මම මේ දැන් ria එකෙන් ඇහුව රේට් එක. අම්බලන්ගොඩ කොමර්ෂල් බැංකුව ria agent ලිස්ට් එකේ නැහැ වගේ. සම්පත් බැංකුව නම් තියනවා. අම්බලන්ගොඩ කොමර්ෂල් එක ලිස්ට් එකේ නැත්තම් අලුත්ගම එක අනිවා ඇති. ඒක තියනවනම් අලුත්ගම ඒකට ගෙන්නගනින්. මේකෙන් සල්ලි එවද්දී ලංකාවෙන් කිසිම අයකිරීමක් කරන්නේ නැහැ. මෙහන් දාන කෙනාට ලැබෙන රිසිට් එකේ වැටෙනවා ලකාවෙන් ගන්න කෙනාට ලැබෙන මුදල රුපියල් වලින් . ඒ මුදල අනිවා බැංකුවෙන් සත ගානටම ගෙවනවා උඹට.
කොමර්ෂල් bank 125.26
සම්පත් unlimited 124.54
කොමර්ෂල් bank 125.26
සම්පත් unlimited 124.54
