Westworld Season 1

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    This is how I understood, could be wrong.

    There are two types of hosts, some are created by Ward and some are Arnold. According to Ward, Arnold was obsessed with giving hosts a consciousness which lead to a disagreement with Ward. So Arnold manipulated the original code of some hosts and put his own piece of code in them. Thatis why some hosts like Dolores and her previous Father hearing things in their head.

    In westworld, they reuse hosts for new narratives they are wiping hosts memory of the narrative after a one and store them in a room until the hosts are needed to a new narrative. so hosts should not have a memory of pasts narratives. But due to Arnolds code manipulation some hosts are remembering past narratives. That's why they replaced Dolores's Father after a breakdown. That is why Dolores and Theodore attracted to each other.

    Man in the black suit is a human, that is why hosts can't kill him. He is a member of the board of directors in Westworld organization. Still couldn't figure out why he's searching for the maze.
    men in black is william.
    he wants to set free dolores.
    this is why hes obsessed with dolores.
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ඔක්කොම බලලා නැත්තන් මේක කියවන්න එපා

    ස්පොයිලර්ස්.

    ටිකක් දික් වෙයි ඒත් ෆුල් කියවපන් ඔක්කොම තේරුම් ගන්න.

    කම්පනි එකක් තියෙනවා ඩෙලොස්. ඩෙලොස් යටතෙ තමා වෙස්ට්වර්ල් රන් වෙන්නෙ.
    වෙස්ට්වර්ල්ඩ් එක ඇවිත් පාර්ක් එකක් මිනිස්සුන්ට ඇවිල්ලා ඇත්ත ලෝකෙ ජීවත් වෙන විදිහට වඩා වෙනස්ම ජීවිතයක් ගත කරන්න පුලුවන් මේකෙ. මේගොල්ලො ඇවිත් ගෙස්ට්ස් ලා. පාර්ක් එකේ ඉන්නෙ හොස්ට්ස් ලා. මේගොල්ලො ඇවිත් ඇත්ත මිනිස්සු නෙවේ ආටිෆිශල් ඉන්ටෙලිජන්ට්.

    මේගොල්ලොන්ව ක්‍රියේට් කලේ ෆෝර්ඩ් සහ ආනොල්ඩ් කියන දෙන්නා.

    ගොඩක්ම වැඩ කොටසක් කරලා තියෙන්නෙ ආනොල්ඩ්. හොස්ට්ස් ලා හැදුවට ඒගොල්ලොට තේරෙන්නෙ නැහැ දුක සහ නැතිවීම වගේ දේවල්. ඒගොල්ලො ජීවත් වෙන්නෙ ලූප් එකක. ඒ කියන්න අද මැරුනොත් ආයෙ පටන් ගත්ත විදිහටම ආයෙත් පටන් ගන්නවා. මැරෙනවා පටන් ගන්නවා. මේ දේ දෙතුන් සැරයක් වෙද්දි සමහර දේවල් මේගොල්ලොන්ට මතක් වෙනවා.

    ආනොල්ඩ් ට ඕන වුනා ආටිෆිශල් ඉන්ටෙලිජන්ට් හැදුවට ඒගොල්ලොන්ව මිනිස්සු වගේම සමාන කරන්න. දුක දනවන්න.

    කතාව මචං එක දිගට පෙන්නන කතාවක් නෙවේ. මේකෙ ටයිම් ලයින් තුනක් තියෙනවා.

    පලවෙනි ටයිම් ලයින් එක ඇවිත් අවුරුදු 35කට ඉස්සෙල්ලා. මේකෙ තමයි පාර්ක් එක ඕපන් කරන්න කලින් ෆෝර්ඩ් ආනොල්ඩ් හොස්ට්ස් ලව පුරුදු කරවන කාලෙ. ඩොලෝරෙස් එහෙම මේ කාලෙ තමයි හැදෙන්නෙ.

    දෙවනි ටයිම්ලයින් එක ඇවිත් අවුරුදු 30 කට කලින් එක. මේ කාලෙ පාර්ක් එක ඕපන් කරලා. මේකෙදි තමා විලියන් ඇන්ඩ් ලෝගන් පාර්ක් එක විසිට් කරන්න එන්නෙ.

    තුන්වෙනි ටයිම්ලයින් එක තමා දැන්. ඒ කියන්නෙ ප්‍රෙසන්ට් ටයිම්ලයින් එක. අර කලු තොප්පියක් දාන් ඉන්න එකා, ඌට කියන්න මෑන් ඉන් බ්ලැක්. ඩයල් එක ඉන්නෙ මේ දැන් ටයිම්ලයින් එකේ.

    ආනොල්ඩ් අර මම මුලින් කිව්වා වගේ හොස්ට්ස් ලාට සිහි බුද්දිය පිලිබද තේරුම් ගන්න මේස් එකක් හදනවා. මේ මේස් එක සොල්ව් කලොත් හොස්ට්ස් ලාට ෆ්‍රී වෙන්න පුලුවන් කියන්වා මිනිහා. ඩොලොරෙස් ඔය හොයාගෙන යන්නෙ ඔය මේස් එක. මේක ඇවිත් ෆිසිකල් දෙයක් නෙවේ.

    ආනොල්ඩ් අර කියපු විදිහට හොස්ට්ස් ලට සිහි බුද්දිය පෙන්නුම් කරන්න ගිහින් ඩොලොරෙස් අතින් මැරෙනවා. අපි තාම දන්නෙ නෑ මැරෙන්නෙ කොහොමද ඩොලොරේස්ම හරියට මැරුවද කියලා.

    අවුරුදු ගානක් ගියාට පස්සෙ ෆෝර්ඩ් ආනොල්ඩ් ගෙ ස්වරූපයෙන්ම හොස්ට් කෙනෙක් හදනවා. ඒ තමයි බර්නාර්ඩ්.

    බර්නාර්ඩ් ඉන්නෙ ප්‍රෙසෙන්ට් ටයිම් ලයින් එකේ.
    ආනොල්ඩ් එක්කෙ අවුරුදු 35කට ඉස්සෙල්ලා ටයිම් ලයින් එකේ.
    අඩෝ උබ ගොඩක් කියවල නේ ඕක ගොඩ දැම්මේ ?
    එල මාත් ඔක්කොම බැලුවා උබ කියන එක හරි
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ කොම්පැනියේ ආයෝජකයන්ට තියෙන "Much Bigger Plan" එක මොකක්ද? මොකද එක නිකම් තීම් පාර්ක් එකක් කරලා සල්ලි හම්බ කරන එක නෙමෙයි කියලනේ කිව්වේ?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    men in black is william.
    he wants to set free dolores.
    this is why hes obsessed with dolores.[/QUOTE
    BUt she rape her ??
    or i saw that way ?

    man in black is not william.

    man in black is a powerful member of the board(the company).
    He is looking to solve puzzle created by Arnold - the man who created the park and it's first characters.

    He says that he could not think he could do something evil, but after his wife dies, he kills a woman and a child(the prostitute's previous character), just to see what it feels like, and to see if he could do something that evil.
    He said he felt nothing.

    I dont know why he raped Dolores! Maybe he didn't. Dolores is the oldest host in the park, and maybe he was trying to solve the "maze" aka the puzzle.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔක්කොම බලලා නැත්තන් මේක කියවන්න එපා

    ස්පොයිලර්ස්.

    ටිකක් දික් වෙයි ඒත් ෆුල් කියවපන් ඔක්කොම තේරුම් ගන්න.

    කම්පනි එකක් තියෙනවා ඩෙලොස්. ඩෙලොස් යටතෙ තමා වෙස්ට්වර්ල් රන් වෙන්නෙ.
    වෙස්ට්වර්ල්ඩ් එක ඇවිත් පාර්ක් එකක් මිනිස්සුන්ට ඇවිල්ලා ඇත්ත ලෝකෙ ජීවත් වෙන විදිහට වඩා වෙනස්ම ජීවිතයක් ගත කරන්න පුලුවන් මේකෙ. මේගොල්ලො ඇවිත් ගෙස්ට්ස් ලා. පාර්ක් එකේ ඉන්නෙ හොස්ට්ස් ලා. මේගොල්ලො ඇවිත් ඇත්ත මිනිස්සු නෙවේ ආටිෆිශල් ඉන්ටෙලිජන්ට්.

    මේගොල්ලොන්ව ක්‍රියේට් කලේ ෆෝර්ඩ් සහ ආනොල්ඩ් කියන දෙන්නා.

    ගොඩක්ම වැඩ කොටසක් කරලා තියෙන්නෙ ආනොල්ඩ්. හොස්ට්ස් ලා හැදුවට ඒගොල්ලොට තේරෙන්නෙ නැහැ දුක සහ නැතිවීම වගේ දේවල්. ඒගොල්ලො ජීවත් වෙන්නෙ ලූප් එකක. ඒ කියන්න අද මැරුනොත් ආයෙ පටන් ගත්ත විදිහටම ආයෙත් පටන් ගන්නවා. මැරෙනවා පටන් ගන්නවා. මේ දේ දෙතුන් සැරයක් වෙද්දි සමහර දේවල් මේගොල්ලොන්ට මතක් වෙනවා.

    ආනොල්ඩ් ට ඕන වුනා ආටිෆිශල් ඉන්ටෙලිජන්ට් හැදුවට ඒගොල්ලොන්ව මිනිස්සු වගේම සමාන කරන්න. දුක දනවන්න.

    කතාව මචං එක දිගට පෙන්නන කතාවක් නෙවේ. මේකෙ ටයිම් ලයින් තුනක් තියෙනවා.

    පලවෙනි ටයිම් ලයින් එක ඇවිත් අවුරුදු 35කට ඉස්සෙල්ලා. මේකෙ තමයි පාර්ක් එක ඕපන් කරන්න කලින් ෆෝර්ඩ් ආනොල්ඩ් හොස්ට්ස් ලව පුරුදු කරවන කාලෙ. ඩොලෝරෙස් එහෙම මේ කාලෙ තමයි හැදෙන්නෙ.

    දෙවනි ටයිම්ලයින් එක ඇවිත් අවුරුදු 30 කට කලින් එක. මේ කාලෙ පාර්ක් එක ඕපන් කරලා. මේකෙදි තමා විලියන් ඇන්ඩ් ලෝගන් පාර්ක් එක විසිට් කරන්න එන්නෙ.

    තුන්වෙනි ටයිම්ලයින් එක තමා දැන්. ඒ කියන්නෙ ප්‍රෙසන්ට් ටයිම්ලයින් එක. අර කලු තොප්පියක් දාන් ඉන්න එකා, ඌට කියන්න මෑන් ඉන් බ්ලැක්. ඩයල් එක ඉන්නෙ මේ දැන් ටයිම්ලයින් එකේ.

    ආනොල්ඩ් අර මම මුලින් කිව්වා වගේ හොස්ට්ස් ලාට සිහි බුද්දිය පිලිබද තේරුම් ගන්න මේස් එකක් හදනවා. මේ මේස් එක සොල්ව් කලොත් හොස්ට්ස් ලාට ෆ්‍රී වෙන්න පුලුවන් කියන්වා මිනිහා. ඩොලොරෙස් ඔය හොයාගෙන යන්නෙ ඔය මේස් එක. මේක ඇවිත් ෆිසිකල් දෙයක් නෙවේ.

    ආනොල්ඩ් අර කියපු විදිහට හොස්ට්ස් ලට සිහි බුද්දිය පෙන්නුම් කරන්න ගිහින් ඩොලොරෙස් අතින් මැරෙනවා. අපි තාම දන්නෙ නෑ මැරෙන්නෙ කොහොමද ඩොලොරේස්ම හරියට මැරුවද කියලා.

    අවුරුදු ගානක් ගියාට පස්සෙ ෆෝර්ඩ් ආනොල්ඩ් ගෙ ස්වරූපයෙන්ම හොස්ට් කෙනෙක් හදනවා. ඒ තමයි බර්නාර්ඩ්.

    බර්නාර්ඩ් ඉන්නෙ ප්‍රෙසෙන්ට් ටයිම් ලයින් එකේ.
    ආනොල්ඩ් එක්කෙ අවුරුදු 35කට ඉස්සෙල්ලා ටයිම් ලයින් එකේ.

    william & logan ge storyline eka 30 years paranai kiyala kohewath kiyanne nane? :confused:

    but I think you maybe right :eek:

    btw rip Bernard :sorry:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔක්කොම බලලා නැත්තන් මේක කියවන්න එපා

    දෙවනි ටයිම්ලයින් එක ඇවිත් අවුරුදු 30 කට කලින් එක. මේ කාලෙ පාර්ක් එක ඕපන් කරලා. මේකෙදි තමා විලියන් ඇන්ඩ් ලෝගන් පාර්ක් එක විසිට් කරන්න එන්නෙ.

    තුන්වෙනි ටයිම්ලයින් එක තමා දැන්. ඒ කියන්නෙ ප්‍රෙසන්ට් ටයිම්ලයින් එක. අර කලු තොප්පියක් දාන් ඉන්න එකා, ඌට කියන්න මෑන් ඉන් බ්ලැක්. ඩයල් එක ඉන්නෙ මේ දැන් ටයිම්ලයින් එකේ.

    mama hithuwe William innei, Man in black innei ekama timeline eke kiyala

    Man in black = William ?
     
    ANcool69

    Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    ඇමෙරිකාවෙ පැරණි බටහිර ලෙස හඳුන්වන සමාජ පරිසරය නූතන විද්‍යා ප්‍රබන්ධයක් සමඟ මිශ්‍ර කිරීමෙන් තමයි මේ කතාව ගොඩනගල තියෙන්නෙ. මේක අනාගතයේ සිද්ධවෙන කතාවක්. එක්තරා සමාගමක් විසින් මුදල් ගෙවා විනෝද විය හැකි උද්‍යානයක් ගොඩනඟනව. ඒ තුළ ප්‍රතිනිර්මාණය කරන්නෙ පැරණි බටහිර. කව් බෝයිස්ල, වෙඩික්කරුවන්, ගණිකාවන්, මංකොල්ලකරුවන්, සූදු ක්‍රීඩාකරන්නන්, රතු ඉන්දියානුවන්, නීතිය රකින්නන්, ගිනි අවි, කාන්තාර, තැබෑරුම්, කුඩා නගර, දුම්රිය මාර්ගවලින් පිරුණු පැරණි බටහිර.
    එහි සියලුම චරිත රඟදක්වන්නෙ මානවරූපී රොබෝවරුන් විසින්. ඉතාමත්ම දියුණු කෘතිම බුද්ධියක් සහිත මෙම රොබෝවන්ව මෙහෙයවන්නෙ ඉහත කී සමාගමේ වෘතිකයන් විසින්. මුදල් ගෙවීමෙන් පසු සාමාන්‍ය ජනයාට මෙම බටහිර උද්‍යානය හා එක්විය හැකි අතර ඔවුන්ට අවශ්‍යය ආකාරයට මේ පරිසරය තුළ ක්‍රියා කළ හැකියි. බොහෝ අවස්ථාවල මේක ඇතුලෙ සිද්ධවෙන මිනිස් ක්‍රියාකාරකම් ඉතාම ම්ලේච්ඡයි. මේ තත්ත්වය තුළ රොබෝවරුන්ගේ පාලනය සමාගම අතින් ගිලිහී යයිද? ඔවුන් තවදුරටත් රූකඩ නළුවන් පමණක්ම වෙයිද?ඔන්න ඔය වගේ අමුතුම සිද්ධිමාලාවක් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නෙ.

    http://refresh.lk/westworld-tv-series/
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa
    man in black is not william.

    man in black is a powerful member of the board(the company).
    He is looking to solve puzzle created by Arnold - the man who created the park and it's first characters.

    He says that he could not think he could do something evil, but after his wife dies, he kills a woman and a child(the prostitute's previous character), just to see what it feels like, and to see if he could do something that evil.
    He said he felt nothing.

    I dont know why he raped Dolores! Maybe he didn't. Dolores is the oldest host in the park, and maybe he was trying to solve the "maze" aka the puzzle.

    ගොඩක් උන් කියන විදහට MIB තමා william. :confused::confused: අනිත් එක 9 වෙනි එපිය බැලුවම තේරෙනවා MIB සහ Dolores ඉන්නේ එකම timeline එකක කියල.. :yes::yes:

    අනිත් එක MIB Dolores ව මුලදී බෙල්ලෙන් ඇදන් ගියාට rape කරන සීන් පෙන්නුවේ නැනේ.. එතනත් වෙන මොකක්හරි සින් එකක් ඇති.. :eek::eek:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    man in black is not william.

    man in black is a powerful member of the board(the company).
    He is looking to solve puzzle created by Arnold - the man who created the park and it's first characters.

    He says that he could not think he could do something evil, but after his wife dies, he kills a woman and a child(the prostitute's previous character), just to see what it feels like, and to see if he could do something that evil.
    He said he felt nothing.

    I dont know why he raped Dolores! Maybe he didn't. Dolores is the oldest host in the park, and maybe he was trying to solve the "maze" aka the puzzle.
    william & logan ge storyline eka 30 years paranai kiyala kohewath kiyanne nane? :confused:

    but I think you maybe right :eek:

    btw rip Bernard :sorry:
    mama hithuwe William innei, Man in black innei ekama timeline eke kiyala

    Man in black = William ?

    Man in black is william mchn.
    denna timeline dekaka inne.

    MiB board member kenek thamay.
    ehema wenne logan ge sister wa bandina nisa.

    logan eka thenaka kiyanawa egollonge pawula delos ekka westworld ganna adahasak thiyenawa kiyala. logan ge nangi wa thama william bandinne.

    anith eka william and logan inna timeline eke MiB wa pennanne naha.

    william dolores ta adare karanawa. william ta one dolores ta kohoma hari karala maze eka hoyawanna. MiB uth aurudu 30k thisse karanne eka. kohoma hari Dolores wa free karanna.
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    Man in black is william mchn.
    denna timeline dekaka inne.

    MiB board member kenek thamay.
    ehema wenne logan ge sister wa bandina nisa.

    logan eka thenaka kiyanawa egollonge pawula delos ekka westworld ganna adahasak thiyenawa kiyala. logan ge nangi wa thama william bandinne.

    anith eka william and logan inna timeline eke MiB wa pennanne naha.

    william dolores ta adare karanawa. william ta one dolores ta kohoma hari karala maze eka hoyawanna. MiB uth aurudu 30k thisse karanne eka. kohoma hari Dolores wa free karanna.

    ube kiwa deal hariyatama hari
    ela
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    Man in black is william mchn.
    denna timeline dekaka inne.

    MiB board member kenek thamay.
    ehema wenne logan ge sister wa bandina nisa.

    logan eka thenaka kiyanawa egollonge pawula delos ekka westworld ganna adahasak thiyenawa kiyala. logan ge nangi wa thama william bandinne.

    anith eka william and logan inna timeline eke MiB wa pennanne naha.

    william dolores ta adare karanawa. william ta one dolores ta kohoma hari karala maze eka hoyawanna. MiB uth aurudu 30k thisse karanne eka. kohoma hari Dolores wa free karanna.

    Mamath hithan hitiye MIB and William same timeline eke kiyala machan.