WESTWORLD

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,785
    16,894
    113
    Kottawa

    |
    |
    \/​

    arnold dolores ව program කරවනවා ඌව මරන්න
    උගෙ main intention එක වෙන්නෙ ඌ මැරුනම ford කොහොම හරි park එක ඕපන් නොකර ඉන්දීවි කියලා.

    ඒත් ford park එක open කරනවා.

    dolores ford ව මරන්නෙ ford කරපු program එකකින් නෙවේ.

    අවුරුදු ගානක් ඒකිට දුන්න වද තේරුම් ගියපු නිසා තමා ඒකි ford ව මරන්නෙ.

    arnold ව මරපු එක ඒකිගෙ choice එකක් නෙවෙ. program එක.
    ford ව මරපු එක ඒකිගෙ choice එක.

    meka gana theories godak yanawa

    ekak ara theresa maraddi yata basement eke hadana host ford ge host kenek kiyala kiyanawa.

    ehema hithuwoth

    1. ford aththata marila host ford ta control eka denawa kiyala hithanna puluwan
    2. host ford wa dolores marala aththa ford thaama control eke innawa kiyala hithanna puluwan

    matanan hithenne ford aththata maruna. u danagaththa uge kaale hari westworld kiyala. uuta uwamana wuna deth u kara. hosts la anthimedi conscious wela fight back karanna patan gaththa.

    host ford kenek inna puluwan eth. kiyanna baha.

    ඔව් මචන්.

    arnold ට hosts lata conciouss එක දීගන්න බැරි වුන කතාව ෆෝඩ් කියනව.
    conciouss eka ඇත්තට එන්නනම් grief and pain එක hosts ලට දැනෙන්න ඕනෙ. අවුරුදු ගානක් යනවා ඒකට. ඒකයි ෆෝඩ් කියන්නෙ it took me 35 years to complete what arnold started wage kiyala.
    dolores ව build කරපු ගමන් ඕක එන්නෙ නැහැ. හැබැයි ඩොලොරෙස් maze එක හොයනවා arnold inna kaale. eth self conciouss eka naha. bicamaral mind eka naha. ekita eki katha karana eka danenne naha.

    අවුරුදු ගානක් ගියාට පස්සෙ තමා ඒකිට ඒක තෙරෙන්නෙ. present timeline eke. ඒකි දැන් full conscious :yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ටිකක් දික් වෙයි ඒත් ෆුල් කියවපන් ඔක්කොම තේරුම් ගන්න.

    කම්පනි එකක් තියෙනවා ඩෙලොස්. ඩෙලොස් යටතෙ තමා වෙස්ට්වර්ල් රන් වෙන්නෙ.
    වෙස්ට්වර්ල්ඩ් එක ඇවිත් පාර්ක් එකක් මිනිස්සුන්ට ඇවිල්ලා ඇත්ත ලෝකෙ ජීවත් වෙන විදිහට වඩා වෙනස්ම ජීවිතයක් ගත කරන්න පුලුවන් මේකෙ. මේගොල්ලො ඇවිත් ගෙස්ට්ස් ලා. පාර්ක් එකේ ඉන්නෙ හොස්ට්ස් ලා. මේගොල්ලො ඇවිත් ඇත්ත මිනිස්සු නෙවේ ආටිෆිශල් ඉන්ටෙලිජන්ට්.

    මේගොල්ලොන්ව ක්‍රියේට් කලේ ෆෝර්ඩ් සහ ආනොල්ඩ් කියන දෙන්නා.

    ගොඩක්ම වැඩ කොටසක් කරලා තියෙන්නෙ ආනොල්ඩ්. හොස්ට්ස් ලා හැදුවට ඒගොල්ලොට තේරෙන්නෙ නැහැ දුක සහ නැතිවීම වගේ දේවල්. ඒගොල්ලො ජීවත් වෙන්නෙ ලූප් එකක. ඒ කියන්න අද මැරුනොත් ආයෙ පටන් ගත්ත විදිහටම ආයෙත් පටන් ගන්නවා. මැරෙනවා පටන් ගන්නවා. මේ දේ දෙතුන් සැරයක් වෙද්දි සමහර දේවල් මේගොල්ලොන්ට මතක් වෙනවා.

    ආනොල්ඩ් ට ඕන වුනා ආටිෆිශල් ඉන්ටෙලිජන්ට් හැදුවට ඒගොල්ලොන්ව මිනිස්සු වගේම සමාන කරන්න. දුක දනවන්න.

    කතාව මචං එක දිගට පෙන්නන කතාවක් නෙවේ. මේකෙ ටයිම් ලයින් තුනක් තියෙනවා.

    පලවෙනි ටයිම් ලයින් එක ඇවිත් අවුරුදු 35කට ඉස්සෙල්ලා. මේකෙ තමයි පාර්ක් එක ඕපන් කරන්න කලින් ෆෝර්ඩ් ආනොල්ඩ් හොස්ට්ස් ලව පුරුදු කරවන කාලෙ. ඩොලෝරෙස් එහෙම මේ කාලෙ තමයි හැදෙන්නෙ.

    දෙවනි ටයිම්ලයින් එක ඇවිත් අවුරුදු 30 කට කලින් එක. මේ කාලෙ පාර්ක් එක ඕපන් කරලා. මේකෙදි තමා විලියන් ඇන්ඩ් ලෝගන් පාර්ක් එක විසිට් කරන්න එන්නෙ.

    තුන්වෙනි ටයිම්ලයින් එක තමා දැන්. ඒ කියන්නෙ ප්‍රෙසන්ට් ටයිම්ලයින් එක. අර කලු තොප්පියක් දාන් ඉන්න එකා, ඌට කියන්න මෑන් ඉන් බ්ලැක්. ඩයල් එක ඉන්නෙ මේ දැන් ටයිම්ලයින් එකේ.

    ආනොල්ඩ් අර මම මුලින් කිව්වා වගේ හොස්ට්ස් ලාට සිහි බුද්දිය පිලිබද තේරුම් ගන්න මේස් එකක් හදනවා. මේ මේස් එක සොල්ව් කලොත් හොස්ට්ස් ලාට ෆ්‍රී වෙන්න පුලුවන් කියන්වා මිනිහා. ඩොලොරෙස් ඔය හොයාගෙන යන්නෙ ඔය මේස් එක. මේක ඇවිත් ෆිසිකල් දෙයක් නෙවේ.

    ආනොල්ඩ් අර කියපු විදිහට හොස්ට්ස් ලට සිහි බුද්දිය පෙන්නුම් කරන්න ගිහින් ඩොලොරෙස් අතින් මැරෙනවා. අපි තාම දන්නෙ නෑ මැරෙන්නෙ කොහොමද ඩොලොරේස්ම හරියට මැරුවද කියලා.

    අවුරුදු ගානක් ගියාට පස්සෙ ෆෝර්ඩ් ආනොල්ඩ් ගෙ ස්වරූපයෙන්ම හොස්ට් කෙනෙක් හදනවා. ඒ තමයි බර්නාර්ඩ්.

    බර්නාර්ඩ් ඉන්නෙ ප්‍රෙසෙන්ට් ටයිම් ලයින් එකේ.
    ආනොල්ඩ් එක්කෙ අවුරුදු 35කට ඉස්සෙල්ලා ටයිම් ලයින් එකේ.
    ela roviyo thanx
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    හෙනයා;21365409 said:
    |
    |
    \/​

    maeveth conciouss eka enawa ara lamaya mariccha eka memory eken ain karata a pain eka yanne nathi nisa. a hinda thama anthimata ara train 1di lamaya dakala thamange lamaya hoyan yanne (self interest) ford liyapu script eken pita
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    හෙනයා;21365467 said:
    :yes::yes::yes:

    තාම තේරුනේ නැතෙයි? :rolleyes::rolleyes:
    හරි බන්. මම කියව්වා මේක ට්‍රේඩ් එක. :)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නිකන් ගූ ගොඩක් වෙලා වගේ නේ.. ?

    Ow ban mata nam oluwath karakawena me para katawa penna vidiyata. dan mula aga mada okkma mix kara kara penne. E maditawa maranawa maranawa iwarayak ne. Katawa vinasa karala :dull:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    monawada ban ubala me kiyawanne? Season 2 patta neh
    Season 1 walatath wada supiri. Season 2 Episode 4 eka sahena kalekin man tv shows wala balapu hodama episode ekak.

    Athi achcharuwak nehe. Ketiyen kiyanawanam westworld wala aththa scene eka thamai guests lage data unta horen company eka laba ganna eka. Eka karanne un westworld wala karana dewal observe karala. Ita passe ewa use karanawa Business standpoint ekakin advantages ganna,
    Anith scene eka thamai immortality hoyana eka. Company eke lokkage mind eka transfet karanna balanawa host kenekge body ekakata. Oya scene eka thawa issarahata yai.

    Hosts lata goal ekak dila thiyanawa Ford end goal ekak widihata. Eka thamai godak aya follow karanne. Anika dan un coded nehe hostslata hani nokaranna. So they are totally free & wild
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com

    :love::love: