WFH දවල්ට එන නිදිමත නැතිකර ගන්නෙ කොහොමද?

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    Natural light eka nan tikak adui. Kaha bulb ekak dala thiyenne.
    නිදිමත එන්නේ මොලයෙන් pineal gland එකෙන් melatonin හදන නිසා. Sleep wake cycle එක පාලනය කරන්නේ ඒ ග්‍රන්ථියෙන්. ඉර එළියට විශේෂයෙන් නිල් පාට තරඟ ආයාමයෙන් melatonin හදන එක නතර වෙනවා. ඒකයි රැට screen time අඩු කරන්න කියන්නේ. මොළය දවල් කියලා රැවටෙන නිසා හරියට නින්ද යන්නේ නැති නිසා. ඕකයි blue light filters ඇවිල්ලා තියෙන්නේ.

    ඒක නිසා, කාමරේට ඉර එලිය හොඳට ලැබෙන විදියට හදා ගන්න; බැරි නම් සුදු light එකක් දාගන්න
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ලඟපාත Coworking space එකක් තියෙනවනම්, ඒ වගේ එකකට ගියොත් ටිකක් හරි යයි නේද? වෙනනම් idea එකක් නෑ bro. මටත් COVID කාලෙ ඔය කේස් එක තිබ්බා.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඒකට අපිට දවල්ට තියා රෑටවත් හරියට නින්ද යන්නෙ නෑ..බෙහෙතක් කියපංකො සැපට නිදාගන්න☹️
    exercise karahan.
    nikan innakota mama 2-3 wenakan innawa.
    dawal mahansi wela wadak karoth 10ta nidi
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    nescafe/coffee

    instant coffee වලින් වැඩේ ගොඩ දාගන්න බැරිවෙයි බන්, මමනම් ground coffee use කරන්නේ, රෑ 9 ට බිව්වොත් පාන්දර 3 වෙනකන්වත් නින්දක් එන්නේ නෑ. දැන් ඒ නිසා හරිම අඩුවෙන් use කරන්නේ

    https://www.soulcoffee.lk

    Intense_Espresse_1kg_ground_coffee.jpg
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    instant coffee වලින් වැඩේ ගොඩ දාගන්න බැරිවෙයි බන්, මමනම් ground coffee use කරන්නේ, රෑ 9 ට බිව්වොත් පාන්දර 3 වෙනකන්වත් නින්දක් එන්නේ නෑ. දැන් ඒ නිසා හරිම අඩුවෙන් use කරන්නේ

    https://www.soulcoffee.lk

    Intense_Espresse_1kg_ground_coffee.jpg
    rata coffee bonda epa oi. caffeine wala half-life eka 6hr withara. man nam lunch eken passe bonne na
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    1. ජොකා අදින්න. ගෙදර හිටියා කියලා සරම ශෝට ගහන් ට්ෂර්ට් එකක් වත් නැතුව ඉන්න එපා. අනිවා ජෝකා අදින්න. මට කියන්න තේරෙන්නේ නෑ. හැබැයි productivitiy එකට පට්ට විදියට ඒක බලපානවා කියලා තේරෙනවා.

    2. ළමයි ඉන්නවා නම් වැඩ කරන වෙලාවට එයාලගේ සද්දයක් වත් ඇහෙන්නේ නැති තැනක් වැඩ කරන්න හදාගන්න. ඔයාගේ ෆොකස් එක පොඩ්ඩක් වත් දෙන්න එපා පවුලේ දේවල් වලට. ගෙදර අයට තේරුම් කරන්න අත්‍යවශ්‍ය කාරණයකට ඇරෙන්න ඔයාව ඩිස්ත්‍රැක්ට් කරන්න එපා කියලා.

    3. Coffe, cigarette, vita
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    😆
    Mata ehema karanna bari suddo aharenne oya welawata.



    Natural light eka nan tikak adui. Kaha bulb ekak dala thiyenne.
    ------ Post added on May 19, 2023 at 11:59 AM
    මේ රස්නෙට කොහොම දවල්ට නින්ද යනවද කියල මට හිතාගන්න බෑ. මේ දවස් වල දාඩිය පිහ පිහමයි ඉන්නෙ ගොඩක් වෙලාවට.

    හොදට කාමරේට හිරුඑලිය එන්න හදාගන්න. එහෙමත් බැරි වුනොත් එලියෙ ඉස්තොප්පුවෙ හරි මිදුලෙ හරි වැඩ කරන්න පුලුවන් විදියට හදාගන්න. portable plastic මේසයක් අරගන. Caffeine වලට නින්ද යන එක නැති වෙල කියන්නෙ මොකක් හරි ඇගේ resistance එකක් හැදිල ඇති.

    Edit: නැත්තම් හිටගන වැඩ කරන්න පුලුවන් මේසයක් හදාගන්න වඩුවෙක්ට කියල. (කඩේ නම් ගන්න නෑ)