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    thanks a lot machan. මන් කතා කරලා බලන්නම් උන් එක්ක. NSB එකේ ගණන් හදල බැලුවම 118.12 විතර වැටිලා තියෙන්නේ. බදු ගහල අඩු වෙලාද usd එකට දෙන ගාන අඩුද කියල නං දන්නේ නෑ. කොහම හරි 118.12 තමා වැටිලා තියෙන්නේ.

    ok machan.
     
    • Like
    Reactions: jeffli

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    අඩෝ බොන උන්ගේ බයිට් කන්න නේද උබ ගියේ චික්
    බයිට් තිබ්බ බන් බත් කන්න වගේ. අනන් මනං කතා කර කර හිටියා ඉතින්. හවස බලපිටීයෙත් සෙට් වෙලා ඉඳල තමා රෑ වෙද්දී ඌරවත්තට ගියේ.
     
    අඩෝ බොන උන්ගේ බයිට් කන්න නේද උබ ගියේ චික්

    cereal_guy_big_squint_low.jpg

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    western unon board එක ගහල තියෙන ඕනෙම තැනකින් ගන්න උළුවන්. එවන කෙනා ගෙන තමා එවන charges ගන්නේ. එවන කෙනා සල්ලි දැම්මම MTCN number එකයි. ලැබෙන ගානයි දාලා කොලයක් දෙඅනවා. එකේ තියෙං ගාන ගන්න පුළුවන් .

    salli ewana kenata onanam commission eka gewannath puluwan naththam salli ganna kenagen kapaganna kiyannath puluwan