WFH දවල්ට එන නිදිමත නැතිකර ගන්නෙ කොහොමද?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,745
    31,085
    113
    අපායෙ දොරකඩ
    Just started working from home since last Monday. 1st two days were ok, but from 3rd day onwards I can bearly keep my eyes open from around 11am to 3pm. For now I tried taking a shower every hour from 11-3, nescafe/coffee, going outside for a 5mins break every 2 hours. Nothing is working. I sleep 7hrs per day on average. I don't have diabetes either. 😐
    Any advice?
    🥺
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    ඒකට අපිට දවල්ට තියා රෑටවත් හරියට නින්ද යන්නෙ නෑ..බෙහෙතක් කියපංකො සැපට නිදාගන්න☹️
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,745
    31,085
    113
    අපායෙ දොරකඩ
    e velet mn nm ithin nidagannaw :P
    😆
    Mata ehema karanna bari suddo aharenne oya welawata.

    වැඩ කරන කාමරේට හොඳට එළිය වැටෙනවද?

    Natural light eka nan tikak adui. Kaha bulb ekak dala thiyenne.
    ------ Post added on May 19, 2023 at 11:59 AM
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Methamphetamine: MedlinePlus
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ඕක උබේ බයොලොජිකල් කලොක් එකක් මම හිතන්නෙ.

    උබට තියෙන්නෙ තව ටිකක් උදෙන් නැගිටල ඔය ටයිම් එක ඔහේ ඉදල ආයෙ හවස පැයක් විතර වැඩ ටික ෆිනිශ් කරන්න ටයිම් එක හදාගෙන උබේ ඩේ එකේ වැඩ ටික උදේට දාගන්න එක.

    මටත් ඔහොම තමා. මන් කරන්නෙත් 4~5 සිට 11 වගේ වෙනකන් වැඩ කරන එක උදේට. හවසට ලොකු වැඩක් කරන්න ෆෝකස් වෙන්නෙ නෑ. ඒ ටයිම් එකට ඔය එච්චර හිතන්න නැති වැඩ කරන්නෙ.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,745
    31,085
    113
    අපායෙ දොරකඩ
    ඕක උබේ බයොලොජිකල් කලොක් එකක් මම හිතන්නෙ.

    උබට තියෙන්නෙ තව ටිකක් උදෙන් නැගිටල ඔය ටයිම් එක ඔහේ ඉදල ආයෙ හවස පැයක් විතර වැඩ ටික ෆිනිශ් කරන්න ටයිම් එක හදාගෙන උබේ ඩේ එකේ වැඩ ටික උදේට දාගන්න එක.

    මටත් ඔහොම තමා. මන් කරන්නෙත් 4~5 සිට 11 වගේ වෙනකන් වැඩ කරන එක උදේට. හවසට ලොකු වැඩක් කරන්න ෆෝකස් වෙන්නෙ නෑ. ඒ ටයිම් එකට ඔය එච්චර හිතන්න නැති වැඩ කරන්නෙ.
    Wenna puluwan. mama May wenakan rata thama wadipurama aharila hitiye.

    12 - 4 athara thama meetings set wenne. EU, UK aya join wenne e welawata nisa. Aharila innama one welawata thamayi nidimatha enne.